පස්සෙ ඕක හෙන ඇණයක් වෙනව... 

අඩේ සිරාවට මට නෙමෙයි බන්ස්
මම බැදලා ළමයිත් ඉන්නවා , ඔය රෙද්දේ රැවුලකින් මට ඇති වැඩකුත් නැහැ , ඔඉට වඩා කොච්චර ප්රශ්න තියෙනවද බන්ස්
ඕකනේ උබලත් එක්ක බැරි

)බුදු මල්ලියේ මයේ අම්මා මම දන්නවා ඔය රැවුල උබේ කියලා කියන තැනකට වදින්නම් ඔය රැවුල නිසා විදින දුක අපි විතරයි බන් දන්නේ කට් එකක් කැපුවොත් එක මෙන්ටෙන් කරන්න හැමදාම කපන්න ඔන නැත් නම් ෆුල් ශෙව් කරන්න ඔන, රැවුල වැව්වොත් බූට් කාපු ආනාත කුකුලෙක් දිහා බලනවා වගේ සමාජය බලන්නේ අනේ වැවෙන්නේ නැති තරමට හොදයි බන් වවනවා නම් විමින් ඉ ටැබ්ලට් තියෙනවා ෆාමර්සියේ කොල පාටත් කහා පාටත්, නැත් නම් ඔයිල් එකත් ඇති ගැවහම වැවෙන එක ඉක්මන් වෙනවා , වැවුන නැති තැන්වල නම් දන්නේ නැහැ ,උබ පොඩි ද නුල කැඩිලා ජුන්ඩා දික් වෙලා පෙර සම පස්සට ගිහින් උගුරු ඇටේ පැදිලා උරහිස් පලල් වෙලා කට හඩ හොරහැලි වෙලා කුරුලැ දෙකක් 3ක් දලා නැත් නම් ඉවසපන් පුතේ , මීට ලොකු තාත්තා

බුදු මල්ලියේ මයේ අම්මා මම දන්නවා ඔය රැවුල උබේ කියලා කියන තැනකට වදින්නම් ඔය රැවුල නිසා විදින දුක අපි විතරයි බන් දන්නේ කට් එකක් කැපුවොත් එක මෙන්ටෙන් කරන්න හැමදාම කපන්න ඔන නැත් නම් ෆුල් ශෙව් කරන්න ඔන, රැවුල වැව්වොත් බූට් කාපු ආනාත කුකුලෙක් දිහා බලනවා වගේ සමාජය බලන්නේ අනේ වැවෙන්නේ නැති තරමට හොදයි බන් වවනවා නම් විමින් ඉ ටැබ්ලට් තියෙනවා ෆාමර්සියේ කොල පාටත් කහා පාටත්, නැත් නම් ඔයිල් එකත් ඇති ගැවහම වැවෙන එක ඉක්මන් වෙනවා , වැවුන නැති තැන්වල නම් දන්නේ නැහැ ,උබ පොඩි ද නුල කැඩිලා ජුන්ඩා දික් වෙලා පෙර සම පස්සට ගිහින් උගුරු ඇටේ පැදිලා උරහිස් පලල් වෙලා කට හඩ හොරහැලි වෙලා කුරුලැ දෙකක් 3ක් දලා නැත් නම් ඉවසපන් පුතේ , මීට ලොකු තාත්තා