රැල්ලට රට පැන්න

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    Oya foreign un ekka set wenna thiyena video chatting service ekakta wage gihin balapan,,,

    kunuharupa ahaganna puluwan ungen :lol:

    අඩෝ නෝ උබ වීඩියෝ චැටිං වලට සෙට් වෙලා අහගත්ත එකක් හින්දද මෙහෙම දැම්මෙ, මං හිතුවෙ උබ වෙන රටකට ගිහිං උබට අඩුවෙන් සලකල කියල.. :lol:

    "
    රට ගිහින් අනාක වෙන්නේ නම් නෑ රෝලක් ගහ ගනි...

    ඒත් සුදු හම තියෙන රටක් නම් ලංකාවේ වගේ උන්ව පඩේට ගනන් ගන්නේ නෑ...ඒ විතරක් නෙමෙයි තියෙන තැනෙනුත් පහලට දානවා...

    උන් පට්ට රේසිස්ට්...ර්සිස්ට් කියන්නෙත් උන් අපිව යටත් වැසියෝ විදිහට දකින්නේ...

    හිතපන් සිංහල කලු කැත මොල වලට තේරෙන උදාහරණයක් කිව්වෝත්, තොපේ වලව් ගෙදර බැල මෙහෙවර කරපු කැහැටු හඩු සයිමන්ගේ පුතා හොඳට ඉගෙන ගෙන, රස්සාවක් කරලා වාහනයක් කාරිය අරන් ගමට ආවොත් උඹලා ඌට මහත්තයා වගේ සලක්න්නේ නෑ...ඌ ස්ටිල් සයිමගේ කොල්ලා..ඌට වලව් පැලැන්තියේ තැනක් නෑ...ඒ වගේ තමයි...

    එහෙම ගිය ගොඩක් උන් මානසිකව ඒ අඩුව විදිනවා..සිංහලුන්ට කොහොමත් හීන මානය තියෙනවා...එහෙව් උන් ඔය වගේ දේකට මුහුන දෙනකොට උන්ට පට්ට අවුල්...ඒ හින්දා ගොඩක් උන් තමන්ගේ මව් රටේ ගොබ්බ මිනිස්සු එක්ක තමයි වැඩිපුර ගැවසෙන්නේ...මොකද උන්ට පිලිගැනීමක් ලැබෙන්නේ එතන විතරයි...ඒකයි ගොඩක් උන්ට එහේ ගිහින් කරන කියන ඔක්කොම පොටෝ දදා හැමෝටම කියන්න ඕන අපි මෙහෙමයි අරමයි කියලා..එක්කෝ යූටියුබ් එකේ vlogs කරයි...ඕවා තමයි...

    වරදක් කියනවා නෙමෙයි..."

    අවුලක් නෑ ඉතිං උබලට අපිට බුලත් දීලා වැඳල කරල ඕන වැඩක් අපේ ලංකාවෙ ඔෆිස් එකකට, ඉස්පිරිතාලෙකට, පොලීසියට එහෙම ගියාම හිනා වෙලා කතා බහ කරල ෆස්ට් ක්ලාස් වැඩේ කරල දෙනවනේ.. වරදක් කියනවා නෙමෙයි :)
     
    • Haha
    • Like
    Reactions: SpaceX and kolavari

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් .මාස 3. ඔකේ දල තියනවා උබ දැක්කේ නැද්ද ? නැත්තන් දැකල දැක්කේ නැ වගේ අහන්න හිතුනද ?

    මේ සිංහලෙන් මුලින්ම දාල තියෙන එක ආයෙ අහනවා. කියවලවත් නෙවෙයි ඔය අහන්නෙ. එක්කො කියවන්න ගිහින් ඕකවත් කියවගන්න බැරි එකෙක් ඒ රටේ අනාත උනා කියන්නෙ පුදුමයක් නෑ. 🤣

    ඊයෙ මම දාපු එකකට එකෙක් රිප්ලයි එකක් දානව කියෙව්වෙවත් නෑලු හැබැයි උබ කුහකයිලු. කියෙව්වෙ නැතුවම ඌ මම කුහකයි කියල conclusion එක අරගෙනත් ඉවරයි. එහෙව් මෝඩ, ගොබ්බයො වැඩි හරියක් ඉන්න ජනතාවක් තමයි මේ අපි හදන්න ට්‍රයි කරන්නෙ. 😔😔
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ත්‍රෙඩ් එක බැලුවම පේන දේවල්..
    -කිසි රටකට යාගන්න බැරුව මොකක් හරි හේතුවක් හින්ද ලංකාවෙ හිරවෙලා ඉන්න ජීවිතේ කවදාවත් වෙන රටකට පය ගහපු නැති උන්ගෙ අඳෝනා (සිත නිවන කතා) :P

    -වෙන රටක සෙට්ල් වෙලා ඉද්දිත් ලංකාවෙ උන්ට, ලංකාවෙන් ලඟදි ආපු උන්ට, එන්න ඉන්න උන්ට පුලුවන් වචනෙක උදව්වක් හරි නොදී ගොං ආතල් දීගෙන ඉන්න ගොබ්බ හැත්ත :rofl:

    බංගලියොන්ටත් වඩා ලංකාවෙ ජාන බොකයි හුත්තනේ :rofl:🙏

    P.S ඉස්සර ලංකාවෙ ඉද්දි, මේකෙම දන්න ඔසී ඉන්න එකෙක් කියල වට්සැප් ගෲප් එකකට සෙට් උනා, ඔක්කොම වගේ උං ලංකාවෙන් මෙහේ ගිහිං සෙට්ල් වෙච්ච උන්..2017 වගේ සීන් එකක්, අපි ලංකාවෙ ඉඳපු උන් 4-5ක් ඕකෙ හිටියෙ, අහන හැම දේටම වංගු දදා කැ# කතා කිය කිය ඩිමෝටිවේට් කරපු එක තමයි ඒකෙ ඉඳපු හැම පkaaම කරේ (මාව ඇඩ් කරපු එකා අරෙන්න), හද්දම බොකයි ඉතිං, අන්තිමේ ඒකෙ ඉඳපු ලංකාවේ වෙන එකෙක් මල්ලි අපි වෙන එකක් හදාගෙන ඒකෙ සෙට් වෙමු බං කියල අපි වෙන එකක් හදන් සෙට් උනා :lol: කියන්න සංතෝසයි ඒ සෙට් වෙච්ච උන් ඔක්කොම මෙහෙ ආව, ඇවිත් සෙට්ල් උනා, අපි ලංකාවේ ඉද්දිත් ශොට් එකක් එහෙම දාන්න සෙට් උනා, මෙහේ ආවට පස්සෙත් සෙට් වෙනවා, අර අපි හදපු ගෲප් එක තාම ඇක්ටිව්, කලින් ඉඳපු හැම එකාම පර්සනලි දන්නවා, දැන් ගොඩක් අලුත් උන් ඉන්නෙ, ඒකෙ අපෙන් පස්සෙ ආපු උනුත් දැන් ගොඩක් දුරට සෙට්ල් මෙහේ... තාමත් අපි එහෙන් එන්න ඉන්න උන්ට, එහෙන් මෙහේ ආපු උන්ට දෙන්න පුළුවන් සප් එකක් දෙනවා...
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    ත්‍රෙඩ් එක බැලුවම පේන දේවල්..
    -කිසි රටකට යාගන්න බැරුව මොකක් හරි හේතුවක් හින්ද ලංකාවෙ හිරවෙලා ඉන්න ජීවිතේ කවදාවත් වෙන රටකට පය ගහපු නැති උන්ගෙ අඳෝනා (සිත නිවන කතා) :P

    -වෙන රටක සෙට්ල් වෙලා ඉද්දිත් ලංකාවෙ උන්ට, ලංකාවෙන් ලඟදි ආපු උන්ට, එන්න ඉන්න උන්ට පුලුවන් වචනෙක උදව්වක් හරි නොදී ගොං ආතල් දීගෙන ඉන්න ගොබ්බ හැත්ත :rofl:

    බංගලියොන්ටත් වඩා ලංකාවෙ ජාන බොකයි හුත්තනේ :rofl:🙏
    brown skin anathaya
    ohoma kiyamu
     
    • Sad
    Reactions: nvhcc89

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,602
    21,133
    113
    ත්‍රෙඩ් එක බැලුවම පේන දේවල්..
    -කිසි රටකට යාගන්න බැරුව මොකක් හරි හේතුවක් හින්ද ලංකාවෙ හිරවෙලා ඉන්න ජීවිතේ කවදාවත් වෙන රටකට පය ගහපු නැති උන්ගෙ අඳෝනා (සිත නිවන කතා) :P

    -වෙන රටක සෙට්ල් වෙලා ඉද්දිත් ලංකාවෙ උන්ට, ලංකාවෙන් ලඟදි ආපු උන්ට, එන්න ඉන්න උන්ට පුලුවන් වචනෙක උදව්වක් හරි නොදී ගොං ආතල් දීගෙන ඉන්න ගොබ්බ හැත්ත :rofl:

    බංගලියොන්ටත් වඩා ලංකාවෙ ජාන බොකයි හුත්තනේ :rofl:🙏
    මචන් මෙහෙම සීන් එකක් තියෙනවා...
    රට ගියා කියලා තියෙන ප්‍රශ්න ඔක්කොම විස්දෙන්නේ නෑ...අපිට වෙනම ප්‍රශ්න ටිකක් එනවා....
    - Mortgage stress
    - Living expenses

    Pros Cons දෙකම තියෙනවා... ගොඩක්ම optimistic විදිහට ඉන්නේ ලඟදි රට ගිය අය...due diligence බලලා යන දිආවක යන එක තමයි කරන්න ඔනි
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මචන් මෙහෙම සීන් එකක් තියෙනවා...
    රට ගියා කියලා තියෙන ප්‍රශ්න ඔක්කොම විස්දෙන්නේ නෑ...අපිට වෙනම ප්‍රශ්න ටිකක් එනවා....
    - Mortgage stress
    - Living expenses

    Pros Cons දෙකම තියෙනවා... ගොඩක්ම optimistic විදිහට ඉන්නේ ලඟදි රට ගිය අය...
    මචං මම නම් Mortgage දාන්නෙ, එක සැලරි එකකින් ඔක්කොම ගෙවල කාල බීල ගොඩදාගන්න පුළුවන් ලෙවල් එකට, මෙහෙම හිතපං, දෙන්නෙක් මිනිමම් 250K annually හොයනව කියන්නෙ මෝගේජ් එකම 1M යන්න පුළුවන් ඊසි ඇස් පියන් (1.5 වගේ පුළුවන් උපරිම), ගොඩක් උන් වැඩිය නොහිතා ඒ ගානම ණය වෙනවා, එතකොට ඉතිං 5K+ වගේ මාසෙට ණය සෙට් වෙනව, ස්ට්‍රෙස් ඉතිං, පොලිය දශමෙ එහෙ මෙහෙ උන ගමන් දැනෙනවා ලෙල්ලටම.. උබ සිඩ්නි CBD ම ඉන්න එකෙක් නම් ඕකෙන් ගැලවීමක් නෑ, දන්නවනෙ ගෙවල් වල ගනන් එහෙ, අනික මැනේජ් කරගන්න පුළුවන් ගානකට මෝගේජ් ගන්න උන් ඕක අවුරුදු 10න් දොලහෙන් ගෙවනව, ඕෆ්සෙට් ගහල, equity පාවිච්චි කරල investment property එහෙම අරං ඒව රෙන්ට් කරල ඒ රෙන්ට් එකෙන්ම ඒ මෝගේජ් ගෙවල excess එනව නම් ඒක උගේ ගෙදර මෝගේජ් එකට දාල :yes: ඉන්වෙස්ට්මන්ට් ගෙවල් නෙගටිව් ගියත් අවුලක් නෑ ඌ අතින් ගෙවන ටික ටැක්ස් ක්ලේම් එකෙන් ගත්තෑකි, ඒත් එහෙම එකෙක්ටත් ඉතිං ගෙවල් දෙක තුනක් ගන්න පුළුවන් අරම ගෙවෙන්න... ගෙවල් 15-20 තියං පොසිටිව් කෑශ්ෆ්ලෝ තියෙන ලංකාවේ උන් ඉන්නව, මොන ස්ට්‍රෙස් ද බං උන්ට, උන්ගෙ පෝට්ෆෝලියෝ එකම 6-7M අඩුම... මිලියන්ස් හෙව්වත් වැඩක් නෑ සල්ලි ටික මැනෙජ් කරගන්න දන්නෙ නැත්තම්, සරලව කිව්වොත් ඔය 5K වගේ මෝගේජ් ගෙවන අය මුල් අවුරුදු දහයෙ නම් තාම ඉන්නෙ, දැන් යන වේරියබල් එකට 3.5K-4K වත් interest යනවා මාසෙට, ඉතිං බං අවුරුදු තිහෙන් මෙහා ගැලවීමක් නැහැ..

    ලයිෆ් එකේ ලොකු චේන්ජ් වලට යනවා ඉන්කම් එක එකපාර වැඩි උන පලවෙනි දවසෙ ඉඳන්ම, නෝ සේෆ්සෝන්, ඉතිං එහෙ මෙහෙ ගැස්සුන ගමන් කෙලවෙනවා.. ඒව බං අපේ තීරණ වලින් වෙන දේවල්

    ලංකාවේ ඉඳං ලඟදි ආපු උන් කොහොමත් මුල් ටිකේ චූන් නෙ, හැබැයි expenses සෙට් වෙද්දි හරි ඉන්කම් එකක් නැතුව, බඩුම තමයි,එන්නං වාලෙ ඇවිත් ලංකාවේ උන්ට පේන්න මෙහේ පොටෝ දාන්න එන අය..උං තමා ආපු ගමන් පොටෝ දාල පස්සෙ මිසිං වෙන්නෙ, ඒත් ට්‍රැක් එකට වැටුනොත් ගොඩ... ඇවිත් ගේමක් ගහන උන් ඉන්නවා, දැන් ඔසී වගේ ස්ටුඩන්ට් (මාස්ටර්ස්) එන උන්ගෙ පාට්නර් ගොඩක් වෙලාවට අදාල ෆීල්ඩ් එකේම ජොබ් එකක් සෙට් කරගන්නවා,
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මචං මම නම් Mortgage දාන්නෙ, එක සැලරි එකකින් ඔක්කොම ගෙවල කාල බීල ගොඩදාගන්න පුළුවන් ලෙවල් එකට, මෙහෙම හිතපං, දෙන්නෙක් මිනිමම් 250K annually හොයනව කියන්නෙ මෝගේජ් එකම 1M යන්න පුළුවන් ඊසි ඇස් පියන් (1.5 වගේ පුළුවන් උපරිම), ගොඩක් උන් වැඩිය නොහිතා ඒ ගානම ණය වෙනවා, එතකොට ඉතිං 5K වගේ මාසෙට ණය සෙට් වෙනව, ස්ට්‍රෙස් ඉතිං, පොලිය දශමෙ එහෙ මෙහෙ උන ගමන් දැනෙනවා ලෙල්ලටම.. උබ සිඩ්නි ඉන්න එකෙක් නම් ඕකෙන් ගැලවීමක් නෑ, දන්නවනෙ ගෙවල් වල ගනන් එහෙ, අනික මැනේජ් කරගන්න පුළුවන් ගානකට මෝගේජ් ගන්න උන් ඕක අවුරුදු 10න් දොලහෙන් ගෙවනව, ඕෆ්සෙට් ගහල, investment property එහෙම අරං, ගෙවල් 15-20 තියං පොසිටිව් කෑශ්ෆ්ලෝ තියෙන ලංකාවේ උන් ඉන්නව, මොන ස්ට්‍රෙස් ද බං උන්ට, උන්ගෙ පෝට්ෆෝලියෝ එකම 6-7M අඩුම... මිලියන්ස් හෙව්වත් වැඩක් නෑ සල්ලි ටික මැනෙජ් කරගන්න දන්නෙ නැත්තම්, සරලව කිව්වොත් ඔය 5K වගේ මෝගේජ් ගෙවන අය මුල් අවුරුදු දහයෙ නම් තාම ඉන්නෙ, දැන් යන වේරියබල් එකට 3.5K-4K වත් interest යනවා මාසෙට, ඉතිං බං අවුරුදු තිහෙන් මෙහා ගැලවීමක් නැහැ..

    ලයිෆ් එකේ ලොකු චේන්ජ් වලට යනවා ඉන්කම් එක එකපාර වැඩි උන පලවෙනි දවසෙ ඉඳන්ම, නෝ සේෆ්සෝන්, ඉතිං එහෙ මෙහෙ ගැස්සුන ගමන් කෙලවෙනවා.. ඒව බං අපේ තීරණ වලින් වෙන දේවල්

    ලංකාවේ ඉඳං ලඟදි ආපු උන් කොහොමත් මුල් ටිකේ චූන් නෙ, හැබැයි expenses සෙට් වෙද්දි හරි ඉන්කම් එකක් නැතුව, බඩුම තමයි,එන්නං වාලෙ ඇවිත් ලංකාවේ උන්ට පේන්න මෙහේ පොටෝ දාන්න එන අය..උං තමා ආපු ගමන් පොටෝ දාල පස්සෙ මිසිං වෙන්නෙ, ඒත් ට්‍රැක් එකට වැටුනොත් ගොඩ... ඇවිත් ගේමක් ගහන උන් ඉන්නවා, දැන් ඔසී වගේ ස්ටුඩන්ට් (මාස්ටර්ස්) එන උන්ගෙ පාට්නර් ගොඩක් වෙලාවට අදාල ෆීල්ඩ් එකේම ජොබ් එකක් සෙට් කරගන්නවා,

    හා හා ඕව කියන්න එපා මෙහේ ගෙවල් ගන්න බෑ, අවුරුදු 30+ මෝගේජ් ගෙවන්න වෙනවා, එක ජොබ් එකකින් ඉන්න බෑ, ළමයින්ට උගන්නන්න ඇමරිකාවට යවන්න බෑ(අවශ්‍යතාවක් නැති උනත්), කාර් දෙකක් තියන් සැපේ ඉන්න බෑ කියල හිතන් සැනසිලා ඉන්න අනාතයන්ට රිදෙයි. 🫢🫢😂😂😂

    @NaiRobi උබට නෙවෙයි කියන්නෙ කියල උබ දන්නවනේ. 😍
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,602
    21,133
    113
    @NaiRobi උබට නෙවෙයි කියන්නෙ කියල උබ දන්නවනේ. 😍
    palayan yanna brown skin anathaya

    මම කින්යා - නයිරෝබි. උගන්ඩා එහාපැත්තෙ :-) @NaiRobi මෙයත් එහේ

    ------ Post added on Apr 17, 2023 at 6:41 PM
    maawa alla ganna epa... aaye mukuth kiyanne na :oo:

    Jossiya ridila duwagena awilla haallakuth liyala gihilla.... :(
    ------ Post added on Apr 18, 2023 at 8:40 AM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    රැල්ලට පැනපු මිනිස්සු ගැන වැඩිම වේදනාව තියෙන්නෙ රට සෙට්ල් වෙච්චි අයට වගේ. උදව්වක් කරපල්ල ඉතින්.
    ලංකාවෙ ඉන්න අපිව ගොඩ දාන්න රට හදන්න නම් උඹල කොච්චර මහන්සි වෙනවද.
     
    • Like
    Reactions: dinuksha_asela

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අඩෝ නෝ උබ වීඩියෝ චැටිං වලට සෙට් වෙලා අහගත්ත එකක් හින්දද මෙහෙම දැම්මෙ, මං හිතුවෙ උබ වෙන රටකට ගිහිං උබට අඩුවෙන් සලකල කියල.. :lol:

    "
    රට ගිහින් අනාක වෙන්නේ නම් නෑ රෝලක් ගහ ගනි...

    ඒත් සුදු හම තියෙන රටක් නම් ලංකාවේ වගේ උන්ව පඩේට ගනන් ගන්නේ නෑ...ඒ විතරක් නෙමෙයි තියෙන තැනෙනුත් පහලට දානවා...

    උන් පට්ට රේසිස්ට්...ර්සිස්ට් කියන්නෙත් උන් අපිව යටත් වැසියෝ විදිහට දකින්නේ...

    හිතපන් සිංහල කලු කැත මොල වලට තේරෙන උදාහරණයක් කිව්වෝත්, තොපේ වලව් ගෙදර බැල මෙහෙවර කරපු කැහැටු හඩු සයිමන්ගේ පුතා හොඳට ඉගෙන ගෙන, රස්සාවක් කරලා වාහනයක් කාරිය අරන් ගමට ආවොත් උඹලා ඌට මහත්තයා වගේ සලක්න්නේ නෑ...ඌ ස්ටිල් සයිමගේ කොල්ලා..ඌට වලව් පැලැන්තියේ තැනක් නෑ...ඒ වගේ තමයි...

    එහෙම ගිය ගොඩක් උන් මානසිකව ඒ අඩුව විදිනවා..සිංහලුන්ට කොහොමත් හීන මානය තියෙනවා...එහෙව් උන් ඔය වගේ දේකට මුහුන දෙනකොට උන්ට පට්ට අවුල්...ඒ හින්දා ගොඩක් උන් තමන්ගේ මව් රටේ ගොබ්බ මිනිස්සු එක්ක තමයි වැඩිපුර ගැවසෙන්නේ...මොකද උන්ට පිලිගැනීමක් ලැබෙන්නේ එතන විතරයි...ඒකයි ගොඩක් උන්ට එහේ ගිහින් කරන කියන ඔක්කොම පොටෝ දදා හැමෝටම කියන්න ඕන අපි මෙහෙමයි අරමයි කියලා..එක්කෝ යූටියුබ් එකේ vlogs කරයි...ඕවා තමයි...

    වරදක් කියනවා නෙමෙයි..."

    අවුලක් නෑ ඉතිං උබලට අපිට බුලත් දීලා වැඳල කරල ඕන වැඩක් අපේ ලංකාවෙ ඔෆිස් එකකට, ඉස්පිරිතාලෙකට, පොලීසියට එහෙම ගියාම හිනා වෙලා කතා බහ කරල ෆස්ට් ක්ලාස් වැඩේ කරල දෙනවනේ.. වරදක් කියනවා නෙමෙයි :)

    අමෝ මෙන්න සුදු මහත්තුරු මල් තියලා වඳින ලෝඩ් කෙනෙක් ඇවිත් :lol:.

    සමාවෙන්න මහත්තයා ඔයා වගේ සුදු, ෆස්ට් ක්ලාස්, සුද්දෝ එහෙම පාරේ දැක්කම දන ගහලා වඳින උත්තමයෝ ගැන නෙමෙයි කිව්වේ 🥲😁

    සාමාන්‍යය ලංකාවේ මිනිස්සුන්ගේ තත්වය...මම රට ගිය උන් ගැන ඉරිසියාවකින් කියන දෙයක් නෙමෙයි...මම ගියත් ඔච්චර තමයි...මට ගිය උන් කියන දේවල් සහ, උන්ගේ තත්ත්වය මම දන්න දේවල් අනුව කියන දේවල්..

    ඕකට ඒ තරම් හිත රිද්දගන්න එපා බන් :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    PR ඉන්න ඕන අවුරුද්දක්, ඒ අවුරුද්දත් එක්ක තමයි minimum 4 තියෙන්නෙ, TR, Student හිටිය කියල Citizen ගන්න බෑ, ඉතාලි වගේ නම් ඉස්සර ඒ අවුරුදු ගාන ඉඳපු ඕන කෙනෙක්ට PR දුන්නලු, සෙනාරියෝ දෙකක් ඉතිං
    TR kaalayak hitapu un PR aran awruddak giya gaman citizenship apply karanna puluwan. 4 years inna one aluthen direct PR apu sir la

    මම degree අරගෙන ආවා ඉතින්. අක්කා එහෙ ඉන්නවා.
    settle wenna nemeinam ahawal ekatada wiyadam karan gihin UK degree kale
    ------ Post added on Apr 18, 2023 at 10:03 AM
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අමෝ මෙන්න සුදු මහත්තුරු මල් තියලා වඳින ලෝඩ් කෙනෙක් ඇවිත් :lol:.

    සමාවෙන්න මහත්තයා ඔයා වගේ සුදු, ෆස්ට් ක්ලාස්, සුද්දෝ එහෙම පාරේ දැක්කම දන ගහලා වඳින උත්තමයෝ ගැන නෙමෙයි කිව්වේ 🥲😁

    සාමාන්‍යය ලංකාවේ මිනිස්සුන්ගේ තත්වය...මම රට ගිය උන් ගැන ඉරිසියාවකින් කියන දෙයක් නෙමෙයි...මම ගියත් ඔච්චර තමයි...මට ගිය උන් කියන දේවල් සහ, උන්ගේ තත්ත්වය මම දන්න දේවල් අනුව කියන දේවල්..

    ඕකට ඒ තරම් හිත රිද්දගන්න එපා බන් :lol:
    මල් තියල වඳින මහත්තුරු මෙහේ නෑ මේට් :rofl:
    සාමාන්‍ය ලංකාවෙ මිනිස්සු ගැන තමා මහත්තයො මාත් කිව්වෙ :lol:

    මචං ඔක්කොටම කලිං ඔය ගොබ්බ වහල් වැඩවසම් මානසිකත්වෙ අයින් කරන් ඉඳපං බං, ඔන්ලයින් චැට් රූම් වලට වඩා ලෝකෙ ගොඩක් වෙනස් ප්ලීස් පුළුවන් නම් ඒක තේරුම් ගනින්..

    ඒක නෙවෙයි උබ කොච්චර කල් වෙන රටක ජීවත් වෙලා තියෙනවද අඩුම? මාසයක් දෙකක්? අවුරුද්දක්? ඒකත් පොඩ්ඩක් මෙතනින් හලාගෙන යන්න මහත්තය :love:

    TR kaalayak hitapu un PR aran awruddak giya gaman citizenship apply karanna puluwan. 4 years inna one aluthen direct PR apu sir la
    ------ Post added on Apr 18, 2023 at 10:03 AM
    Correct
    ------ Post added on Apr 18, 2023 at 10:16 AM
     
    Last edited:
    • Like
    Reactions: shenat

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වරදක් කියනවා නෙමෙයි...

    තාත්තා බැනලා බැනලා, හිත හැදෙන්න වචනයක් කිව්වාම.

    Sad Happy Tears GIF by Bounce
     
    • Haha
    Reactions: kolavari

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේකේ වැටෙන post බැලුවම තේරෙන දෙයක් තමයි එක්කෝ වෙනසකට අකමැති කම හෝ බය නැත්නම් වෙන දියුණු රටකට යන්න බැරි කම (අද්යාපනයක් හෝ මුදල් නොමැති කම ) වගේ හේතු නිසා දැඩි මානසික පීඩනයකින් ඉන්න පිරිසක් ඉන්නවා වගේම කිසිම අත්දැකිමක් නැතුව එහෙන් මෙහෙන් ඇහෙන දේවල් එකතු කරගෙන ඒවා තමයි ඇත්තම කියල හිත හදාගන්න උත්සහ කරන කොටසක් ඉන්නවා.

    මෙහෙ මිනිස්සු පිටින් එන උන්ට සලකන්නැ කියන එකට මට කියන්න තියෙන්නේ උබල අපි ලංකාවේ ඉන්නකොට ලංකාවේ උන් අනේ මේ අපේ උන් කියල උබලාට විශේෂ සැලකිල්ලක් දැක්කුවද ? බස් එකේ කොන්දෙක් උබලට සලකන්නේ කොහොමද, හිගන්නෙක්ට 10 කාසියක් දුන්නොත් එකෙන් යේ උබට දමල ගහනවා නේද ? ග්‍රාම සේවක ලගට වැඩක් කරගන්න ගියාම අනේ මේ අපේ ලංකාවේ පුරවැසියෙක් කියල උබලට සුපිරි සේවයක් දෙනවා නේද? රජයේ රෝහලකට ගියොත් ඇටේන්ඩනේගෙන් ඉදන් බැනුම් අහනවා නේද ? පාරේ යනකොට කී දෙනෙක් උබට බනිනවද ? බස් කාරයෝ , ත්‍රිවිල් කාරයෝ කුණුහරුප කියල උබලට බැනල තියනවා නේ ?

    දියණු රටවල මිනිස්සු අනුන්ගේ දේවල් හොයන්න කාලය වය කරන්නේ නැ .එක උබල තේරුම් අරන් තියෙන්නේ උබල ගැන සලකන්නේ නැ කියල. උන්ට වැඩක් නැ උබේ qualification උබට වැඩ පුලුවන්නම්. මන් දැන් මාස දෙකක ඉදන් මෙහෙ ආයතනයක accounts dept එකේ වැඩ. අඩු ගානේ certificate එකක් වත් ඉල්ලුවේ නැ.

    ලංකාව ඇත ඇරලා දියුණු රටකට පවුල පිටින් ඇවිත් දැනට මාස 3 යි . මට දැනට දැනෙන විදියට වාසි අවාසි මෙහෙමයි.

    වාසි

    දරුවන් තුන් දෙනාගේ අද්‍යාපනය.

    ඉන්න ගෙදර ඉදන් පයින් යන්න 5 Min ඉස්කෝලෙට . පොතක් දැක්කෙවත් නැ මේ ටිකට . තුන් දෙනාටම ipad 3ක් දුන්න ඉස්කෝලෙන්. ? .එකේන් තමයි උන් ඉගෙන ගන්නේ. ලංකාවේ ළමයි මොන දුකක් විදිනවද සිංහල අකුරු ඉගෙන ගන්න . මුර්තජ , රකාරංශ , උක්ත අක්යාත. අනේ මන්ද බන් ඕව ඉගෙන ගෙන කවදද ඒවගෙන් වැඩක් ගන්නේ. පත බෑග් උස්සන් යන්න නැ . ඉස්කෝලෙන් කන්න දෙනවා . parents meeting දාන්නේ රැට. එකත් කලින් දන්වල එවනවා. ඒ වෙලාව ok නම් කියන්න කියල . වැඩ ඇරිලා යන්න පුළුවන් meeting එකට. සත පහක වියදමක් නැ.

    රැකියාව

    සදුදා ඉදන් බ්‍රහස්පතින්දා වෙනකන් 8.30 - 5.30. සිකුරාදා 5 ට off. පඩිය දැන් තියන rate එකට බැලුවොත් 0.9 mn - 1.0 mn අතර . හැබැයි එකෙන් 350000 ක් විතර යනවා රෙන්ට් එකටයි gas and electricity වලට . 120000 ක් විතර මාසේ කෑම වියදම (කඩෙන් කන්නේ නැ. තුන් වේලම ගෙදර හදන්නේ). 5.30 ට ගෙදර නොගියොත් ලොක්ක අහනවා අයි ඉන්නේ කියල . ලංකාවේ ඉන්නකොට වෙලාවට off වෙලා යන්නෙත් පට්ට බයෙන් .

    කෑම

    ලංකාවේ ඉන්නකොට කන්න නොලැබුණ නොයෙක් දේවල් මෙහෙ ඇවිත් කන්න පුළුවන් උනා . පලතුරු , චෝකෝ , biscuits , crisps වගේ දේවල් . ලංකාවේ ඉද්දි කාපු කොස් දෙල් මැල්ලුම් එළවලු රොටි කොත්තු රයිස් නෑ ඉතින් . එක දැනගෙන එන්න ඕනේ . අනිත් ඒවානම් ඉතින් ඔක්කොම එකයි (KFC, Mac , PizzaHut , Dominos , Burger king ) එකම දේ මෙහෙ ඒවා හදනකොට පරණ කුකුල් මස් , පරන තෙල් දාල හදන්න කියල sure . මොස්ට් importantly පැයක දෙකක වැටුපෙන් පුළුවන් හොද whisky එකක රස බලන්න .

    ප්‍රවාහනය.

    පට්ට . තාම වාහනයක් ගත්තේ නැ අවශ්‍යතාවක් නොදැනුනු නිසා . එතරම් පොදු ප්‍රවාහනය ලේසි . ලේලන්ඩ් හොර්න් , 3 wheel හොර්න් නැති නිසා කනට හරිම නිවනයි පාරේ ඉද්දි .

    සාමාන්‍ය ජීවිතය

    රැට නින්ද යනවා සිතල නිසා සුපිරියට . දැන්නම් ටිකක් සිතල අඩුයි වින්ටෙර් ඉවර නිසා .

    මෙහෙ fruit picking පටන් ගන්නේ ජුනි ජුලි වෙනකොට . ඒ වෙනකොට උබල ඔය දැන් photos video නැ කියන උන් දන්න පටන් ගනී apple ගෙඩි strawberry අතේ තියන්:lol:

    අවාසි

    ලගම තියන කඩේට යන්න උනත් jacket , hoodies සපත්තු දාගෙන යන්න ඕනේ එළියේ සිතල නිසා .

    ෂෝට ගහල බාට දාගෙන bike එකේ නැගල එහෙ මෙහෙ ගිය වගේ මෙහෙ යන්න අමාරුයි.

    වෙන කියන්න දෙයක් නෑ බන්

    මෙහෙ හම්බ කරන්න පටන් ගත්තම එකට addict වෙනවා . උබේ හැම පැයකටම මේ රටවල් වල value එකක් දෙනවා . අනික මෙහෙ ලොක්කෝ උබලව මරොල වැඩ ගන්නේ නැ උන් නිකන් ඉදල . උබලට පෙන්නම උනුත් මහන්සි වෙලා වැඩ කරනවා . එතකොට අනිත් උන්ට වැඩ නොකර ඉන්න හිතෙන්නැ. උබ හොද මුදල් පාලනයකින් වැඩ කරන එකෙක් නම් මෙහෙ ඕනෙම job එකක් කරලා අවුරුදු 45 වෙද්දී retire වෙන්න පුළුවන් ඕනේ එකෙක්ට මට මේ ටිකට තේරුන විදියට

    මහත්මයා පවුම් 2600ට කම්කරු රැකියාවක්ද කරන්නෙ? :rolleyes:
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    UK inna mitto kiyanna balanna PSW iwara unaama mokakda keranna ona? Mata sponsorship job ekak hoyaganna amarui mage field eka. Aith lankawata ennada? 🥲🥲🥲🥲 dawasin dawasa visath expire wenawa.