ඔව් අපේ උං ආයෙත් රැවටෙන්න යන්නේ
ඊළගට මිනිස්සු පවුද්ගලික ඇරියස් කවර් කරගන්න මට්ටමට එනවා
ඊටපස්සේ නැති බැරි එකා විසින් ඇති හැකි එකාට ගහන තත්වයක් එන්නේ. අපිට නැත්තං තොපිටත් ඕන නෑ කියල
ඕක එච්චර හොඳ දෙයක් නෙමේ. ඔතනින් එහාට මර්ධනය පටන්ගත්තොත් ආයෙම 83 ක් වෙනවා
මේවා කියන්න ගියාම ඉතිං බයි ලේබල් ගහන් පැත්තකට වෙන්න වෙන්නේ
ඔව් ඔකේ ඇත්තක් තියනවා. හැබැයි මිනිස්සු මේ වෙනකන් අන්වශ්යේ දේවල් වලට අතක් තිබ්බේ නැ .
හැබැයි මෙහෙම දෙයක් තියනවා මචන්. දැන් ගැහුවා ඇති උනාට ට්‍රින්කෝ වගේ තැන වලට බහින්න ඕනේ.
මොකද මේක මේ ගමන් ඉවර කලේ නැත්නම් අයි මුන් මොන ඇනයක් ගහගෙන හරි එනවා.
හේතු කියනම් : දැන් බලපන් මෙච්චර අන්තිම අඩියේ වෙලා මයිනාව පන්නන්න ඉන්න සෙනග. කෙලින්ම af හෙලියකින් ගෙනියන්නේ. තාම මයිනා සලකපු උන් සැහෙන්න ඉන්නවා ලංකාවේ. උන් අනිවා ඕකට උදව් කරනවා මයි. එන්න එක මතක තියාගන්න ඕනේ මචන් අපි. ඒ නිසා මම කියන්නේ මහා එකා එලවනකන් දෙපැත්ත බැලන්ස් එකේ තියන්න ඕනේ
ඒ කියන්නේ වැරදි කල සෙට් එක (ඉරාජ් ෆිල්ට් වගේ උන් ) අනිවා එලෝලා දෙන්නම ඕනේ. සහ එක එක්ස්පදයිට් කරන්න දැනුම ඉවසීම තියන සෙට් එකකුත් ඉන්න ඕනේ. මම නම් දැක්කා ඔය ගහන හැම තැනකදීම සෙට් එකක් එහෙම කන්ට්‍රෝල් එකක් තියන් හිටියා. අර බෙරේ වැවේ සින් එකේදී කෙල්ලෙක් එක්පදයිට් කළා. අන්න ඒ වගේ