රැට_නිදි_වරණ_18+

siripala

Member
Oct 10, 2006
2,869
442
0

මචන් ඔය ad ක්ලික් කරන ඒවා ඔන්ලයින් සර්වේ පට්ට ප්‍රෝඩාවල් . හම්බ උනත් හරිම සොච්චම් මුදලයි ලැබෙන්න.

ඊට වැඩ හොදයි Odesk , Freelance.com වගේ එවන් ජොබ් සෙට් කරගන්න පුළුවන් නම්. හැබයි ටිකක් අමරුයි පළමු වෙනි ජොබ හොයාගන්න . ඊට පස්සේ පොරවල් අපේ පස්සෙන් එනවා.










mama nam katunayaka work boi company online mona hari karanna kamathi idea eikak thama naththee first patan ganna hoda deyak kiyanko bro hoda surveys
wage online earn walata
 

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මචන්ලා මම නිදාගන්න යනවා . පට්ට නිදිමතයි. හෙට සෙට්වෙමු කට්ටියම. එතෙක් ජයවේවා. ඔබ සැමට සුවබර රාත්‍රියක් වේවා.
 

dishanwis

Well-known member

  • මචන් ඔය ad ක්ලික් කරන ඒවා ඔන්ලයින් සර්වේ පට්ට ප්‍රෝඩාවල් . හම්බ උනත් හරිම සොච්චම් මුදලයි ලැබෙන්න.

    ඊට වැඩ හොදයි Odesk , Freelance.com වගේ එවන් ජොබ් සෙට් කරගන්න පුළුවන් නම්. හැබයි ටිකක් අමරුයි පළමු වෙනි ජොබ හොයාගන්න . ඊට පස්සේ පොරවල් අපේ පස්සෙන් එනවා.

    thanks bro advice eikata prog garphic side walata nam mama karalaa naa youtube adsense wage karanna puluwan nee bro ebay selling wage thiyenawaa nee guide eikak thama naththee bro patan gannaa hariyata karannaa
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    එහෙනම් නිදියනකොට අහන්නම් :yes::yes::yes:

    :rofl::rofl::rofl:
    me dan oscarwylde ge remixes tikak ahanawa patta yako:P
    thoth ahapiya

    B8AEC0D6C3997329420354523136_146a7b845b4.3.4.mp4_8zws9Co5i1gr1mxwxQH2BU04F1Sqa8SvdA7QByPIhvkVZnkIkzzLlcnbmdQ8Ns8H.jpg








    meka nan uge nemei eth patta:rofl:

     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    සුභ උදාසනක් වේවා ඔබ සියලු දෙනාටම. අපි අයෙ රැට සෙට් වෙමු,