රැඳවියෝ දොරගුලු කඩන්නට STF එනකම් බලන් ඉදලා.. ල

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ඒ ol පාස් උදවිය නිසා තමයි ඔබ වැනි උගතුන් නිදහසේ ජීවත් වෙන්නේ

    O/L තියා වැස්සකටවත් ඉස්කෝලෙකට නොගිය ගොඩයො නිසා තමයි උඹලා කටට රහට මාලු කැල්ලක් හරි කන්නේ, තියෙන ලොකුම ගින්දර නිවන්නේ, බත් කටක් කන්නේ, STF එකේ උන් පවා:growl:... එහෙම කියලා උන් මිනීමරනවද? AK-47වලින්?..

    වැඩිම උනොත් උන් එහෙම කන්න දුන්න බල්ලන්ගෙන් වෙඩි පාරක් කයි.. එච්චරයි :dull:
    හරක් මස් කාල, gym ගිහින් training වෙලා, weapon අරන්.. වෙඩි තියන්න මොකද්ද ඕනේ බුද්ධිය? training එක විතරයි ඕනේ :lol:

    target එකක් දුන්නම කෙලලා අරිනවා, උන් යන්ත්‍රවෙලා ඉවරයි.. මොල තියෙනවානම් ඇයි ඔය Army වලින් පනින උන් ගේම් දෙන්නේ, හිරේ යන්නේ, තුවක්කු අරන් කෙල්ලගේ පවුලේ උන් මරන්නේ, දිවිනහ ගන්නේ.. දූෂණ කරන්නේ? එහෙමද බුද්ධියක් ඇත්තෝ, බුද්ධිමතුන් හැසිරෙන්නේ.. චෙස් වල පෝන් ඉත්තෝ මොකද කරන්නේ? :rofl:
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    වැඩක් නෑ කියලා :nerd:

    මේක නිකන් ජනාධිපති රට යුද්දෙන් දිනෙව්වා කියලා.. පු* හපාගෙන නොකා නොබී, ගූ කාගෙන tax ගෙව ගෙව.. උන්ගේ පුතාලගේ racing car බල බල අ* ගහනවා වගේ :lol:.. යුද්ධ කරා ඇත්ත... උන් කරන්නෙත් උන්ට දෙන orders තමයි..

    එහෙම orders දීලා තමයි හලාවත දුන්නේ?:growl: ඒ මිනිස්සු මැරුවේ මාලු අල්ලන නිසාද? හිරකාරයෝ වගේ උන් ගාව නම් AK-47 තිබුනේ නෑ
    STF එකෙන් ඇවිල්ලා open fire කියලා ඇරලා ගිහාම, අනේ STF උන් අපේ රට බේරුවානේ කියලා වෙඩි කාපල්ලා.. ප* Forum වීරයෝ!!
    මම දැක්කා හලාවත උනදේ එතනින් එහාට orders වලට යටවෙලා ඉන්න ප*යන්ට මගේ ගෞරවයක් නෑ.. :frown:

    හමුදාව තිය මොකා කලත් වැරදි දේට වැරදි කියනවා.යුද්දේ ඉවර උනත් එක්ක කාලකන්නි දෙසපලුවොන්ගේ රෙදි හෝදන්න ආරක්ෂක අංශ යොදාගන්නවා කරන්න බැරි මිනිස්සුන්ව කපනවා සමහරු අස්වෙනවා විතරක් නෙමෙයි රටත් දාල යනවා.සමස්ථ හමුදාවකට චෝදනා කරන එක වැරදි.
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ඕනෙම රටක හමුදාවක් පොලීසියක් බැදිලා සිටිනවා ඉහලින් එන අණ පිළිපදින්න, ඒවායේ ඇති හොද නරක සෙවීම ඔවුන්ගේ රාජකාරිය නෙවියි, පවතින රජය කුමක් වුවත් UNP SLFP , JVP etc . කව්රුත් එකයි, ලොකු පුටු මාරුවෙයි, එත් කවදාවත් සොල්දාදුවන් විදියට ඉන්න අය පාක්ෂිකයෝ දල මාරු කරන්නේ නෑ. එයාල කරන සේවය කැපකිරීම ඔයාටවත් මටවත් කරන්න බෑ. දේශපාලන මතය කුමක් වුවත් ඔවුන්ව අපහසු තාවයට ලක් කරන්න එපා. කෙනෙක්ගේ රැකියාව ජීවිතෙන් ගෙවනව කියන්නේ හිත ගන්න බැරි තරම් අදිෂ්ටනයක් කැපවීමක් :dull:

    මොකා? :growl:
    මූදු යන මිනිහෙක් මොකද කරන්නේ දන්නවද හැමදාම?.. හැමදාම හැප්පෙන්න යන්නේ අතේ AK-47 තියාගෙන කියලා හිතුවද? :lol:
    පඩියක් දීල, පැලෙන්ඩ කන්න දීලා, තව bonus අරවා මේවා.. දීලා අවසානේදි AK-47එකකුත් දීලා මිනිස්සු මරන්න කියනවා

    මූදු යන මිනිහා මොනවා අතේ තියාගෙනද හැප්පෙන්නේ? .. පඩි? bonus? AK-47?
    අන්න ඒකයි ජීවිතෙන් ගෙවනවා කියන්නේ:nerd:.. ඔහොම කියලා අපි මාලු ගන්න ගිහාම ඒ මිනිස්සුන්ගේ තියෙන සිරියාව? :)
    එහෙම සිරියාවක්ද Police Station ගිහාම තියෙන්නේ, අපිට කරදරයක් උනාම තියෙන්නේ?:lol:

    පාරෙදි traffic ලිව්වාම දන්න මිනිහා ඇයි දඩ කොලයක්ම ගන්න try කරන්නේ?:nerd: ඇයි ජරාව දෙන්න පෙලඹෙන්නේ?
    පඩියකට, මුලින්ම තමන්ගේ කොන්ද කඩාගෙන.. orders කියලා අහිංසකයන්ගේ මිනීමරුවෝ වෙන්නේ ඇයි? කොන්ද කෙලින් තියාගෙන යන්න පුලුවන් රස්සාවක් කරපල්ලාකො
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    O/L තියා වැස්සකටවත් ඉස්කෝලෙකට නොගිය ගොඩයො නිසා තමයි උඹලා කටට රහට මාලු කැල්ලක් හරි කන්නේ, තියෙන ලොකුම ගින්දර නිවන්නේ, බත් කටක් කන්නේ, STF එකේ උන් පවා:growl:... එහෙම කියලා උන් මිනීමරනවද? AK-47වලින්?..

    වැඩිම උනොත් උන් එහෙම කන්න දුන්න බල්ලන්ගෙන් වෙඩි පාරක් කයි.. එච්චරයි :dull:
    හරක් මස් කාල, gym ගිහින් training වෙලා, weapon අරන්.. වෙඩි තියන්න මොකද්ද ඕනේ බුද්ධිය? training එක විතරයි ඕනේ :lol:

    target එකක් දුන්නම කෙලලා අරිනවා, උන් යන්ත්‍රවෙලා ඉවරයි.. මොල තියෙනවානම් ඇයි ඔය Army වලින් පනින උන් ගේම් දෙන්නේ, හිරේ යන්නේ, තුවක්කු අරන් කෙල්ලගේ පවුලේ උන් මරන්නේ, දිවිනහ ගන්නේ.. දූෂණ කරන්නේ? එහෙමද බුද්ධියක් ඇත්තෝ, බුද්ධිමතුන් හැසිරෙන්නේ.. චෙස් වල පෝන් ඉත්තෝ මොකද කරන්නේ? :rofl:
    කොටිත් ඔය කියන විදියට training වෙලා, weapon අරන්.. වෙඩි තියන්න ඉගෙන අරන් හොදට දන්නවා. army එකේ කොතලාවල ඇකඩමි තියෙනවා, campus z score එකෙන් එකට select වෙන්නේ, degree තියෙන අය ආර්මි එකේ ඉන්නවා doctors ල ඉන්නවා Engineers ල ඉන්නවා, වෙනම units තියෙනවා, උබ බනින්නේ ලේසියෙන් යුද්ද කරන්න පුළුවන් කියල, හොයල බලන්න එක එක strategy තියෙනවා, තුවක්කුවක් දීල අතට පැනල තියපන් නෙවි, අනික දවසෙන් දෙකෙන් යුද්ද කරෙත් නැ. මෙහෙයුම් කීයක් කරද.ඒ හැම එකකින්ම තම අවසානය අවේ.
    ඔය Army වලින් පනින උන් ගේම් දෙන්නේ, හිරේ යන්නේ, තුවක්කු අරන් කෙල්ලගේ පවුලේ උන් මරන්නේ, දිවිනහ ගන්නේ.. දූෂණ කරන්නේ?
    ආර්මි කියන්නේ සුපිරි සත්ව කොට්ටාශයක් නෙවිනේ එකට එන්නෙත් මේ සමාජයෙන්, මේ සමාජයේ අපරාද කරන පුද්ගලයන් ඉන්නවා වගේ එකටත් එවැනි පුද්ගලයන් එනවා, එයාලගේ හිත interview එකෙන් check කරලා ගන්නේ නැ නේ
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මෙහෙමයි මචන්,,මම උබට ඔය වගෙ කතා කිවද???ගෙවල් වල ඉන්න මිනිස්සුන්ව මෙවට සම්බන්ද කර ගන්න එප මචන්,,අනික මගෙ ආච්චි නෑති වෙලා ගොඩාක් කල්,,දෑනට මට ඉතිරි වෙලා තියෙන්නෙ එයා මට දුන්නු ලොකු ආදරයක මිහිරි මතකයක් විතරඉ,,උබට එහෙම තමන්ගෙ අය ගෑන හෑගිමක් නෑති උනාට මට එහෙම කියන්න එපා,මොඉකද මම නමටත් ගොඩක් ගවුරවය කරන කෙනෙක්
    :(:(:(:(:(:no::no::no::no::no::no:
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    මොකා? :growl:
    මූදු යන මිනිහෙක් මොකද කරන්නේ දන්නවද හැමදාම?.. හැමදාම හැප්පෙන්න යන්නේ අතේ AK-47 තියාගෙන කියලා හිතුවද? :lol:
    පඩියක් දීල, පැලෙන්ඩ කන්න දීලා, තව bonus අරවා මේවා.. දීලා අවසානේදි AK-47එකකුත් දීලා මිනිස්සු මරන්න කියනවා

    මූදු යන මිනිහා මොනවා අතේ තියාගෙනද හැප්පෙන්නේ? .. පඩි? bonus? AK-47?
    අන්න ඒකයි ජීවිතෙන් ගෙවනවා කියන්නේ:nerd:.. ඔහොම කියලා අපි මාලු ගන්න ගිහාම ඒ මිනිස්සුන්ගේ තියෙන සිරියාව? :)
    එහෙම සිරියාවක්ද Police Station ගිහාම තියෙන්නේ, අපිට කරදරයක් උනාම තියෙන්නේ?:lol:

    පාරෙදි traffic ලිව්වාම දන්න මිනිහා ඇයි දඩ කොලයක්ම ගන්න try කරන්නේ?:nerd: ඇයි ජරාව දෙන්න පෙලඹෙන්නේ?
    පඩියකට, මුලින්ම තමන්ගේ කොන්ද කඩාගෙන.. orders කියලා අහිංසකයන්ගේ මිනීමරුවෝ වෙන්නේ ඇයි? කොන්ද කෙලින් තියාගෙන යන්න පුලුවන් රස්සාවක් කරපල්ලාකො
    ඕනෙම රටක හමුදා පුහුණුවේදී දෙන ප්‍රදානම කරුණ orders පිළිපදින්න, එක නැත්නම් හමුදාවක් පවතින් නැ. මේක ඇමරිකන් හමුදාවටත් වලංගුයි ඉන්දියන් හමුදාවටත් වලංගුයි. තමන්ට හිතෙන හිතෙන තීරණ අරන් එහෙට මෙහෙට දුවන්න බෑ.
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    හමුදාව තිය මොකා කලත් වැරදි දේට වැරදි කියනවා.යුද්දේ ඉවර උනත් එක්ක කාලකන්නි දෙසපලුවොන්ගේ රෙදි හෝදන්න ආරක්ෂක අංශ යොදාගන්නවා කරන්න බැරි මිනිස්සුන්ව කපනවා සමහරු අස්වෙනවා විතරක් නෙමෙයි රටත් දාල යනවා.සමස්ථ හමුදාවකට චෝදනා කරන එක වැරදි.

    අපෝ නෑ.. ඉන්නවා ඉන්නවා... Peo TV එකේ මානෙල් මල් උස්සගෙන ඉන්නේ.. :cool:
    සමහරවිට ඔය අහිංසක මිනිස්සු මරණ්නේ බටයෙක් දෙන්නෙක් වෙන්න ඇති, අලුගෝසුවා වගේ, නිරායුධ අයට වෙඩිතියන්න වෙනම කෙනෙක් ඇති... :shocked::eek:
    හරි හරි එයා තමයි නරක, එයා තමයි orders වලට ගේම දෙන්නේ! :frown:

    අනික් STF එකේ අය හොඳයි, කොන්දක් තියෙන අය, අන්න මාලු කාරයෙක්, බූමිතෙල්, ඩීසල් වලට කෑගන මිනිස්සුන්ට වෙඩි තියන්න කිව්වාම, අනේ මට බෑ සර්.. මගේ තාත්තත් මූදු යන කෙනෙක් කියලා තුවක්කුව බිම දාල බලන් ඉන්න අය :lol:
    මට තමයි බලද්දි වැරදුනේ :rofl:
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    r4167353623.jpg

    උබට වෑරදිමක් වෙලා මචන්,,,STF එක පාවිච්චි කරන්නෙ මෙන්න මෙ මොඩ්ල් එකෙ AK 47 වෙපන් එක

    මේක Ak47 නෙමේ බන් ඕක M16 A2 මොඩෙල් එක.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    27 මැරුවම ඔය කියන මානුශිකත්වය කොහෙද දන්නේ නෑ නේ ??

    this was a planned assassination attempt , how successful they were is something known by only them cz we still don't have clear stats of the event.

    palayan kalakanni ballo yanna.thoge pawule ekek kotinge bombekin marunanan tho oya wage pahara katha kiyanawada?wal balla.tho wage konda pana nathi ballo hinda thama lankawata mehema wela thiyenne.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ මන්දා බන්. මම නම් කියන්නේ හැමෝම මිනිස්සු බන්. හිරකාරයෝ මිනිස්සු නෙවෙයිද? උනුත් මිනිස්සු පොලිස් කාරයොත් මිනිස්සු. පොලීසිය උනත් අහිංසක මිනිස්සු මරනවා නේ සමහර වෙලාවට. මේ සිදුවීමේ අපිට නොපෙනෙන පැත්තක් ඇති මම හිතන්නේ. මේක ෂුවර් එකටම ප්ලෑන් කරලා දීපූ ගේමක්. මට තියෙන ප්‍රශ්නේ ඇත්තටම වෙපන් අසූ ගාණක් මුන් ඉස්සුවද?. ඒක නම් බොරැ කතාවක් වගේ. පොලීසියත් රෑ වෙනකන් ඉදලා ගේම දුන්නා සෙට් එකට.

    mata penne thogeth adunana kenek marila wage.paw ithin.:lol:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    කොටිත් ඔය කියන විදියට training වෙලා, weapon අරන්.. වෙඩි තියන්න ඉගෙන අරන් හොදට දන්නවා. army එකේ කොතලාවල ඇකඩමි තියෙනවා, campus z score එකෙන් එකට select වෙන්නේ, degree තියෙන අය ආර්මි එකේ ඉන්නවා doctors ල ඉන්නවා Engineers ල ඉන්නවා, වෙනම units තියෙනවා, උබ බනින්නේ ලේසියෙන් යුද්ද කරන්න පුළුවන් කියල, හොයල බලන්න එක එක strategy තියෙනවා, තුවක්කුවක් දීල අතට පැනල තියපන් නෙවි, අනික දවසෙන් දෙකෙන් යුද්ද කරෙත් නැ. මෙහෙයුම් කීයක් කරද.ඒ හැම එකකින්ම තම අවසානය අවේ.
    ඔය Army වලින් පනින උන් ගේම් දෙන්නේ, හිරේ යන්නේ, තුවක්කු අරන් කෙල්ලගේ පවුලේ උන් මරන්නේ, දිවිනහ ගන්නේ.. දූෂණ කරන්නේ?
    ආර්මි කියන්නේ සුපිරි සත්ව කොට්ටාශයක් නෙවිනේ එකට එන්නෙත් මේ සමාජයෙන්, මේ සමාජයේ අපරාද කරන පුද්ගලයන් ඉන්නවා වගේ එකටත් එවැනි පුද්ගලයන් එනවා, එයාලගේ හිත interview එකෙන් check කරලා ගන්නේ නැ නේ

    වැරැද්දක් උනාම වැරදි කියලා අයින්වෙයන්.. බන්ධනාගාරේ උනේ මොනවද කියලවත් හරියට දන්නේ නැතුව :growl::lol:

    කොටි,.. Z Score, Doctors මොනවද..:eek:

    යන්නේ කොහෙද මල්ලේ.. මොකුත් නැද්ද? :rofl:
    යුද්ධ කරනවා කියලා ඔය AK-47 තියන් ඉන්න උන් general office එකට ගිහින් battle Plan බලලා.. අපි මෙහෙම ගහමු කියනවද?:lol: එතකොට අපි ඔක්කොම Kings වගේ නේද? :shocked:

    අනේ මංදා.. හරි දැන් කොහොම හරි army එකේ කොතලාවල ඇකඩමි එකේ ඉන්න z score එක හොඳ Engineer කෙනෙක්ලු රැඳවියන්ව මැරුවේ!!!!
    නියමයි ජයවේවා! :rofl:
     
    ranathungaw

    Member
    Oct 25, 2012
    66
    9
    0
    kandy
    මෙහෙමයි මචන්,,මම උබට ඔය වගෙ කතා කිවද???ගෙවල් වල ඉන්න මිනිස්සුන්ව මෙවට සම්බන්ද කර ගන්න එප මචන්,,අනික මගෙ ආච්චි නෑති වෙලා ගොඩාක් කල්,,දෑනට මට ඉතිරි වෙලා තියෙන්නෙ එයා මට දුන්නු ලොකු ආදරයක මිහිරි මතකයක් විතරඉ,,උබට එහෙම තමන්ගෙ අය ගෑන හෑගිමක් නෑති උනාට මට එහෙම කියන්න එපා,මොඉකද මම නමටත් ගොඩක් ගවුරවය කරන කෙනෙක්

    Very sorry machan, mama eka joke ekata kiwe. echchara hithuwe na machan ea gana. very sorry..!
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොකා? :growl:
    මූදු යන මිනිහෙක් මොකද කරන්නේ දන්නවද හැමදාම?.. හැමදාම හැප්පෙන්න යන්නේ අතේ AK-47 තියාගෙන කියලා හිතුවද? :lol:
    පඩියක් දීල, පැලෙන්ඩ කන්න දීලා, තව bonus අරවා මේවා.. දීලා අවසානේදි AK-47එකකුත් දීලා මිනිස්සු මරන්න කියනවා

    මූදු යන මිනිහා මොනවා අතේ තියාගෙනද හැප්පෙන්නේ? .. පඩි? bonus? AK-47?
    අන්න ඒකයි ජීවිතෙන් ගෙවනවා කියන්නේ:nerd:.. ඔහොම කියලා අපි මාලු ගන්න ගිහාම ඒ මිනිස්සුන්ගේ තියෙන සිරියාව? :)
    එහෙම සිරියාවක්ද Police Station ගිහාම තියෙන්නේ, අපිට කරදරයක් උනාම තියෙන්නේ?:lol:

    පාරෙදි traffic ලිව්වාම දන්න මිනිහා ඇයි දඩ කොලයක්ම ගන්න try කරන්නේ?:nerd: ඇයි ජරාව දෙන්න පෙලඹෙන්නේ?
    පඩියකට, මුලින්ම තමන්ගේ කොන්ද කඩාගෙන.. orders කියලා අහිංසකයන්ගේ මිනීමරුවෝ වෙන්නේ ඇයි? කොන්ද කෙලින් තියාගෙන යන්න පුලුවන් රස්සාවක් කරපල්ලාකො

    dan thota kohewath nathi kudu karayo loku una ape rata kotingen nidahas karagaththu unta wada.tho maha pahara ballek.tho inna thanak kiyapan balla.ewapan PM ekak.thoge bada boku adala thotama kawanawa danaginin.ewapan parayo me dan
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    අවි අතට අරන් ඉන්න සිවිල් මිනිසුන් හදුවන්න පුලුවන් ත්‍රස්තවාදින් විදිහටයි,,ත්‍රස්තවාදින් දිහා උපෙක්ශාවෙන් බලන්න බෑහෑ,,නමුත් අවි බිම තබා පෑමිනියොත් ඔවුන් ගෑන සලකා බලන්න පුලුවන්,,නමුත් මෙතන එහෙම දෙයක් සිදුවුයෙ නෑහෑ,,ඔවුන් ප්‍රචන්ඩ විදිහට හෑසිරුන නිසා ඔවුන්ට නිසි ප්‍රතිචාර දෑක්කුවා,,එදා දුටු ගෑමුනු රජතුමා එලාර දිහා උපෙක්ශාවෙන් බලා උන්නා නම් අපි අදටත් එලාරගෙ යටත් විජිතයක්,,ප්‍රබාකරන් දිහා උපෙක්ශාවෙන් බලා උන්නා නම් අපි අද ඉලාම් උන්ගෙ යටත් විජිතයක්,,

    :lol:

    did the STF arrive before or after the weapon storage was broken ?

    what caused the prisoners to break open a weapon cache all of a sudden ??

    STF were used to check a set of prison cells occupied by "VIP prisoners " ; that's where this clash occurred.
    don't be so dependent on government news channels :lol:

    these info are coming from reliable sources ; unlike ITN news :lol: