රැට_නිදි_වරණ_18+

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පැටියා;15982962 said:
    :yes::P

    උඹ 5 කෑලි වලින් දැං කීයක් වගේ හොයල තියනවද?
    5කෑලිත් නරකම නෑ නේ? :P

    ammo :angry: . income tax ekata ahu karannada yanne tho mawa :P:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;15982964 said:
    කියපංකො ඉස්සරහට මොකක් වෙයිද?
    හෙන අප්සට් ඕයි මිනිස්සු ඕකෙන් සල්ලි හම්බ කරන විදිය දැකල. :angry:
    kiyanna ba risk ekak nathuwa business karanna ba :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;15982960 said:
    :D

    කෙල වෙන පාටක් නෑ :dull:
    ඹිට් $200 ගානෙ වගේ ඊබේ එකේ විකිනෙද්දි දෙක තුනක් අරන් දැම්මනං :sorry:
    දැං ටූ ලේට් :(

    new york times එකේ ලිපියක් දාල තිබ්බ ... ප්‍රධාන අවුල තමයි currency එකක් control කරන්න කවුරු හරි ආයතනයක් ඉන්න ඕන ... මේක පටන් ගද්දි කොච්චර Bitcoins තිබ්බද කියල සඳහනක් නෑ ... වෙන මුදල් ඒකකයක් ගත්තොත් රත්තරන් වලින් හරි මොකක් හරි වටිනාකමක් ඇති physical දෙයකින් back කරල තියෙන්නෙ .... ඔය වගෙ අවුල් ජාලයක් තීයෙනව

    http://dealbook.nytimes.com/2013/11/27/a-prediction-bitcoin-is-doomed-to-fail/?_r=0
     
    නොදන්නකමට මොනව කරන්නද?:rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නොදන්නකමට මොනව කරන්නද?:rofl:

    දන්න එකා කොරල බලපන්කො ... අන්තිමට යන එවුන් නිකන් ගොන්නු වගෙ ඕව ලොකු සල්ලියක් දීල ගන්නව .. ඊට පස්සෙ ඕක ඉවරයි :dull: