රැවටුනා වගේ දැනෙනවා

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    තොපි නං ජීවිතේට හැදෙන්නේ නැති ගොබ්බ ජාතියක්. ඔක්කොම දේශපාලන ඇහෙන් බලපං මෙච්චර කෙල වෙලා තියෙද්දිත්. නිකමට හිතලා බලපං පාස්කු ප්‍රහාරයට රැවටුණු විදිහ. පවුලේ ඔක්කොම ඡන්ද පොහොට්ටුවට කියලා රැගුව මතකද? මේ thread එක දැම්මේ රාජ පකයට කඩේ යන්න නෙවේ. දේශපාලන ගේම් වලට රැවටිලා තිත්ත වෙලා ඉන්න හන්දා.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Ha ha umbalage vidyata karala balapn. Mama baiyek newei. Mama mahinda pakalage ekakth chande gahapu nethi ekek. Mama kathakre me prchandathwe mehema giyoth newathimak ne. Mama wage kiyana unta baiya baiya gaga hitapan. Okkoma hariyai. Mewa newathei nikanma. Umbata wiridda mathe darana ona ekek baiyekda yako. Ethakota baiyai toi athara wensa mokadda. Umbe matheta wenas mathayak deruwama u baiyda. Baiyek kiyai kiyala pare ballo wage maragannakan katawahan inne ne hemoma. Weradi de weradi. Simawak thiyenawa hema dekama.
    gotagamata gahala unta gehuwa, MP gewal burn kara, gotagama attack karapu police karayanta gehuwa, mokakda awula? uba kiyanawa wage ahinsaka minissunta kohewat gahala ne
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් අපේ උං ආයෙත් රැවටෙන්න යන්නේ

    ඊළගට මිනිස්සු පවුද්ගලික ඇරියස් කවර් කරගන්න මට්ටමට එනවා

    ඊටපස්සේ නැති බැරි එකා විසින් ඇති හැකි එකාට ගහන තත්වයක් එන්නේ. අපිට නැත්තං තොපිටත් ඕන නෑ කියල

    ඕක එච්චර හොඳ දෙයක් නෙමේ. ඔතනින් එහාට මර්ධනය පටන්ගත්තොත් ආයෙම 83 ක් වෙනවා

    මේවා කියන්න ගියාම ඉතිං බයි ලේබල් ගහන් පැත්තකට වෙන්න වෙන්නේ
    ඔව් ඔකේ ඇත්තක් තියනවා. හැබැයි මිනිස්සු මේ වෙනකන් අන්වශ්යේ දේවල් වලට අතක් තිබ්බේ නැ .
    හැබැයි මෙහෙම දෙයක් තියනවා මචන්. දැන් ගැහුවා ඇති උනාට ට්‍රින්කෝ වගේ තැන වලට බහින්න ඕනේ.
    මොකද මේක මේ ගමන් ඉවර කලේ නැත්නම් අයි මුන් මොන ඇනයක් ගහගෙන හරි එනවා.

    හේතු කියනම් : දැන් බලපන් මෙච්චර අන්තිම අඩියේ වෙලා මයිනාව පන්නන්න ඉන්න සෙනග. කෙලින්ම af හෙලියකින් ගෙනියන්නේ. තාම මයිනා සලකපු උන් සැහෙන්න ඉන්නවා ලංකාවේ. උන් අනිවා ඕකට උදව් කරනවා මයි. එන්න එක මතක තියාගන්න ඕනේ මචන් අපි. ඒ නිසා මම කියන්නේ මහා එකා එලවනකන් දෙපැත්ත බැලන්ස් එකේ තියන්න ඕනේ
    ඒ කියන්නේ වැරදි කල සෙට් එක (ඉරාජ් ෆිල්ට් වගේ උන් ) අනිවා එලෝලා දෙන්නම ඕනේ. සහ එක එක්ස්පදයිට් කරන්න දැනුම ඉවසීම තියන සෙට් එකකුත් ඉන්න ඕනේ. මම නම් දැක්කා ඔය ගහන හැම තැනකදීම සෙට් එකක් එහෙම කන්ට්‍රෝල් එකක් තියන් හිටියා. අර බෙරේ වැවේ සින් එකේදී කෙල්ලෙක් එක්පදයිට් කළා. අන්න ඒ වගේ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ඉතිං ඇයි රැවටුනේ උයා?නාකි මයිනව බලේ තියන් ලැට් එකෙන් ගෑස් ටික අරන්..ඉරිගු වලින් පෙට්‍රල් ටික හදන්,සෝලර් වලින් කරන්ට් එක අරන් ඉන්න තිබ්බනේ නියම සිංහල බයියෙක් වගේ.. :D :D :D :D
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕක චක්‍රයක් බන්, මොරාල් එක නගිනවා …වැඩට යනවා ..හොරකන් කරනව…..මොරාල් වැටෙනව….. පන්නනවා …ඉවරයක් නෑ , …. එකනේ කලින්ම ගියේ…. දැන් කාලක් ගහලා චූ කරලා බුදිය ගනින් මචන්.හෙට ඉඳන් PR දාන්න බලපන්
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    gotagamata gahala unta gehuwa, MP gewal burn kara, gotagama attack karapu police karayanta gehuwa, mokakda awula? uba kiyanawa wage ahinsaka minissunta kohewat gahala ne
    Me ahapan. Ewa kara. Ewa aulak newei. Ara bere wewe bessuwa. Athal. Happy. Ara ekek joka pitin diweuwa elakiri. Happy. E unata den balapn wede aul wegena enne. DIG karayata gahana. Law and order eka nethi unama ratawal apayawal wenawa. Umbai mai kiyeuwata wedak ne machan. Wena deyak balamu. Apita me wena dewal aya nawathanna be. Mewa rajapaksha ungema plan kiyala mata hithenawa. Ara digane muslim unta gehuwa wage. Pasku eka wage. Ekai mama kiuwe.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කන්ට්‍රොල් එකක් අත්යවශයයි.
    හෙට පහලම ආදායම් ලබන මිනිස්සු පොලු මුගුරු අරන් ඇවිත් ලග තියෙන මධ්යම පන්තික ගෙවල්වලින් බඩු, සල්ලි ඇදගෙන ගියොත් සමාජවිශමතාව මින්පස්සෙ නෑ තියෙන තැනින් බලෙන් හරි ගන්න එක සාදාරනයි කියල... සීමාව පැන්නම කරන ඕන එකක් සාදාරනයි කියන්න ඉඩතියේ. ඕක නිසයි ගෝටලට පනයනකන් කීවෙ නීතියෙ ආදිපත්ය ඕන කියල . රටේ ඉන්න මිනිස්සු මිලියන් 10-15ක් හිතුමතේ නීතිය තමන්ගෙ අතට ගත්තොත් සොරි
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Me ahapan. Ewa kara. Ewa aulak newei. Ara bere wewe bessuwa. Athal. Happy. Ara ekek joka pitin diweuwa elakiri. Happy. E unata den balapn wede aul wegena enne. DIG karayata gahana. Law and order eka nethi unama ratawal apayawal wenawa. Umbai mai kiyeuwata wedak ne machan. Wena deyak balamu. Apita me wena dewal aya nawathanna be. Mewa rajapaksha ungema plan kiyala mata hithenawa. Ara digane muslim unta gehuwa wage. Pasku eka wage. Ekai mama kiuwe.
    den ehema be ban, 88/89 wage neme, minissu 90% unta wiruddai, iye illan kewa heti dekkane aye gahanna awoth gaddafi style ma tama yanna wenne , me paran owun politics walin elolama danna ona
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    ඇවෙන්රා එකට ගහපු වෙලේ ගෑස් ටන්කියක් උස්සන් දිව්වෙ උබ නේද :rolleyes: ? මොනාද අලුතින් හම්බුනු බඩුමුට්ටු
    අර ලැම්බොගිනියො සයිඩ් කන්නාඩියක් ගලවගන්නවත් බරි උනාද?
    එකෙක් බෆර් එකත් ගැලෙව්ව බං 😂😂😂😂
     
    • Haha
    Reactions: Glitch

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    අනේ මොකෝ මේ උබල එක එකා මරා ගන්නේ?

    තොපි මරා ගත්තට දේශපාලුවෝ නම් එහෙම නැහැ.

    පව් බයියොත් දෙකට බෙදිලා.

    ගිනි තියනවට කැමැති බයියෝ සහ ගිනි තියනවට අකමැති බයියෝ.

    අනේ බයියෝන්ට මේ මොකද උනේ? උදේම ගිහිං ඡන්දේ දාලා විරුවෙක් පත් කරගත් 69 ලක්ෂ්‍යයේ බයියොන්ට දැං අල්ලපු වත්තත් නැහැ පය ගහපු වත්තත් නැහැ. 😂🤣

    thumbnail-jpg.169094

    ඇවන්ගාඩ් පොන්ස්
    ------ Post added on May 10, 2022 at 5:23 PM
     
    • Dislike
    Reactions: Amathi Putha

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    caption-that-reads-when-i-see-a-dog-i-wanna-pet-above-pics-of-shaq-hiding-behind-a-skinny-tree-jpg.170724


    @Glitch @deanXX @handley @kasun_kbp උත්තර දීපන් පොන්නයනි? උබලා සිවිල් යුද්දයක් ඕනේ කිව්වා නේද? ලේ ඉල්ලුවා නේද? එපා කියපු එවුන් බයියෝ කිව්වා නේද? වරෙන් පොන්නයනි එලියට මේ මැරෙන උන්ගේ පවුලේ උන්ට වැදලා කියපන් මේවා තොපේ පාට පක්ෂ තීරණ නිසා වෙච්ච වැරදි කියලා. කොච්චර කෙල උනත් අපි පිල් දෙකකට බෙදෙනවා රත්තරන් අම්මේ කියපන්. වැරදි මතයක් පෙන්නලා දෙන උන්ට බයියෝ කියලා හංවඩු ගැහුවට සමාව දෙන්න අම්මේ කියපං. ඊළගට උබලගේ අම්මට ගිහින් වැදලා කියපන් මම ආයේ ගෙදර එයි කියලා බලාපොරොත්තු තියා ගන්න එපා අම්මේ කියලා. මගේ පුංචි මොලේට වෙඩි වද්දීදී වත් කරපු ගොන් කම් තේරෙයි අම්මේ කියපන්. අනේ මතු ආත්මෙක නම් පක්ෂ පාට වලට බෙදිලා මිනිස්සු කොන් කරන්නේ නැහැ අම්මේ කියපන්.