ඒක නෙමෙයිද කියපන් වෙන්නේ.. බොරුවට කහැලා කාහල අන්තිමට ඉරෝසන්ට මොනාද ලැබුනේ.. ඊට ලාබයිනේ ඌට ඒ කාලේ දෙයක් කරගත්තනම් මහින්ද ලවා. මම කියන්නේ එකයි.. අපිට රට හදන්න බැ.. වල යන අතට මැස්ස ගහනවා මිසක්.
Last edited:
මට නම් මේ රටට ඕනා පුකක් වෙච්චාවේ.. ඩෝන්ට් කෙයාර් බ්‍රෝ.. අදාලම නැ.. උබ රට එක්ක බුදියගන්. මම සල්ලි එක්ක බුදියගන්නම්.


ගහප් දෙකට කැඩෙන්න,හ්ම් හ්ම් අපි රණ්ඩු නවත්‍තලා මේ අලුතෙන් පත් වෙච්ච එජාප නායකයා ගැන කතා කරමු


අලුතෙන් පත් උන එකා එජාපයට ආලෝකය කැන්දනවලු ඉන්ටනැශනල් බැලොන්ස් කොරල..![]()




රනිල්ගෙ බුද්දිය වටින්නෙ මෙහෙට නෙමේ ඇමරිකාව වගේ දියුණු රට වලට....
එතුමගෙ අවාසනාවට එතුම මේ රටේ ඉපදුනේ...![]()
නලුවෙක් නෙමෙයි මොලයක්...
උබල වගේ බයියන්ට තේරෙන්නෙ නෑ..![]()
![]()

ඇමෙරිකාවේ මහා බැංකුවක් නැ පොන්ස්.. ෆෙඩරල් රිසර්ව් එකක් තියෙන්නේ..ඇමරිකාවෙ මහ බැoකුවත් ඉවරයි...![]()
මේ වන විටත් පැවැත්වෙන එජාප ප්‍රතිසංස්කරණ රැස්වීමේදී රැඩිකල් තීන්දු කිහිපයක්ම ගෙන ඇති බව වාර්තා වෙනවා ඒ අනුව එජාප නායකත්ව ධුරයෙන් රනිල් ඉවත් කර ඇති අතර නව නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කොට ඇත එජාපයේ නව නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමණි ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්!



ඇමෙරිකාවේ මහා බැංකුවක් නැ පොන්ස්.. ෆෙඩරල් රිසර්ව් එකක් තියෙන්නේ..
ෆෙඩරල් රිසර්ව් කියන්නේ මහා බන්කුවටනම්, දැනටමත් ෆෙඩරල් ලංකාවේ දීලනේ වෙසියේ..ඔව් කොහොමත් ඇමරිකාවෙ මහ බැoකුව කියල එකක් නැනෙ...ඒක සිoහල වචනයක්නෙ....නිකන් මෝඩ ජෝක් දාන්ඩ එපා...කියපු දේ පැහැදිලිනම් එච්චරයි...





ෆෙඩරල් රිසර්ව් කියන්නේ මහා බන්කුවටනම්, දැනටමත් ෆෙඩරල් ලංකාවේ දීලනේ වෙසියේ..![]()


අහපු දේට උත්තර දීපන්. මහා බැංකුව = ෆෙඩරල් රිසර්ව් ද? එහෙමද උබට ඉගැන්නුවේ ඉස්කෝලේ..මෝඩ ජෝක් දාන එකේ සීමවක් නැ....උබල වගේ මෝඩ චූන් ජෝකර්ල හරියන්නෙ මිස්ට බීන් වගේ රනිලම තමයි...![]()
අහපු දේට උත්තර දීපන්. මහා බැංකුව = ෆෙඩරල් රිසර්ව් ද? එහෙමද උබට ඉගැන්නුවේ ඉස්කෝලේ..
ෆෙඩරල් රිසර්ව් එකට මොකක්ද සිංහලෙන් කියන්නේ? කියපන් බලන්න උගතමොනාද මූ මේ කියවන්නෙ...උබ කියපුව මම කියුව වෙන්නෙ කොහොමද??? අදාලව පවසපන් බන් ගොනා වගේ තප්පුලන් නැතුව...
ඔය පක්ෂේ ඔහොම හරි තියෙන්නේ රනිලා ඉන්ටනැෂනල් ගේම බැලන්ස් කරන නිසා. සජිත්ට ඒවා කරන්න බෑ.. කොච්චර ටෝක් දුන්නත් රනිලා පක්ෂෙන් අයින් කලොත් යු ඇන් පී එකට අනාගතයක් නැ..
KasunKDP:23051970 said:අලුතෙන් පත් උන එකා එජාපයට ආලෝකය කැන්දනවලු ඉන්ටනැශනල් බැලොන්ස් කොරල..![]()
රනිල්ගෙ බුද්දිය වටින්නෙ මෙහෙට නෙමේ ඇමරිකාව වගේ දියුණු රට වලට....
එතුමගෙ අවාසනාවට එතුම මේ රටේ ඉපදුනේ...![]()
නලුවෙක් නෙමෙයි මොලයක්...
උබල වගේ බයියන්ට තේරෙන්නෙ නෑ..![]()
![]()
ෆෙඩරල් රිසර්ව් එකට මොකක්ද සිංහලෙන් කියන්නේ? කියපන් බලන්න උගත
ඔය මොළයාණන් වහන්සෙගේ මොළේ තරම තේරෙනවා අර මිලේනියම් සිටි සීන් එකෙන්, ඔය යකාට මොළයක් කියන්නේ UNP එකෙත් සමහරක් හරක් තමයි ඔක්කොම නෑ

මහ බැoකුව හොරා කාපු සල්ලි බෙදල මන්ත්‍රීලව සල්ලි වලට අරන් විස්වාසබoගෙ දින්නම, රනිල නලුවෙක් නොව මොලයක්ලු..
.ඕන්න ඔහොමයි සම-හරක් unp කාරයන්ගෙ බුද්ධිමට්ටම....
ඉතින් වේලාසන කියන්න එපැයි දන්නේ නැ කියලා. ෆෙඩරල් කියන්නේ මොකක්ද දන්නේ නැ. හැබැයි දෙමෙල්ලු එක ඉල්ලනවා කියලා උබ කියනවා. ඉස්සෙල්ලා අහපන් දෙමළා ඉල්ලන්නේ මොකක්ද කියලා. නෙදකින් තෝ වගේ මන්ද මානසික ඩයල්.දැන් නැ , උබම කියල උබම තේරුම අහනව...තොපි වගේ සිගිත්තො,ඒත් කතාකරන්ඩ එන්නෙ දේශපාලය...
ඉතින් වේලාසන කියන්න එපැයි දන්නේ නැ කියලා. ෆෙඩරල් කියන්නේ මොකක්ද දන්නේ නැ. හැබැයි දෙමෙල්ලු එක ඉල්ලනවා කියලා උබ කියනවා. ඉස්සෙල්ලා අහපන් දෙමළා ඉල්ලන්නේ මොකක්ද කියලා. නෙදකින් තෝ වගේ මන්ද මානසික ඩයල්.

.යන්නෙ කොහෙද මල්ලෙ පොල්...රනිලට බැන්නම මැක්කො දාගලනව සට සට ගාල...