රැප් ගායක smokio ට මරණ තර්ජන
HKavinda Well-known member Dec 23, 2013 54,473 20,972 113 Panadura Mar 1, 2026 #2 කවුරු බොරු මූණ දැම්මත් දන්නවා මං ඇත්ත මෙහෙ ඉන්නෙ චන්ඩි පිළියන්දල මගෙ පැත්ත පිළිකන්නෙ නමය දොරකඩ කැත්ත ලියවන්නම් මං උඹලගෙ අන්තිම කැමැත්ත
කවුරු බොරු මූණ දැම්මත් දන්නවා මං ඇත්ත මෙහෙ ඉන්නෙ චන්ඩි පිළියන්දල මගෙ පැත්ත පිළිකන්නෙ නමය දොරකඩ කැත්ත ලියවන්නම් මං උඹලගෙ අන්තිම කැමැත්ත