Welcome to our night thread
any topic? or just rubbish ?මානෙල් මල සේ යායේ පිපීමේ රාත්රියම නිසන්සලයි එත් ඒ ඔබ නිසා
මානෙල් මල සේ යායේ පිපී
කෝ ළදුනේ පෙම් සිනා
අදුරේ පාවී කදුලේ යාවී
මා මනසේ ආදරේ වේදනා
nawala pansala paara koheda machan tiyenneඋබලට මගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක බලන්න ඕනද .
පට්ට සීතලයි බං, මම නම් ගැහෙනවා, ,, සීතල නැද්ද බං? චුරු චුරු ගගා වහිනවා මේහෙත් දැන් නුවර එලියෙ වගේ,,


රාත්රී සමාජ ශාලා වැඩිහිටියන්ට පමණයි![]()
ko ethakota me night club eke kello


