රැල්ලට රට පැන්න

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    මම කින්යා - නයිරෝබි. උගන්ඩා එහාපැත්තෙ :-) @NaiRobi මෙයත් එහේ

    ඇත්තටම ඉරිසියයි බං උඹලා විඳින සැප දැක්කම. :cry: :cry:
    ------ Post added on Apr 17, 2023 at 6:41 PM
    mama nam duk widinne ban sponsorship hambune nattam aith lankawata yanawa 😏😏
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මේකේ වැටෙන post බැලුවම තේරෙන දෙයක් තමයි එක්කෝ වෙනසකට අකමැති කම හෝ බය නැත්නම් වෙන දියුණු රටකට යන්න බැරි කම (අද්යාපනයක් හෝ මුදල් නොමැති කම ) වගේ හේතු නිසා දැඩි මානසික පීඩනයකින් ඉන්න පිරිසක් ඉන්නවා වගේම කිසිම අත්දැකිමක් නැතුව එහෙන් මෙහෙන් ඇහෙන දේවල් එකතු කරගෙන ඒවා තමයි ඇත්තම කියල හිත හදාගන්න උත්සහ කරන කොටසක් ඉන්නවා.

    මෙහෙ මිනිස්සු පිටින් එන උන්ට සලකන්නැ කියන එකට මට කියන්න තියෙන්නේ උබල අපි ලංකාවේ ඉන්නකොට ලංකාවේ උන් අනේ මේ අපේ උන් කියල උබලාට විශේෂ සැලකිල්ලක් දැක්කුවද ? බස් එකේ කොන්දෙක් උබලට සලකන්නේ කොහොමද, හිගන්නෙක්ට 10 කාසියක් දුන්නොත් එකෙන් යේ උබට දමල ගහනවා නේද ? ග්‍රාම සේවක ලගට වැඩක් කරගන්න ගියාම අනේ මේ අපේ ලංකාවේ පුරවැසියෙක් කියල උබලට සුපිරි සේවයක් දෙනවා නේද? රජයේ රෝහලකට ගියොත් ඇටේන්ඩනේගෙන් ඉදන් බැනුම් අහනවා නේද ? පාරේ යනකොට කී දෙනෙක් උබට බනිනවද ? බස් කාරයෝ , ත්‍රිවිල් කාරයෝ කුණුහරුප කියල උබලට බැනල තියනවා නේ ?

    දියණු රටවල මිනිස්සු අනුන්ගේ දේවල් හොයන්න කාලය වය කරන්නේ නැ .එක උබල තේරුම් අරන් තියෙන්නේ උබල ගැන සලකන්නේ නැ කියල. උන්ට වැඩක් නැ උබේ qualification උබට වැඩ පුලුවන්නම්. මන් දැන් මාස දෙකක ඉදන් මෙහෙ ආයතනයක accounts dept එකේ වැඩ. අඩු ගානේ certificate එකක් වත් ඉල්ලුවේ නැ.

    ලංකාව ඇත ඇරලා දියුණු රටකට පවුල පිටින් ඇවිත් දැනට මාස 3 යි . මට දැනට දැනෙන විදියට වාසි අවාසි මෙහෙමයි.

    වාසි

    දරුවන් තුන් දෙනාගේ අද්‍යාපනය.

    ඉන්න ගෙදර ඉදන් පයින් යන්න 5 Min ඉස්කෝලෙට . පොතක් දැක්කෙවත් නැ මේ ටිකට . තුන් දෙනාටම ipad 3ක් දුන්න ඉස්කෝලෙන්. ? .එකේන් තමයි උන් ඉගෙන ගන්නේ. ලංකාවේ ළමයි මොන දුකක් විදිනවද සිංහල අකුරු ඉගෙන ගන්න . මුර්තජ , රකාරංශ , උක්ත අක්යාත. අනේ මන්ද බන් ඕව ඉගෙන ගෙන කවදද ඒවගෙන් වැඩක් ගන්නේ. පත බෑග් උස්සන් යන්න නැ . ඉස්කෝලෙන් කන්න දෙනවා . parents meeting දාන්නේ රැට. එකත් කලින් දන්වල එවනවා. ඒ වෙලාව ok නම් කියන්න කියල . වැඩ ඇරිලා යන්න පුළුවන් meeting එකට. සත පහක වියදමක් නැ.

    රැකියාව

    සදුදා ඉදන් බ්‍රහස්පතින්දා වෙනකන් 8.30 - 5.30. සිකුරාදා 5 ට off. පඩිය දැන් තියන rate එකට බැලුවොත් 0.9 mn - 1.0 mn අතර . හැබැයි එකෙන් 350000 ක් විතර යනවා රෙන්ට් එකටයි gas and electricity වලට . 120000 ක් විතර මාසේ කෑම වියදම (කඩෙන් කන්නේ නැ. තුන් වේලම ගෙදර හදන්නේ). 5.30 ට ගෙදර නොගියොත් ලොක්ක අහනවා අයි ඉන්නේ කියල . ලංකාවේ ඉන්නකොට වෙලාවට off වෙලා යන්නෙත් පට්ට බයෙන් .

    කෑම

    ලංකාවේ ඉන්නකොට කන්න නොලැබුණ නොයෙක් දේවල් මෙහෙ ඇවිත් කන්න පුළුවන් උනා . පලතුරු , චෝකෝ , biscuits , crisps වගේ දේවල් . ලංකාවේ ඉද්දි කාපු කොස් දෙල් මැල්ලුම් එළවලු රොටි කොත්තු රයිස් නෑ ඉතින් . එක දැනගෙන එන්න ඕනේ . අනිත් ඒවානම් ඉතින් ඔක්කොම එකයි (KFC, Mac , PizzaHut , Dominos , Burger king ) එකම දේ මෙහෙ ඒවා හදනකොට පරණ කුකුල් මස් , පරන තෙල් දාල හදන්න කියල sure . මොස්ට් importantly පැයක දෙකක වැටුපෙන් පුළුවන් හොද whisky එකක රස බලන්න .

    ප්‍රවාහනය.

    පට්ට . තාම වාහනයක් ගත්තේ නැ අවශ්‍යතාවක් නොදැනුනු නිසා . එතරම් පොදු ප්‍රවාහනය ලේසි . ලේලන්ඩ් හොර්න් , 3 wheel හොර්න් නැති නිසා කනට හරිම නිවනයි පාරේ ඉද්දි .

    සාමාන්‍ය ජීවිතය

    රැට නින්ද යනවා සිතල නිසා සුපිරියට . දැන්නම් ටිකක් සිතල අඩුයි වින්ටෙර් ඉවර නිසා .

    මෙහෙ fruit picking පටන් ගන්නේ ජුනි ජුලි වෙනකොට . ඒ වෙනකොට උබල ඔය දැන් photos video නැ කියන උන් දන්න පටන් ගනී apple ගෙඩි strawberry අතේ තියන්:lol:

    අවාසි

    ලගම තියන කඩේට යන්න උනත් jacket , hoodies සපත්තු දාගෙන යන්න ඕනේ එළියේ සිතල නිසා .

    ෂෝට ගහල බාට දාගෙන bike එකේ නැගල එහෙ මෙහෙ ගිය වගේ මෙහෙ යන්න අමාරුයි.

    වෙන කියන්න දෙයක් නෑ බන්

    මෙහෙ හම්බ කරන්න පටන් ගත්තම එකට addict වෙනවා . උබේ හැම පැයකටම මේ රටවල් වල value එකක් දෙනවා . අනික මෙහෙ ලොක්කෝ උබලව මරොල වැඩ ගන්නේ නැ උන් නිකන් ඉදල . උබලට පෙන්නම උනුත් මහන්සි වෙලා වැඩ කරනවා . එතකොට අනිත් උන්ට වැඩ නොකර ඉන්න හිතෙන්නැ. උබ හොද මුදල් පාලනයකින් වැඩ කරන එකෙක් නම් මෙහෙ ඕනෙම job එකක් කරලා අවුරුදු 45 වෙද්දී retire වෙන්න පුළුවන් ඕනේ එකෙක්ට මට මේ ටිකට තේරුන විදියට
    Typical three-month syndrome symptoms.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    @ජොසී කිරියෙන් ගියෙත් පාට් ටයිම් කරන්න වෙන්න බැරිද? 🤔🤔
    කිරියෙං ගියාමත් මොකාද මේ මාව mention කරලා කැත කතා කියන්නෙ බලන්න ආවෙ.
    පාට් ටයිම් කරන්න තරම් අහේනියක් නෑ බොල. මේ පාරත් 10%+ increment එකක් ලැබුනා. අවුරුදු බෝනස් එකත් කට කපලා දුන්නා.
    කෙරි කතා කියන්න එපා.
    අනික මට පාට් ටයිම් කරන්න ජොබ් හොයාගන්න අමාරුයි work visa එකට sponsor කරලා ඉද්දි, මගෙ job code එකට ගැලපෙන ජොබක්ම හොයාගන්න ඕන නිසා. නැත්තං shortage ජොබක් කරන්න ඕන. ඒවගෙන් ඉතිං කරන්න සෙට් වෙන්නෙ මොකක්ද කියලා දන්නවනෙ. ඊට වඩා හොඳයි කරන ජොබ් එකෙංම උඩට යනවා. ඊයෙ interview එකක් තිබ්බා UAE company එකකිං උං කීවා මට USD 6,000 to USD 7,500 දෙන්න පුළුවන් කියලා මාසෙට. මේ දවස් වල interview වලට ලෑස්ති වෙන නිසා සහභාගී වුනා මිසක්, නැත්තං UAE යන්න අදහසක් නෑ පඩි වැඩියි කියලා. සල්ලි මත්තෙම නැහෙන එකෙක් නම් මාත් ගිහිං. මොකද UAE වල tax නැතිව මාසෙට 7,500ක් USD කියන්නෙ. UK වල £120,000ක් ගන්න එකෙක් ගෙදර අරං යනවටත් වඩා වැඩි පඩියක්.
    මිනිස්සු පරිනත වෙනවා. එතකොට මේ වගේ තැනක ලැගලා පහත් රසවින්දනයක් ගන්නවට වඩා වැදගත් දේවලට යොමු වෙනවා. උඹලත් out of ideas නම් PM එකක් දාපං. මම යනවා කියලා දාපු thread එකේ මගෙ WhatsApp එක ඇති මැසේජ් එකක් දාපං.

    යුකේ ගිය හුගක් එවුන් නම් අඩනවා තමා.. හෑබෑයි අනිත් රටවල ගිය එවුන්ගෙන් නම් පොසිටිව් කතා ඈහෙන්නේ. මෑද පෙරදිග ගිය එවුන්ට නම් පොඩ්ඩක් අවුල් ගිහිල්ලා තිබ්බා රුපියල ගොඩ ගියහම. උන්ගේ ලක්ශ 20-30 පඩිය සෑහෙන්න පහලට ආවා කියලා. ඒත් අවුලක් නෑ ටෑක්ස් නෑනේ..

    ළමයි එක්ක ස්ටුඩන්ට් ගිය එවුන් ගෑන නම් කතා කරලා වෑඩක් නෑ.. ඒවා නම් රෑල්ලට කරපු පිස්සු වෑඩ.. වියදම් ගෑන හිතන්නේ නෑතිව. පීආර් පාත් එකක් ගෑන හොයන්නේ නෑතුව පිස්සෝ වගේ රට යන එක නම් තේරුමක් නෑ.

    හෑබෑයි මම දන්න බහුතරය නම් ජොබ් වලට ගිය එවුන් . උන් නම් ඉතාම සාර්ථකයි.. මෑද පෙරදිග ගිය එවුන් තමා සුපිරිම ආතල් ටික ගන්නේ ටෑක්ස් නෑති හින්දා. හුගක් එවුන් කවදා හරි හම්බ කරපුවත් අරගෙන කෑනඩා, ඔසී හරි නවසීලන්තේ හරි පනී.. උන්ට මෙහේ ගෙයක් ගන්න සල්ලි හොයා ගන්න පුලුවන් කාලයක් මෑද පෙරදිග වෑඩ කලහම
    අපිත් ආවෙ student තමා. Student හරි ආවම ජොබ් හොයාගන්න ලේසියි. ඒක තමා ඇත්තම කතාව.
    ------ Post added on Apr 17, 2023 at 7:00 PM

    ජොසීගේ වයිෆ් එකක් කරනවා. @NaiRobi කියන පරට්ටි ''කවුද මේ කළු කොට මිට්ටී?'' වගේ මුඩුම මූසල කමෙන්ට් එකක් දැම්මා, ජොසී හිත රිදිලා කලකිරිලා ගියා.

    මහ බලු යක්කු.
    ඌ එහෙම කීවෙ නෑ. 🤣
    අනික වයිෆ් වුනත් පරිනත වෙලා දැං. යූටියුබ් කරන්නෙ නෑ. අන්තිමට කලෙත් lifestyle විතරයි. සිංහලුන්ට මග පෙන්නන්න ගිහිං වීසා ප්‍රශ්ණ ඉඳලා, පවුල් ප්‍රශ්ණ දක්වා inbox එනවා දෙන්නටම ෆේස්බුක් යන්න බැරි තරම්. මම නම් FB එකේ වත් photo එකක් වත් දාන්නෙ නෑ අවුරුද්දක විතර ඉඳලා. බැරි කමක් නෙවේ බං. ඒක තමයි පරිනත වීම කියන්නෙ. ඕවා මේ ලින්ඩා අයියලාගෙං අපි ඉගෙනගත්තුවා. 🤣
    ------ Post added on Apr 17, 2023 at 7:04 PM

    කියන්න ඕන ටික කීවා. ඔන්න අපි ගියා. Mention කලොත් මට email එනවා කියල මතක තියාගනිල්ලා. යන එකාට යන්න දියම්. 🤡🤌
    ------ Post added on Apr 17, 2023 at 7:05 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කිරියෙං ගියාමත් මොකාද මේ මාව mention කරලා කැත කතා කියන්නෙ බලන්න ආවෙ.
    පාට් ටයිම් කරන්න තරම් අහේනියක් නෑ බොල. මේ පාරත් 10%+ increment එකක් ලැබුනා. අවුරුදු බෝනස් එකත් කට කපලා දුන්නා.
    කෙරි කතා කියන්න එපා.
    අනික මට පාට් ටයිම් කරන්න ජොබ් හොයාගන්න අමාරුයි work visa එකට sponsor කරලා ඉද්දි, මගෙ job code එකට ගැලපෙන ජොබක්ම හොයාගන්න ඕන නිසා. නැත්තං shortage ජොබක් කරන්න ඕන. ඒවගෙන් ඉතිං කරන්න සෙට් වෙන්නෙ මොකක්ද කියලා දන්නවනෙ. ඊට වඩා හොඳයි කරන ජොබ් එකෙංම උඩට යනවා. ඊයෙ interview එකක් තිබ්බා UAE company එකකිං උං කීවා මට USD 6,000 to USD 7,500 දෙන්න පුළුවන් කියලා මාසෙට. මේ දවස් වල interview වලට ලෑස්ති වෙන නිසා සහභාගී වුනා මිසක්, නැත්තං UAE යන්න අදහසක් නෑ පඩි වැඩියි කියලා. සල්ලි මත්තෙම නැහෙන එකෙක් නම් මාත් ගිහිං. මොකද UAE වල tax නැතිව මාසෙට 7,500ක් USD කියන්නෙ. UK වල £120,000ක් ගන්න එකෙක් ගෙදර අරං යනවටත් වඩා වැඩි පඩියක්.
    මිනිස්සු පරිනත වෙනවා. එතකොට මේ වගේ තැනක ලැගලා පහත් රසවින්දනයක් ගන්නවට වඩා වැදගත් දේවලට යොමු වෙනවා. උඹලත් out of ideas නම් PM එකක් දාපං. මම යනවා කියලා දාපු thread එකේ මගෙ WhatsApp එක ඇති මැසේජ් එකක් දාපං.

    අපිත් ආවෙ student තමා. Student හරි ආවම ජොබ් හොයාගන්න ලේසියි. ඒක තමා ඇත්තම කතාව.
    ------ Post added on Apr 17, 2023 at 7:00 PM
    ඇවිල්ලා. :ROFLMAO: :ROFLMAO:
    එක එක අඩුකුලේ පරයි බලු කතා කිව්වම හොරෙන් බලල යන්න හිතෙන්නේ නෑ මොනවහරි කියලත් යන්න හිතෙනවා තමයි
    ඔය නයිරෝබියා හිතලමයි ඔය කැත කතා කියන්නේ.:ROFLMAO:

    ඌ එහෙම කීවෙ නෑ. 🤣
    අනික වයිෆ් වුනත් පරිනත වෙලා දැං. යූටියුබ් කරන්නෙ නෑ. අන්තිමට කලෙත් lifestyle විතරයි. සිංහලුන්ට මග පෙන්නන්න ගිහිං වීසා ප්‍රශ්ණ ඉඳලා, පවුල් ප්‍රශ්ණ දක්වා inbox එනවා දෙන්නටම ෆේස්බුක් යන්න බැරි තරම්. මම නම් FB එකේ වත් photo එකක් වත් දාන්නෙ නෑ අවුරුද්දක විතර ඉඳලා. බැරි කමක් නෙවේ බං. ඒක තමයි පරිනත වීම කියන්නෙ. ඕවා මේ ලින්ඩා අයියලාගෙං අපි ඉගෙනගත්තුවා. 🤣
    ------ Post added on Apr 17, 2023 at 7:04 PM

    කියන්න ඕන ටික කීවා. ඔන්න අපි ගියා. Mention කලොත් මට email එනවා කියල මතක තියාගනිල්ලා. යන එකාට යන්න දියම්. 🤡🤌
    ------ Post added on Apr 17, 2023 at 7:05 PM

    අරූව මානසිකව වට්ටන්න යන්නේ..... අනේ මන්දා උඹත් :ROFLMAO:
    ------ Post added on Apr 17, 2023 at 7:08 PM
     
    • Haha
    Reactions: ජොසී

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    කිරියෙං ගියාමත් මොකාද මේ මාව mention කරලා කැත කතා කියන්නෙ බලන්න ආවෙ.
    පාට් ටයිම් කරන්න තරම් අහේනියක් නෑ බොල. මේ පාරත් 10%+ increment එකක් ලැබුනා. අවුරුදු බෝනස් එකත් කට කපලා දුන්නා.
    කෙරි කතා කියන්න එපා.
    අනික මට පාට් ටයිම් කරන්න ජොබ් හොයාගන්න අමාරුයි work visa එකට sponsor කරලා ඉද්දි, මගෙ job code එකට ගැලපෙන ජොබක්ම හොයාගන්න ඕන නිසා. නැත්තං shortage ජොබක් කරන්න ඕන. ඒවගෙන් ඉතිං කරන්න සෙට් වෙන්නෙ මොකක්ද කියලා දන්නවනෙ. ඊට වඩා හොඳයි කරන ජොබ් එකෙංම උඩට යනවා. ඊයෙ interview එකක් තිබ්බා UAE company එකකිං උං කීවා මට USD 6,000 to USD 7,500 දෙන්න පුළුවන් කියලා මාසෙට. මේ දවස් වල interview වලට ලෑස්ති වෙන නිසා සහභාගී වුනා මිසක්, නැත්තං UAE යන්න අදහසක් නෑ පඩි වැඩියි කියලා. සල්ලි මත්තෙම නැහෙන එකෙක් නම් මාත් ගිහිං. මොකද UAE වල tax නැතිව මාසෙට 7,500ක් USD කියන්නෙ. UK වල £120,000ක් ගන්න එකෙක් ගෙදර අරං යනවටත් වඩා වැඩි පඩියක්.
    මිනිස්සු පරිනත වෙනවා. එතකොට මේ වගේ තැනක ලැගලා පහත් රසවින්දනයක් ගන්නවට වඩා වැදගත් දේවලට යොමු වෙනවා. උඹලත් out of ideas නම් PM එකක් දාපං. මම යනවා කියලා දාපු thread එකේ මගෙ WhatsApp එක ඇති මැසේජ් එකක් දාපං.

    අපිත් ආවෙ student තමා. Student හරි ආවම ජොබ් හොයාගන්න ලේසියි. ඒක තමා ඇත්තම කතාව.
    ------ Post added on Apr 17, 2023 at 7:00 PM

    ඌ එහෙම කීවෙ නෑ. 🤣
    අනික වයිෆ් වුනත් පරිනත වෙලා දැං. යූටියුබ් කරන්නෙ නෑ. අන්තිමට කලෙත් lifestyle විතරයි. සිංහලුන්ට මග පෙන්නන්න ගිහිං වීසා ප්‍රශ්ණ ඉඳලා, පවුල් ප්‍රශ්ණ දක්වා inbox එනවා දෙන්නටම ෆේස්බුක් යන්න බැරි තරම්. මම නම් FB එකේ වත් photo එකක් වත් දාන්නෙ නෑ අවුරුද්දක විතර ඉඳලා. බැරි කමක් නෙවේ බං. ඒක තමයි පරිනත වීම කියන්නෙ. ඕවා මේ ලින්ඩා අයියලාගෙං අපි ඉගෙනගත්තුවා. 🤣
    ------ Post added on Apr 17, 2023 at 7:04 PM

    කියන්න ඕන ටික කීවා. ඔන්න අපි ගියා. Mention කලොත් මට email එනවා කියල මතක තියාගනිල්ලා. යන එකාට යන්න දියම්. 🤡🤌
    ------ Post added on Apr 17, 2023 at 7:05 PM
    සිරාවට බන්. ජීවිතේට UK වලට පය ගහලා ජීවත් වෙලා නැති උන් එක එක fb group වලයි videos වලයි තියෙන ඒවා ඔලුවට දාගෙන දෙන talks දෑක්කහම පු@@න් හිනා. 🤣🤣 මට නම් දෑනුන ලොකුම නිදහස ලන්කාවේ toxic work culture එකෙන් නිදහස් වෙන්න ලෑබුන එක. ආතල් එකේ තමන්ගේ අනාගතයක් ගෑන හිතලා වෑඩ ටික කර ගන්න පුලුවන්. කියන්න තියෙන්නේ පුලුවන් එකා වරෙන්. මහන්සි වෙලා වෑඩ ටික කරොත් ගොඩ යන්න පුලුවන්. Good Luck.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    Rassawaka nokara passive income ekakin innabarida Uk. Lankaweninnawa wagey?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    UK student life එක නම් පට්ට. ජීවිතේ ගෙවුණු ලස්සනම කාලය කියලා හිතෙන්නේ. ඔළුවේ ලොකු බරක් තිබ්බේ නෑ. ඒ කාලේ නම් ඕන තරම් part time jobs තිබ්බා. barclays bank එකේ mc donald's එකේ asda එකේ වගේ වැඩ කරගෙන ගාණක් හොයාගෙන summer holiday වලට europe වලත් රවුමක් ගහලා මාරම fun එකක් ගත්තා. :love: UK
     
    • Love
    Reactions: Hayao

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    UK student life එක නම් පට්ට. ජීවිතේ ගෙවුණු ලස්සනම කාලය කියලා හිතෙන්නේ. ඔළුවේ ලොකු බරක් තිබ්බේ නෑ. ඒ කාලේ නම් ඕන තරම් part time jobs තිබ්බා. barclays bank එකේ mc donald's එකේ asda එකේ වගේ වැඩ කරගෙන ගාණක් හොයාගෙන summer holiday වලට europe වලත් රවුමක් ගහලා මාරම fun එකක් ගත්තා. :love: UK
    dan koheda inne?
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    දාන්නම් පුති . අනේ මන්ද බන් උබලත් :lol: . දානකන් උබ නිකන් google කරලා බලපන් . මන් ඉන්න council එකත් උබට හොයා ගන්න පුළුවන් වෙයි
    ඔන්න ඔහේ මූ ඔච්ච්ච්ර ඉල්ලන එකේ ඔය ipad තුනේ photo එකක් දාපන් බන්..
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    මේකේ වැටෙන post බැලුවම තේරෙන දෙයක් තමයි එක්කෝ වෙනසකට අකමැති කම හෝ බය නැත්නම් වෙන දියුණු රටකට යන්න බැරි කම (අද්යාපනයක් හෝ මුදල් නොමැති කම ) වගේ හේතු නිසා දැඩි මානසික පීඩනයකින් ඉන්න පිරිසක් ඉන්නවා වගේම කිසිම අත්දැකිමක් නැතුව එහෙන් මෙහෙන් ඇහෙන දේවල් එකතු කරගෙන ඒවා තමයි ඇත්තම කියල හිත හදාගන්න උත්සහ කරන කොටසක් ඉන්නවා.

    මෙහෙ මිනිස්සු පිටින් එන උන්ට සලකන්නැ කියන එකට මට කියන්න තියෙන්නේ උබල අපි ලංකාවේ ඉන්නකොට ලංකාවේ උන් අනේ මේ අපේ උන් කියල උබලාට විශේෂ සැලකිල්ලක් දැක්කුවද ? බස් එකේ කොන්දෙක් උබලට සලකන්නේ කොහොමද, හිගන්නෙක්ට 10 කාසියක් දුන්නොත් එකෙන් යේ උබට දමල ගහනවා නේද ? ග්‍රාම සේවක ලගට වැඩක් කරගන්න ගියාම අනේ මේ අපේ ලංකාවේ පුරවැසියෙක් කියල උබලට සුපිරි සේවයක් දෙනවා නේද? රජයේ රෝහලකට ගියොත් ඇටේන්ඩනේගෙන් ඉදන් බැනුම් අහනවා නේද ? පාරේ යනකොට කී දෙනෙක් උබට බනිනවද ? බස් කාරයෝ , ත්‍රිවිල් කාරයෝ කුණුහරුප කියල උබලට බැනල තියනවා නේ ?

    දියණු රටවල මිනිස්සු අනුන්ගේ දේවල් හොයන්න කාලය වය කරන්නේ නැ .එක උබල තේරුම් අරන් තියෙන්නේ උබල ගැන සලකන්නේ නැ කියල. උන්ට වැඩක් නැ උබේ qualification උබට වැඩ පුලුවන්නම්. මන් දැන් මාස දෙකක ඉදන් මෙහෙ ආයතනයක accounts dept එකේ වැඩ. අඩු ගානේ certificate එකක් වත් ඉල්ලුවේ නැ.

    ලංකාව ඇත ඇරලා දියුණු රටකට පවුල පිටින් ඇවිත් දැනට මාස 3 යි . මට දැනට දැනෙන විදියට වාසි අවාසි මෙහෙමයි.

    වාසි

    දරුවන් තුන් දෙනාගේ අද්‍යාපනය.

    ඉන්න ගෙදර ඉදන් පයින් යන්න 5 Min ඉස්කෝලෙට . පොතක් දැක්කෙවත් නැ මේ ටිකට . තුන් දෙනාටම ipad 3ක් දුන්න ඉස්කෝලෙන්. ? .එකේන් තමයි උන් ඉගෙන ගන්නේ. ලංකාවේ ළමයි මොන දුකක් විදිනවද සිංහල අකුරු ඉගෙන ගන්න . මුර්තජ , රකාරංශ , උක්ත අක්යාත. අනේ මන්ද බන් ඕව ඉගෙන ගෙන කවදද ඒවගෙන් වැඩක් ගන්නේ. පත බෑග් උස්සන් යන්න නැ . ඉස්කෝලෙන් කන්න දෙනවා . parents meeting දාන්නේ රැට. එකත් කලින් දන්වල එවනවා. ඒ වෙලාව ok නම් කියන්න කියල . වැඩ ඇරිලා යන්න පුළුවන් meeting එකට. සත පහක වියදමක් නැ.

    රැකියාව

    සදුදා ඉදන් බ්‍රහස්පතින්දා වෙනකන් 8.30 - 5.30. සිකුරාදා 5 ට off. පඩිය දැන් තියන rate එකට බැලුවොත් 0.9 mn - 1.0 mn අතර . හැබැයි එකෙන් 350000 ක් විතර යනවා රෙන්ට් එකටයි gas and electricity වලට . 120000 ක් විතර මාසේ කෑම වියදම (කඩෙන් කන්නේ නැ. තුන් වේලම ගෙදර හදන්නේ). 5.30 ට ගෙදර නොගියොත් ලොක්ක අහනවා අයි ඉන්නේ කියල . ලංකාවේ ඉන්නකොට වෙලාවට off වෙලා යන්නෙත් පට්ට බයෙන් .

    කෑම

    ලංකාවේ ඉන්නකොට කන්න නොලැබුණ නොයෙක් දේවල් මෙහෙ ඇවිත් කන්න පුළුවන් උනා . පලතුරු , චෝකෝ , biscuits , crisps වගේ දේවල් . ලංකාවේ ඉද්දි කාපු කොස් දෙල් මැල්ලුම් එළවලු රොටි කොත්තු රයිස් නෑ ඉතින් . එක දැනගෙන එන්න ඕනේ . අනිත් ඒවානම් ඉතින් ඔක්කොම එකයි (KFC, Mac , PizzaHut , Dominos , Burger king ) එකම දේ මෙහෙ ඒවා හදනකොට පරණ කුකුල් මස් , පරන තෙල් දාල හදන්න කියල sure . මොස්ට් importantly පැයක දෙකක වැටුපෙන් පුළුවන් හොද whisky එකක රස බලන්න .

    ප්‍රවාහනය.

    පට්ට . තාම වාහනයක් ගත්තේ නැ අවශ්‍යතාවක් නොදැනුනු නිසා . එතරම් පොදු ප්‍රවාහනය ලේසි . ලේලන්ඩ් හොර්න් , 3 wheel හොර්න් නැති නිසා කනට හරිම නිවනයි පාරේ ඉද්දි .

    සාමාන්‍ය ජීවිතය

    රැට නින්ද යනවා සිතල නිසා සුපිරියට . දැන්නම් ටිකක් සිතල අඩුයි වින්ටෙර් ඉවර නිසා .

    මෙහෙ fruit picking පටන් ගන්නේ ජුනි ජුලි වෙනකොට . ඒ වෙනකොට උබල ඔය දැන් photos video නැ කියන උන් දන්න පටන් ගනී apple ගෙඩි strawberry අතේ තියන්:lol:

    අවාසි

    ලගම තියන කඩේට යන්න උනත් jacket , hoodies සපත්තු දාගෙන යන්න ඕනේ එළියේ සිතල නිසා .

    ෂෝට ගහල බාට දාගෙන bike එකේ නැගල එහෙ මෙහෙ ගිය වගේ මෙහෙ යන්න අමාරුයි.

    වෙන කියන්න දෙයක් නෑ බන්

    මෙහෙ හම්බ කරන්න පටන් ගත්තම එකට addict වෙනවා . උබේ හැම පැයකටම මේ රටවල් වල value එකක් දෙනවා . අනික මෙහෙ ලොක්කෝ උබලව මරොල වැඩ ගන්නේ නැ උන් නිකන් ඉදල . උබලට පෙන්නම උනුත් මහන්සි වෙලා වැඩ කරනවා . එතකොට අනිත් උන්ට වැඩ නොකර ඉන්න හිතෙන්නැ. උබ හොද මුදල් පාලනයකින් වැඩ කරන එකෙක් නම් මෙහෙ ඕනෙම job එකක් කරලා අවුරුදු 45 වෙද්දී retire වෙන්න පුළුවන් ඕනේ එකෙක්ට මට මේ ටිකට තේරුන විදියට
    Sorry අයියේ දන්නේ නැති හිංදා අහන්නේ. එතකොට පස් දෙනෙක්ට groceries අරන් අතින් කටින් උස්සන්ද බස් එකේ එන්නේ? :sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Sorry අයියේ දන්නේ නැති හිංදා අහන්නේ. එතකොට පස් දෙනෙක්ට groceries අරන් අතින් කටින් උස්සන්ද බස් එකේ එන්නේ? :sorry:

    ඉස්කෝලෙන් කන්න දෙන එක ගැනත් ප්‍රශ්ණ තියෙනව. ළමයින්ගේ වයසත් දැනගන්න කැමතියි😝

    මූ හොටෙල් ස්කූල් එකකටවත් ළමයින්ව යවනවද මන්දා😝
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Aus 4 years citizenship
    PR ඉන්න ඕන අවුරුද්දක්, ඒ අවුරුද්දත් එක්ක තමයි minimum 4 තියෙන්නෙ, TR, Student හිටිය කියල Citizen ගන්න බෑ, ඉතාලි වගේ නම් ඉස්සර ඒ අවුරුදු ගාන ඉඳපු ඕන කෙනෙක්ට PR දුන්නලු, සෙනාරියෝ දෙකක් ඉතිං
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,440
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    කාටවත් කියන්න එපා.. @shenat දැන් වැඩිය එන්නේ නැත්තේ මේ නිසා...පැය 24ම ජොබ්...:(

    අඩෝ රිප්ලයි එකක් දාන්නවත් එන්න බැරි උනානෙ දැන් පැය 48 එක දිගට වැඩ. ලැට් පෝලිමක් සෙට් උනා. මගේ ස්කින් කලර් එක බ්‍රවුන් නිසා මට වැඩිපුර ලැට් 10ක් දුන්නා. දුක තමයි ඉතින්. 🙁🙁🙁

    නෑ බන් ඌ දෑන් ළමයෙක් හදා ගන්න ට්‍රයි කරනවා ෆුල් ටයිම්.. 😂 😂 😂

    උගේ වයිෆ්ට ජොබ සෙට් වුන ගමන් ඌ හදේ.. දෙන්නාම ජොබ් කරනවා කියන්නේ අවුරුදු 5ක් යනකොට ලන්කාවේ අවුරුදු 20 හිටියා වගේ තමා

    1. done :D
    2. On the way ;)

    let’s see 😁
    ------ Post added on Apr 18, 2023 at 6:46 AM