aniwa machanලංකාවේ ඉන්නවට වඩා කොහෙට හරි පනින එක තමා හොඳ බං, ඒත් ලංකාවේ ගෙවල් හදලා හොඳ ජොබ් කරලා usd pegged පඩිත් අරන් ඉන්න උං ටුවර් යනව වගේ ගෙවල් දොරවල් විකුනල පොඩි උනුත් අරං ස්ටුඩන්ට් වීස යනව Europe. කොහොමත් Europe ඉන්න උන්ටත් ටිකක් අමාරු එකේ යන්න කලින් හිතපල්ලා පොඩ්ඩක්... මැදි වයසෙ අය පොඩි උනුත් එක්ක නාඳුනන රටක ස්ටුඩන්ට් වීස එනව කියන්නෙ පට්ට රිස්ක් එකක්, උබේ නෑදෑයො යාලුවො හිටිය කියල ලංකාවෙ වගේ උන්ට සෙට් වෙලා දිගටම ඉන්නත් බෑ, හැම එකාම පට්ට රේස් එකක ඉන්නෙ, අඩු ගානෙ වර්ක් වීස එකකටවත් එන්න බලපං, ස්ටුඩන්ට් එනව නම් එන්න කලින් පොඩි ජොබක් සෙට් කරගත්තත් අවුලක් නෑ, මුකුත්ම නැතුව එන්නං වාලෙ එන්නෙපා බං, මෙහේ ඉන්න තැනක්, රෙන්ට් ගෙවන්න විදියක්, හම්බ කරගන්න ජොබක් නැති උනොත් හිතෙයි ලංකාවට වෙලා නොකා නොබී හිටිය නම් හොඳයි කියල, උබල උබලගෙ ජීවිතේ කන්ට්‍රෝල් එක අතට අරන් වරෙන්, උබල එවන ඒජන්ට් ට කොහොමත් කමිශන් එක එනවා, ඌට උබල ඇවිත් හරි ගියත් එකයි කෙල උනත් එකයි..

....mun e mukuth balanne ne.. ohe yanawa...

ow ban.. sirawata,.. aparade ubalata e kalema settle wenna thibbe..ow bung, matath kanak ahila inna naa .. ada aroo giyaa, heta moo yanawa kiwwa.. mun okkoma FB eke post balala mari mongal welaa.. apine danne kana katta.. Mama US inna dawaswala.. bandinna kalin bandala ehe yamuda kiwwama.. ammala daala yanna baa arawada mewada kiwwa.. dan naahen anadanawa.. podi un ekka gihin dan ayeth mula indan gemak gahanna wenawa.. okai scene eka.. kiyana tharam FB wala pena tharam sundara naa..

------ Post added on Nov 10, 2022 at 9:14 AM


).