රැල්ලට රට පැන්න

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැක්කද ? දුකයිද ?

    නෑ. ගූත් එක්ක මැක්බුක් එයාර් දෙකක් ආවා. :(

    oyunxaW.jpg
     
    • Wow
    Reactions: LINDA_ADERSON_22

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    unta dan puke arila tiyenne. oka tamai wenne iwaseema nati wunaama mehe stable jobs daala giya harakta dan apat nati scene ekak. IT sector unta witrai abroad survive karanna puluwan. anit sectors un lept

    උඹලා වගේ එවුන් ඇඟේ පතේ හයියෙන් කරන රස්සාවල් හොයාගෙන ගිහින් තමයි කෙලෝගන්නේ. ඉගෙනගත්ත එවුන්ට අවුලක් නැහැ.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    මේක දැකල මට ගොඩක් ඉරිසියයි.
    මේ රට දාල මම කොහොම හරි එහේ යනවාමයි.🥰🥰. රනා තමයි මගේ මෝටිවේසන් එක.
    එපා බන්:lol: . ඔහෙටම වෙලා සතුටින් හිටපන් . උබ කොහොමත් හැම වෙලේම හිනා වෙලා ඉන්න එකානේ

    නෑ. ගූත් එක්ක මැක්බුක් එයාර් දෙකක් ආවා. :(

    oyunxaW.jpg
    අම්මට සුපිරි:yes: . එත් ඉතින් බන් අපි කතා කරේ මෙහෙ අද්‍යාපනය ගැන. උබට mac 1000 ක් තිබුනත් උබේ ළමයි ඉස්කෝලේ ගිහින් ලියන්න එපැයි:no:
    ------ Post added on Apr 20, 2023 at 5:57 PM
     
    • Haha
    Reactions: Kolama

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එපා බන්:lol: . ඔහෙටම වෙලා සතුටින් හිටපන් . උබ කොහොමත් හැම වෙලේම හිනා වෙලා ඉන්න එකානේ

    අම්මට සුපිරි:yes: . එත් ඉතින් බන් අපි කතා කරේ මෙහෙ අද්‍යාපනය ගැන. උබට mac 1000 ක් තිබුනත් උබේ ළමයි ඉස්කෝලේ ගිහින් ලියන්න එපැයි:no:
    ------ Post added on Apr 20, 2023 at 5:57 PM
    හරි මචං, හරිම වැදගත් උයාගේ ඔය ඔවදන්. වෙලා තියෙන විදියට මෙහෙම අපිව දවස ගානේ දැනුවත් කරන්න. ගල් ලෑල්ලේ, වැලි පීල්ලේ සිප් සතර හදාරන අපේ දූ දරුවන්ට ලෝකය ජය ගන්න ඇත්තටම හරිම වැදගත්. 🥰😘

    ඔයාගේ ළමයින්ගේ වයස කියන්න පුලුවන්ද?
     
    • Love
    Reactions: Kolama

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @LINDA_ADERSON_22

    togeth kayiya vitharayi, aru dapu photo eka boruvakda kiyanna vath konda pana nahe

    usi usi
    බොරුවට බයිට් කරන්න බෑ බං.
    මම දන්නේ නෑ එයා කොහෙද ඉන්නේ කියල. 0141 ග්ලාස්ගෝ වල එහෙම දෙයක් සිද්දවෙනව. ස්කොට්ලන්ඩ් වල ප්‍රොජෙක්ට් එකක්.

    https://www.glasgow.gov.uk/article/...earning-strategy---pupil-iPad-roll-out-begins
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    බොරුවට බයිට් කරන්න බෑ බං.
    මම දන්නේ නෑ එයා කොහෙද ඉන්නේ කියල. 0141 ග්ලාස්ගෝ වල එහෙම දෙයක් සිද්දවෙනව. ස්කොට්ලන්ඩ් වල ප්‍රොජෙක්ට් එකක්.

    https://www.glasgow.gov.uk/article/...earning-strategy---pupil-iPad-roll-out-begins
    matath hithenne u kivve aeththa

    ekane ekekta laptop dekakma danna ridune
     
    • Haha
    Reactions: Kolama

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo