රැල්ලට රට පැන්න

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මහත්මයා පවුම් 2600ට කම්කරු රැකියාවක්ද කරන්නෙ? :rolleyes:

    ඒව හොයන්නෙ නෑ දියුණු රටවල් වල. මොන රස්සාව කරත් එකයි. උඹලගෙ ඔය ලිං මැඩි මානසිකත්වයෙන් මිදියන්. හොඳට කාල බීල ආතල් එකක් දාල තනි පඩියෙන් ඉන්න පුලුවන් මෙහෙ.
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    මහත්මයා පවුම් 2600ට කම්කරු රැකියාවක්ද කරන්නෙ? :rolleyes:
    ඒත් මොකෝ බන් 5දෙනාටම මාසෙට පවුම් 300යිලු නෙහ් කන්න බොන්න යන්නේ.
     
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉරිසියා කරන්න එපා මිතුරේ. තාම එයා රටකට ගියා විතරයි😁

    හවස එයා එද්දි iPad තුනක ෆොටො එකක් ලෑස්ති කරන් ඉදහන්. :lol:

    ඒව හොයන්නෙ නෑ දියුණු රටවල් වල. මොන රස්සාව කරත් එකයි. උඹලගෙ ඔය ලිං මැඩි මානසිකත්වයෙන් මිදියන්. හොඳට කාල බීල ආතල් එකක් දාල තනි පඩියෙන් ඉන්න පුලුවන් මෙහෙ.

    කවුද හොයන කතාවක් කිව්වෙ? :eek: මෙහෙ එවුනුත් එහෙම හොයන්නෙ නැත්තන් උබ අනිත් එවුන්ගෙ ගූත් අදිනවද? :lol:

    Quality of life = How you earn + How much you earn
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,356
    113
    මම නම් මේක දකින්නෙ වෙනම විදියකට. මේක මගේ මතය විතරයි.
    කම්මැලිකම නැති, හොඳට යකා වගේ වැඩ කරන්න පුලුවන්, ඒ වගේම බුද්ධිමත් කෙනෙක්ට ලංකාවද පිටරටද අදාළ නෑ හරියට ගේම ගහනව. එහෙම එකෙක් පිටරටක ඉන්නවට වැඩිය හොඳට තමන්ගෙ රටේ ගේම ගහනව මොකද ඉපදුන තැන Comfortable නිසා ඕන කෙනෙක්ට. හැබැයි අර වගේ කම්මැලියොන්ට, ස්කිල් එකක් නැති කෙනෙක්ට කොහේ ගියත් අවුල් යනව. හැබැයි ඔතැන මෙහෙම දෙයක් වෙනව, ඒ වගේ කම්මැලියො ලංකාවෙ ඉද්දි තව කම්මැලි වෙනව මොකද උං Comfort Zone එකේ ඉන්න නිසා තව කාලකණ්නි වෙනව. එහෙම එකෙක් පිටරටකට ගියාම එහේ Comfort Zone එකක් නොවෙන නිසා, හම්බනොකරොත් බඩගින්නෙ මැරෙන්න වෙන බව දන්න නිසා, තමන්ට කවුරුවත් නෑ කියන බය හිතේ තියෙන නිසා කම්මැලිකම පැත්තකට දාල ඌ ඒ බය නිසාම වැඩ කරන්න පටන්අරගෙන ලංකාවෙ හිටියට වැඩිය ගොඩ යන්න පුලුවන් ඒකට හේතුව අර පිටරටකට ගිහිල්ල තියෙන වගකීම් වැඩිකම නිසා තමන්ගෙ තියෙන චර්යාව වෙනස් කරගැනීමක් විතරයි. හැබැයි ඒ රටේ ගිහිල්ල ඒ පුද්ගලය ගහන ගේම ලංකාවෙ කම්මැලිකමට ඉන්නෙ නැතුව ගැහුව නම් එයිට වැඩිය ගොඩයන්න හැකියාවක් තියෙනව.

    *මම මේ කිව්ව දේ Quality of life, Healthcare, Social security වගේ දේවල් විතරක් Concern කරල රට යන අය අදාළ කරගන්න එපා(Quality of life වගේ දේවල් ගැන කතා කරනව නම් ඒක වෙනම කතා කරන්න ඕන දෙයක්, ඒක බැලන්ස් වෙන දේවල් තියෙනව)
    *එයිට අමතරව ලංකාවෙ මාකට් කරන්න බැරි Unique Skill එකක් තියෙන කෙනෙක් රටයන එකත් මේකට අදාළ කරගන්න එපා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    කවුද හොයන කතාවක් කිව්වෙ? :eek: මෙහෙ එවුනුත් එහෙම හොයන්නෙ නැත්තන් උබ අනිත් එවුන්ගෙ ගූත් අදිනවද? :lol:

    Quality of life = How you earn + How much you earn

    එතකොට උඹ කියන්නෙ දියුණු රටක කම්මරු රස්සාවක් කරල ලංකාවට වඩ කොලිටි ලයිෆ් එකක් ගත කරන්න බෑ කියලද??

    මම නම් මේක දකින්නෙ වෙනම විදියකට. මේක මගේ මතය විතරයි.
    කම්මැලිකම නැති, හොඳට යකා වගේ වැඩ කරන්න පුලුවන්, ඒ වගේම බුද්ධිමත් කෙනෙක්ට ලංකාවද පිටරටද අදාළ නෑ හරියට ගේම ගහනව. එහෙම එකෙක් පිටරටක ඉන්නවට වැඩිය හොඳට තමන්ගෙ රටේ ගේම ගහනව මොකද ඉපදුන තැන Comfortable නිසා ඕන කෙනෙක්ට. හැබැයි අර වගේ කම්මැලියොන්ට, ස්කිල් එකක් නැති කෙනෙක්ට කොහේ ගියත් අවුල් යනව. හැබැයි ඔතැන මෙහෙම දෙයක් වෙනව, ඒ වගේ කම්මැලියො ලංකාවෙ ඉද්දි තව කම්මැලි වෙනව මොකද උං Comfort Zone එකේ ඉන්න නිසා තව කාලකණ්නි වෙනව. එහෙම එකෙක් පිටරටකට ගියාම එහේ Comfort Zone එකක් නොවෙන නිසා, හම්බනොකරොත් බඩගින්නෙ මැරෙන්න වෙන බව දන්න නිසා, තමන්ට කවුරුවත් නෑ කියන බය හිතේ තියෙන නිසා කම්මැලිකම පැත්තකට දාල ඌ ඒ බය නිසාම වැඩ කරන්න පටන්අරගෙන ලංකාවෙ හිටියට වැඩිය ගොඩ යන්න පුලුවන් ඒකට හේතුව අර පිටරටකට ගිහිල්ල තියෙන වගකීම් වැඩිකම නිසා තමන්ගෙ තියෙන චර්යාව වෙනස් කරගැනීමක් විතරයි. හැබැයි ඒ රටේ ගිහිල්ල ඒ පුද්ගලය ගහන ගේම ලංකාවෙ කම්මැලිකමට ඉන්නෙ නැතුව ගැහුව නම් එයිට වැඩිය ගොඩයන්න හැකියාවක් තියෙනව.

    *මම මේ කිව්ව දේ Quality of life, Healthcare, Social security වගේ දේවල් විතරක් Concern කරල රට යන අය අදාළ කරගන්න එපා(Quality of life වගේ දේවල් ගැන කතා කරනව නම් ඒක වෙනම කතා කරන්න ඕන දෙයක්, ඒක බැලන්ස් වෙන දේවල් තියෙනව)
    *එයිට අමතරව ලංකාවෙ මාකට් කරන්න බැරි Unique Skill එකක් තියෙන කෙනෙක් රටයන එකත් මේකට අදාළ කරගන්න එපා.

    ඔව් ලැට් හෝදන ස්කිල් එක ලංකාවෙ වැඩිය මාකට් නෑ.
    ------ Post added on Apr 18, 2023 at 3:39 PM
     
    • Haha
    Reactions: kasunkaru

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    ඉරිසියා කරන්න එපා මිතුරේ. තාම එයා රටකට ගියා විතරයි😁
    Love කරලා බැන්දේ මචන් . A /L කාලේ ඉදන් love එක.
    මටනම් wife ලස්සනයි . compare කරන්නේ නැ අනිත් උන් එක්ක
    Teaching කරන්නේ
    මට පට්ට විදියට සලකනවා . weekend එකේ කෑමක් බිමක් ඉල්ලුවම අනිවා හදල දෙනවා .
    එයාගේ ලස්සන ගැන සැලකිලිමත් .හොදට ඇදල කරලා ඉන්නවා. මහන්සි වෙලා වැඩ කරනවා. Caring උපරිමයි .

    බැදලා අවුරුද්දක් දෙකක් යද්දී එපා වෙන එක, වෙන කෙල්ලන්ට හිත යන එක සොභාවිකයි බන් . ඊටත් වැඩිය බැන්දට පස්සේ ඉස්සර නොබලපු කෙල්ලොත් ඇගට එන සින් එකක් තියනවා .හැබැයි ඒවාට ගියාම එන ප්‍රශ්න අන්තිම අමාරුයි . වටේ පිටේ උන්ගෙන් සහ දීර්ග කාලයක් එලකිරිය පරිහරණයෙන් ඒවා ගැන ගොඩක් අත්දැකීම් ලැබුන . ඒ කාලය හික්මීමකින් ගෙවන්න ඕනේ බන්.33,34 පැන්න ගමන් උබට උබ ගැනම ආඩම්බර හිතෙයි ඒවාට නොගිය එක ගැන. මේවා මගේ අත්දැකීම්. අනික් උන්ට අඩු වැඩියෙන් මේවම තියෙන්න පුළුවන් .

    sex ගැන කිවුවොත් දවසින් දවස improve වෙනවා . පෝර්න් එහෙම බලල නෙමයි .
    රෑ වැඩ ඉවර වෙලා ළමයිත් නිදා ගත්තම එයාම ඇවිත් අහනවා ඇග හෝදන්න යන්ද කියල. ඉහ මොළ රත් වෙනවා ඉතින් ඒ වෙලාවට .
    office එකේ ඉන්නකොට msg දාල අහනවා අද රැට sex කරමුද කියල . කෙලින් කරන එන්නේ ඉතින් ගෙදර.
    Weekend එකේ පොඩි උන් ටික අම්මලාගේ ගෙදර දාල එන්න කියල දවල් සෙට් වෙනවා හිටපු ගමන්.
    ඉදල හිටලා අපි දෙන්න විතරක් හොටෙල් එකකට යනවා night එකක් ඉදල එන්න .

    ඔය වගේ දේවල් කරනවා
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මේකේ වැටෙන post බැලුවම තේරෙන දෙයක් තමයි එක්කෝ වෙනසකට අකමැති කම හෝ බය නැත්නම් වෙන දියුණු රටකට යන්න බැරි කම (අද්යාපනයක් හෝ මුදල් නොමැති කම ) වගේ හේතු නිසා දැඩි මානසික පීඩනයකින් ඉන්න පිරිසක් ඉන්නවා වගේම කිසිම අත්දැකිමක් නැතුව එහෙන් මෙහෙන් ඇහෙන දේවල් එකතු කරගෙන ඒවා තමයි ඇත්තම කියල හිත හදාගන්න උත්සහ කරන කොටසක් ඉන්නවා.

    මෙහෙ මිනිස්සු පිටින් එන උන්ට සලකන්නැ කියන එකට මට කියන්න තියෙන්නේ උබල අපි ලංකාවේ ඉන්නකොට ලංකාවේ උන් අනේ මේ අපේ උන් කියල උබලාට විශේෂ සැලකිල්ලක් දැක්කුවද ? බස් එකේ කොන්දෙක් උබලට සලකන්නේ කොහොමද, හිගන්නෙක්ට 10 කාසියක් දුන්නොත් එකෙන් යේ උබට දමල ගහනවා නේද ? ග්‍රාම සේවක ලගට වැඩක් කරගන්න ගියාම අනේ මේ අපේ ලංකාවේ පුරවැසියෙක් කියල උබලට සුපිරි සේවයක් දෙනවා නේද? රජයේ රෝහලකට ගියොත් ඇටේන්ඩනේගෙන් ඉදන් බැනුම් අහනවා නේද ? පාරේ යනකොට කී දෙනෙක් උබට බනිනවද ? බස් කාරයෝ , ත්‍රිවිල් කාරයෝ කුණුහරුප කියල උබලට බැනල තියනවා නේ ?

    දියණු රටවල මිනිස්සු අනුන්ගේ දේවල් හොයන්න කාලය වය කරන්නේ නැ .එක උබල තේරුම් අරන් තියෙන්නේ උබල ගැන සලකන්නේ නැ කියල. උන්ට වැඩක් නැ උබේ qualification උබට වැඩ පුලුවන්නම්. මන් දැන් මාස දෙකක ඉදන් මෙහෙ ආයතනයක accounts dept එකේ වැඩ. අඩු ගානේ certificate එකක් වත් ඉල්ලුවේ නැ.

    ලංකාව ඇත ඇරලා දියුණු රටකට පවුල පිටින් ඇවිත් දැනට මාස 3 යි . මට දැනට දැනෙන විදියට වාසි අවාසි මෙහෙමයි.

    වාසි

    දරුවන් තුන් දෙනාගේ අද්‍යාපනය.

    ඉන්න ගෙදර ඉදන් පයින් යන්න 5 Min ඉස්කෝලෙට . පොතක් දැක්කෙවත් නැ මේ ටිකට . තුන් දෙනාටම ipad 3ක් දුන්න ඉස්කෝලෙන්. ? .එකේන් තමයි උන් ඉගෙන ගන්නේ. ලංකාවේ ළමයි මොන දුකක් විදිනවද සිංහල අකුරු ඉගෙන ගන්න . මුර්තජ , රකාරංශ , උක්ත අක්යාත. අනේ මන්ද බන් ඕව ඉගෙන ගෙන කවදද ඒවගෙන් වැඩක් ගන්නේ. පත බෑග් උස්සන් යන්න නැ . ඉස්කෝලෙන් කන්න දෙනවා . parents meeting දාන්නේ රැට. එකත් කලින් දන්වල එවනවා. ඒ වෙලාව ok නම් කියන්න කියල . වැඩ ඇරිලා යන්න පුළුවන් meeting එකට. සත පහක වියදමක් නැ.

    රැකියාව

    සදුදා ඉදන් බ්‍රහස්පතින්දා වෙනකන් 8.30 - 5.30. සිකුරාදා 5 ට off. පඩිය දැන් තියන rate එකට බැලුවොත් 0.9 mn - 1.0 mn අතර . හැබැයි එකෙන් 350000 ක් විතර යනවා රෙන්ට් එකටයි gas and electricity වලට . 120000 ක් විතර මාසේ කෑම වියදම (කඩෙන් කන්නේ නැ. තුන් වේලම ගෙදර හදන්නේ). 5.30 ට ගෙදර නොගියොත් ලොක්ක අහනවා අයි ඉන්නේ කියල . ලංකාවේ ඉන්නකොට වෙලාවට off වෙලා යන්නෙත් පට්ට බයෙන් .

    කෑම

    ලංකාවේ ඉන්නකොට කන්න නොලැබුණ නොයෙක් දේවල් මෙහෙ ඇවිත් කන්න පුළුවන් උනා . පලතුරු , චෝකෝ , biscuits , crisps වගේ දේවල් . ලංකාවේ ඉද්දි කාපු කොස් දෙල් මැල්ලුම් එළවලු රොටි කොත්තු රයිස් නෑ ඉතින් . එක දැනගෙන එන්න ඕනේ . අනිත් ඒවානම් ඉතින් ඔක්කොම එකයි (KFC, Mac , PizzaHut , Dominos , Burger king ) එකම දේ මෙහෙ ඒවා හදනකොට පරණ කුකුල් මස් , පරන තෙල් දාල හදන්න කියල sure . මොස්ට් importantly පැයක දෙකක වැටුපෙන් පුළුවන් හොද whisky එකක රස බලන්න .

    ප්‍රවාහනය.

    පට්ට . තාම වාහනයක් ගත්තේ නැ අවශ්‍යතාවක් නොදැනුනු නිසා . එතරම් පොදු ප්‍රවාහනය ලේසි . ලේලන්ඩ් හොර්න් , 3 wheel හොර්න් නැති නිසා කනට හරිම නිවනයි පාරේ ඉද්දි .

    සාමාන්‍ය ජීවිතය

    රැට නින්ද යනවා සිතල නිසා සුපිරියට . දැන්නම් ටිකක් සිතල අඩුයි වින්ටෙර් ඉවර නිසා .

    මෙහෙ fruit picking පටන් ගන්නේ ජුනි ජුලි වෙනකොට . ඒ වෙනකොට උබල ඔය දැන් photos video නැ කියන උන් දන්න පටන් ගනී apple ගෙඩි strawberry අතේ තියන්:lol:

    අවාසි

    ලගම තියන කඩේට යන්න උනත් jacket , hoodies සපත්තු දාගෙන යන්න ඕනේ එළියේ සිතල නිසා .

    ෂෝට ගහල බාට දාගෙන bike එකේ නැගල එහෙ මෙහෙ ගිය වගේ මෙහෙ යන්න අමාරුයි.

    වෙන කියන්න දෙයක් නෑ බන්

    මෙහෙ හම්බ කරන්න පටන් ගත්තම එකට addict වෙනවා . උබේ හැම පැයකටම මේ රටවල් වල value එකක් දෙනවා . අනික මෙහෙ ලොක්කෝ උබලව මරොල වැඩ ගන්නේ නැ උන් නිකන් ඉදල . උබලට පෙන්නම උනුත් මහන්සි වෙලා වැඩ කරනවා . එතකොට අනිත් උන්ට වැඩ නොකර ඉන්න හිතෙන්නැ. උබ හොද මුදල් පාලනයකින් වැඩ කරන එකෙක් නම් මෙහෙ ඕනෙම job එකක් කරලා අවුරුදු 45 වෙද්දී retire වෙන්න පුළුවන් ඕනේ එකෙක්ට මට මේ ටිකට තේරුන විදියට
    canada neda dakka gaman kiyanna puluwan
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    TR kaalayak hitapu un PR aran awruddak giya gaman citizenship apply karanna puluwan. 4 years inna one aluthen direct PR apu sir la

    settle wenna nemeinam ahawal ekatada wiyadam karan gihin UK degree kale
    ------ Post added on Apr 18, 2023 at 10:03 AM
    තාත්තා නේ වියදම් කරලා යැවුවේ
     
    • Dislike
    Reactions: hancok

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එතකොට උඹ කියන්නෙ දියුණු රටක කම්මරු රස්සාවක් කරල ලංකාවට වඩ කොලිටි ලයිෆ් එකක් ගත කරන්න බෑ කියලද??

    පුලුවන්. ලංකාවෙත් කම්කරු හෝ ඊටත් පහත් රස්සවක් කරපු එකෙක්ට.

    මේකද ඔයා quality of life මනින formula එක?

    quality of life එක මනින තව කාරණා ගොඩක් තියෙනවා බ්‍රදර්. සමහර ඒවා අපේ කන්ට්‍රෝල් එකෙනුත් පිට. ඒත් මෙතනදි මම කතා කලේ ජොබ් එකක් කරද්දි අපිට direct impact වෙන ප්‍රධාන කාරණා දෙක ගැන.
     
    • Haha
    Reactions: dmsupun

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    quality of life එක මනින තව කාරණා ගොඩක් තියෙනවා බ්‍රදර්. සමහර ඒවා අපේ කන්ට්‍රෝල් එකෙනුත් පිට. ඒත් මෙතනදි මම කතා කලේ ජොබ් එකක් කරද්දි අපිට direct impact වෙන ප්‍රධාන කාරණා දෙක ගැන.
    නෝර්වීජියන් සැමන් ෆිලට් ගන්න නැත්නම් ඒ රටෙන් වැඩක් නෑ 😄
     
    • Haha
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එතකොට උඹ කියන්නෙ දියුණු රටක කම්මරු රස්සාවක් කරල ලංකාවට වඩ කොලිටි ලයිෆ් එකක් ගත කරන්න බෑ කියලද??

    පුලුවන්. ලංකාවෙත් කම්කරු හෝ ඊටත් පහත් රස්සවක් කරපු එකෙක්ට.

    උඹල මම කිව්වට ඇහුවෙ නෑනෙ. @shenat @NaiRobi
     
    • Sad
    Reactions: shenat and NaiRobi

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පුලුවන්. ලංකාවෙත් කම්කරු හෝ ඊටත් පහත් රස්සවක් කරපු එකෙක්ට.
    මොකක්ද බන් ඒ කතාවේ තේරුම? හෑබෑයි ලන්කාවේ වගේ නෙමේ කම්කරු රස්සාවලටත් සහතියකයක් තියෙන්න ඕනේ.. ලෑට් හෝදන්න කොහොමද කියලා දන්නේ නෑ
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    මහත්මයා පවුම් 2600ට කම්කරු රැකියාවක්ද කරන්නෙ? :rolleyes:
    පොස්ට් එක ඔක්කොම කියවපන් ඔකේ දාල තියනවා :yes:
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    UK Aussie NZ wage rata walata gihin 8-5 job eka karala goda yanna ba. Ra 12-1 witara wenakan part time karanna one. Ehema karan 2y wath amaruwen allan yana un loweth goda yanawa mona job eka kalath. E awurudu 2 lankawe indan unwa chater kara kara inna unta andenne ita passe un stable wela innawa dakkama thama. Kaath kawuruth nodanna, thamnta kiyala kisima wathkamak nathi ratakata giyama one ekek loss wenawa thama. Eka dara ganna baruwa dala awoth sada anathai
    Ehema ekak na bn. Katta kagena wada karanna one hariyata foundation ekak nathuwa Monawahari gemak gahala rata panapu unta. Anyway hugak unta oya kiyana kathawahari. Eth ubata demand karala job ekakata yanna puluwannam part time karala katta kanna one na.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    ඉරිසියා කරන්න එපා මිතුරේ. තාම එයා රටකට ගියා විතරයි😁
    උබනම් හරිම සතුටින් ඉන්නවා නේ හිනා වෙලාමයි ඉන්නේ . උබට I pad photos ඕනෙද ? pm එකක් දාන්නම් . බලපන් . council එකෙන් දෙන ඒවානේ . online forum වල දාන එක හරි නැ නේ . parents meeting එකට එවපු letter එකේ ෆොටෝ එකකුත් දැන්නම් . වෙන එකෙක් ඉල්ලුවානම් දන්නේ නැ . උබත් ඉතින් 2010 join වෙච්ච අනාතයෙක් නේ . ඒ නිසා pm එකක් දාන්නම්

    මේ සිංහලෙන් මුලින්ම දාල තියෙන එක ආයෙ අහනවා. කියවලවත් නෙවෙයි ඔය අහන්නෙ. එක්කො කියවන්න ගිහින් ඕකවත් කියවගන්න බැරි එකෙක් ඒ රටේ අනාත උනා කියන්නෙ පුදුමයක් නෑ. 🤣

    ඊයෙ මම දාපු එකකට එකෙක් රිප්ලයි එකක් දානව කියෙව්වෙවත් නෑලු හැබැයි උබ කුහකයිලු. කියෙව්වෙ නැතුවම ඌ මම කුහකයි කියල conclusion එක අරගෙනත් ඉවරයි. එහෙව් මෝඩ, ගොබ්බයො වැඩි හරියක් ඉන්න ජනතාවක් තමයි මේ අපි හදන්න ට්‍රයි කරන්නෙ. 😔😔
    එවුන් තමයි බන් ඔය එක එක facebook group වලයි youtube වලයි රට යන උන්ට විදින්න වෙන දුක ගැන කියල comment දාල ඒ group වල ඉන්න උන්ගෙන් පුක්ෂණය වෙලා මෙතන ඇවිත් දුකට කියවන්නේ
    ------ Post added on Apr 18, 2023 at 9:42 PM
     
    Last edited: