මේක මොන කවුන්සිල් එකෙන්ද දුන්නේනෑ. ගූත් එක්ක මැක්බුක් එයාර් දෙකක් ආවා.
![]()
https://www.glasgow.gov.uk/article/...earning-strategy---pupil-iPad-roll-out-beginsKolama Foundation![]()
මේක දැකල මට ගොඩක් ඉරිසියයි.
මේක දැකල මට ගොඩක් ඉරිසියයි.
මේ රට දාල මම කොහොම හරි එහේ යනවාමයි.. රනා තමයි මගේ මෝටිවේසන් එක.
ඉවසා සිටීමෙන් මම මේ වගේ මාරක ලිං වලින් ගොඩක් බේරිලා තියෙනව
unta dan puke arila tiyenne. oka tamai wenne iwaseema nati wunaama mehe stable jobs daala giya harakta dan apat nati scene ekak. IT sector unta witrai abroad survive karanna puluwan. anit sectors un lept
එපා බන්මේක දැකල මට ගොඩක් ඉරිසියයි.
මේ රට දාල මම කොහොම හරි එහේ යනවාමයි.. රනා තමයි මගේ මෝටිවේසන් එක.
. ඔහෙටම වෙලා සතුටින් හිටපන් . උබ කොහොමත් හැම වෙලේම හිනා වෙලා ඉන්න එකානේඅම්මට සුපිරිනෑ. ගූත් එක්ක මැක්බුක් එයාර් දෙකක් ආවා.
![]()
. එත් ඉතින් බන් අපි කතා කරේ මෙහෙ අද්යාපනය ගැන. උබට mac 1000 ක් තිබුනත් උබේ ළමයි ඉස්කෝලේ ගිහින් ලියන්න එපැයි
හරි මචං, හරිම වැදගත් උයාගේ ඔය ඔවදන්. වෙලා තියෙන විදියට මෙහෙම අපිව දවස ගානේ දැනුවත් කරන්න. ගල් ලෑල්ලේ, වැලි පීල්ලේ සිප් සතර හදාරන අපේ දූ දරුවන්ට ලෝකය ජය ගන්න ඇත්තටම හරිම වැදගත්.එපා බන්. ඔහෙටම වෙලා සතුටින් හිටපන් . උබ කොහොමත් හැම වෙලේම හිනා වෙලා ඉන්න එකානේ
අම්මට සුපිරි. එත් ඉතින් බන් අපි කතා කරේ මෙහෙ අද්යාපනය ගැන. උබට mac 1000 ක් තිබුනත් උබේ ළමයි ඉස්කෝලේ ගිහින් ලියන්න එපැයි
------ Post added on Apr 20, 2023 at 5:57 PM
බොරුවට බයිට් කරන්න බෑ බං.@LINDA_ADERSON_22
togeth kayiya vitharayi, aru dapu photo eka boruvakda kiyanna vath konda pana nahe
usi usi
matath hithenne u kivve aeththaබොරුවට බයිට් කරන්න බෑ බං.
මම දන්නේ නෑ එයා කොහෙද ඉන්නේ කියල. 0141 ග්ලාස්ගෝ වල එහෙම දෙයක් සිද්දවෙනව. ස්කොට්ලන්ඩ් වල ප්රොජෙක්ට් එකක්.
https://www.glasgow.gov.uk/article/...earning-strategy---pupil-iPad-roll-out-begins
glasgowබොරුවට බයිට් කරන්න බෑ බං.
මම දන්නේ නෑ එයා කොහෙද ඉන්නේ කියල. 0141 ග්ලාස්ගෝ වල එහෙම දෙයක් සිද්දවෙනව. ස්කොට්ලන්ඩ් වල ප්රොජෙක්ට් එකක්.
https://www.glasgow.gov.uk/article/...earning-strategy---pupil-iPad-roll-out-begins
අඩියක් ගහමුද සෙට් වෙලා ? මොකද කියන්නේ ?Maath inne glasgow
glasgow
matath hithenne u kivve aeththa
ekane ekekta laptop dekakma danna ridune

