රැට නින්ද යන්නේ නැ...හිතට වද දේන දෙයක් නිසා Help..

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    රැට නින්ද යන්නේ නැ බන් කොහොම කරත් හිතට මාරම වදයක් affair එකක් තිබිලා එක නතර උනා . එයා නම් දැන් ඉන්නෙ මාව මතක වත් නති ගානට එත් මට හැමදිස්සෙම මතක් වෙනවා එයා ගැන වැඩක් කරන්න ගියත් රැට නිදාගන්න ගියාමත් නිකම් උසාවිය නඩු අහනවා වගේ හිත හැම දෙයක් ම ඇදලා අරගෙන එවා සන්සන්දනය කරනවා සමහර.වේලාවට හෙන පාලුවක් දැනෙනවා තනි වෙලා වගේ :sorry:😣

    මම මේ දේ හින්දා consultant කෙනෙක්වත් හම්බෙන්න ගියා එයාව අමතක කරලා දාන්න පුලුවන් ක්‍රමයක් අහගන්න කියලා හම්බුන උපදෙස් ටික නිසා ටිකක් මගඇරිලා ගියා එත් දැන් ටික දවසක ඉදලා ආයිත් ඔක්කොම මතක් වෙනවා කාට හරි මේ දේ අමතක කරනන්න පුලුවන් විදිහේ උපදෙස් ටිකක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් . 🙏:)

    ජොක් එකක් කියල හිතෙනවද දන්නෙ නැ මේක ඇත්තම දෙයක්.
    Ekita wada honda patta kallak set karaganin.Habaye set karaganna eka kalin ekata wada supiri ekak wenna one.Nikanma oya amaruwa honda wenawa kalin eki mokekda kiyala hithenawa.Eta passe arakita penna photos dapan aluth ekege.tika dawasak gihin thanks karapan dala giyapu eketa.Ethakota thamaye arakita walalenna hithenne🙂
     
    • Haha
    Reactions: visalbro

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    ඔය ප්‍රශ්නෙ මටත් තියනවා කියන්න කෙනෙකුත් නෑ අහන්න කෙනෙකුත් නෑ මම දැන් ඔන්න ඔහෙ ඉන්නවා ආවොත් බාරගන්නවා කියලා,වෙන කෙල්ලන්ට හිත යන්නෙත් නෑ,feeling එකක් නෑ වෙන අය ගැන
    Uba me huttak nam kiyawan enna epa malli hode ubage oya hutte kathawa meke un 100 parakata wada ahala athi kari karume. Moo ea wage nahane me kiwwa palaweni paara. Ado @SL MULTIMEDIA TUTORIAL uba poddk busy weyan ban wadat ekka. Wena dekata focus karanna nathi taramatama busy weyan success eka wenuwen. Oka amathaka welaa eka gana hitannawat wena ekak naha
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    රැට නින්ද යන්නේ නැ බන් කොහොම කරත් හිතට මාරම වදයක් affair එකක් තිබිලා එක නතර උනා . එයා නම් දැන් ඉන්නෙ මාව මතක වත් නති ගානට එත් මට හැමදිස්සෙම මතක් වෙනවා එයා ගැන වැඩක් කරන්න ගියත් රැට නිදාගන්න ගියාමත් නිකම් උසාවිය නඩු අහනවා වගේ හිත හැම දෙයක් ම ඇදලා අරගෙන එවා සන්සන්දනය කරනවා සමහර.වේලාවට හෙන පාලුවක් දැනෙනවා තනි වෙලා වගේ :sorry:😣

    මම මේ දේ හින්දා consultant කෙනෙක්වත් හම්බෙන්න ගියා එයාව අමතක කරලා දාන්න පුලුවන් ක්‍රමයක් අහගන්න කියලා හම්බුන උපදෙස් ටික නිසා ටිකක් මගඇරිලා ගියා එත් දැන් ටික දවසක ඉදලා ආයිත් ඔක්කොම මතක් වෙනවා කාට හරි මේ දේ අමතක කරනන්න පුලුවන් විදිහේ උපදෙස් ටිකක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් . 🙏:)

    ජොක් එකක් කියල හිතෙනවද දන්නෙ නැ මේක ඇත්තම දෙයක්.
    වෙන කෑල්ලක් ටෝක් කරන්න පටන් ගනින්. ඔය සීන් එක ය්නවා😁😁
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,115
    113
    34
    Kalutara
    මටත් ඕක හිතෙනව. මාත් කම්පෙයාර් කරනවා මගේ වරදක් නිසාද එයා ගියේ, නැත්තන් එයා හිතන විදිහේ වරදක්ද, එදා එහෙම නොවුනා නම් යන එකක් නැද්ද, නැත්තන් කවදම හරි යන්න තිබ්බ එකක්ද, ඔය වගේ ඉතින් මාත් උසාවියේ වගේ ප්‍රශ්න අහනවා. පස්සේ fb එකේ ආදර සබඳතා හා බිඳවැටීම් පැත්තේ යනවා. ඒකෙ කෙල්ලෝ දාලා තියෙන ප්‍රශ්න එක්ක බලද්දී තේරෙනවා අරකිට සයිකෝ සීන් එකක් තිබ්බේ කියල. 😪
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මටත් ඕක හිතෙනව. මාත් කම්පෙයාර් කරනවා මගේ වරදක් නිසාද එයා ගියේ, නැත්තන් එයා හිතන විදිහේ වරදක්ද, එදා එහෙම නොවුනා නම් යන එකක් නැද්ද, නැත්තන් කවදම හරි යන්න තිබ්බ එකක්ද, ඔය වගේ ඉතින් මාත් උසාවියේ වගේ ප්‍රශ්න අහනවා. පස්සේ fb එකේ ආදර සබඳතා හා බිඳවැටීම් පැත්තේ යනවා. ඒකෙ කෙල්ලෝ දාලා තියෙන ප්‍රශ්න එක්ක බලද්දී තේරෙනවා අරකිට සයිකෝ සීන් එකක් තිබ්බේ කියල. 😪

    Nida ganin utto , Dan re wela
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පොන්නයෙක් නොවී පිරිමියෙක් වගේ හිතන්න පටන් ගත්ත දවසට ඔය ලෙඩ ඔක්කොම හොඳ වෙනවා
     
    • Like
    Reactions: Dhanushka.N

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,656
    6,991
    113
    United States
    fb එකේ ආදර සබඳතා හා බිඳවැටීම් පැත්තේ යනවා. ඒකෙ කෙල්ලෝ දාලා තියෙන ප්‍රශ්න එක්ක බලද්දී තේරෙනවා අරකිට සයිකෝ සීන් එකක් තිබ්බේ කියල. 😪
    mt eke thiyana tikakak kiyawala baluwa
     
    • Wow
    Reactions: Heshan Daminda

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ඩොක්ටර් හරිස්චන්ද්‍ර ගාම්භීර චැනල් කරන්න.

    පොඩි බෙහෙත් ටිකක් දෙයි.
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    මටත් ඔහොම සීන් එකක් උනා බන්, මේකෙ thread එකක් දාලත් වැලලුනා. මගෙ profile එකේ බැලුවොත් හොයාගන්න පුලුවන් වෙයි. ඒකෙ හොඳ උපදෙස් ටිකක් තිබුනා මටත් උදව් උන. වෙන එකක් ලයින් කරපන් බන් රෝමියෝ වෙලා ඕක මත්තෙම නැහෙන්නෙ නැතුව. ඒකිට හොඳනම් උඹ move on වෙන්න try කරාම මොකද වෙන්නෙ. මාත් දැන් වෙන එකක් සෙට් කරන් ඉන්නෙ කලින් එකට වඩා හොඳ, ඒකිත් එක්ක ආතල් එකේ ඉන්නවා. කලින් එකිත් මතක් වෙනව සමහර වෙලාවට, ඒත් ඉස්සර වගේ ලොකු කේස් එකක් නෑ. කාලය හැම දෙයක්ම විසඳනවා brother.