රැවුල්_ප්‍රශ්නයක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රැවුල්_ප්‍රශ්නයක්

    මචංලා පොඩි රැවුල් ප්‍රශ්නයක්
    මම දන්න මල්ලි කෙනෙක් ගේ මුණේ තැනින් තැන රැවුල එන්නේ
    අකලට පොල් හිටෝලා වගේ
    රැවුල වැවෙන්න බෙහෙතක් කියපල්ලකෝ
    බෙහෙතක් හදන විදිහ හරි කමක් නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වයස හරි ගියාම රැවුල එයි බන් එතකන් දගලන් නැතුව හිටු
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඕකට කලබල වෙලා වැඩක් නෑ බං..:baffled: පස්සෙ ඕක හෙන ඇණයක් වෙනව... :oo:
    ඔන්නඔහෙ වැවෙනකන් නිදහසේ ඉන්න කියපං ඒ "මල්ලිට"..:rofl:

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    mallida ubata ek danna kiwwe :P

    hamdama rawula kapanna kiypan....shaving cream ehema daala..hari yayi tikak withara.

    pharmacy wala behethtuh trhiyenwa mama hithanne..oya konde ehema wawenna
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බුදු මල්ලියේ මයේ අම්මා මම දන්නවා ඔය රැවුල උබේ කියලා කියන තැනකට වදින්නම් ඔය රැවුල නිසා විදින දුක අපි විතරයි බන් දන්නේ කට් එකක් කැපුවොත් එක මෙන්ටෙන් කරන්න හැමදාම කපන්න ඔන නැත් නම් ෆුල් ශෙව් කරන්න ඔන, රැවුල වැව්වොත් බූට් කාපු ආනාත කුකුලෙක් දිහා බලනවා වගේ සමාජය බලන්නේ අනේ වැවෙන්නේ නැති තරමට හොදයි බන් වවනවා නම් විමින් ඉ ටැබ්ලට් තියෙනවා ෆාමර්සියේ කොල පාටත් කහා පාටත්, නැත් නම් ඔයිල් එකත් ඇති ගැවහම වැවෙන එක ඉක්මන් වෙනවා , වැවුන නැති තැන්වල නම් දන්නේ නැහැ ,උබ පොඩි ද නුල කැඩිලා ජුන්ඩා දික් වෙලා පෙර සම පස්සට ගිහින් උගුරු ඇටේ පැදිලා උරහිස් පලල් වෙලා කට හඩ හොරහැලි වෙලා කුරුලැ දෙකක් 3ක් දලා නැත් නම් ඉවසපන් පුතේ , මීට ලොකු තාත්තා
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    රැවුල වැව්වොත් බූට් කාපු ආනාත කුකුලෙක් දිහා බලනවා වගේ සමාජය බලන්නේ
    :baffled::baffled:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අඩේ සිරාවට මට නෙමෙයි බන්ස්
    මම බැදලා ළමයිත් ඉන්නවා , ඔය රෙද්දේ රැවුලකින් මට ඇති වැඩකුත් නැහැ , ඔඉට වඩා කොච්චර ප්‍රශ්න තියෙනවද බන්ස්

    ඕකනේ උබලත් එක්ක බැරි
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    අඩේ සිරාවට මට නෙමෙයි බන්ස්
    මම බැදලා ළමයිත් ඉන්නවා , ඔය රෙද්දේ රැවුලකින් මට ඇති වැඩකුත් නැහැ , ඔඉට වඩා කොච්චර ප්‍රශ්න තියෙනවද බන්ස්

    ඕකනේ උබලත් එක්ක බැරි

    :eek::eek:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    අඩේ සිරාවට මට නෙමෙයි බන්ස්
    මම බැදලා ළමයිත් ඉන්නවා , ඔය රෙද්දේ රැවුලකින් මට ඇති වැඩකුත් නැහැ , ඔඉට වඩා කොච්චර ප්‍රශ්න තියෙනවද බන්ස්

    ඕකනේ උබලත් එක්ක බැරි

    ඔලු ඇට තෙලුයි විටමින් E කලවම් කරලා ගාල බලන්ට කියන්ට.( ප්‍රතිපල ගැන වග නොකියනු ලැබේ :P )
     
    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    බුදු මල්ලියේ මයේ අම්මා මම දන්නවා ඔය රැවුල උබේ කියලා කියන තැනකට වදින්නම් ඔය රැවුල නිසා විදින දුක අපි විතරයි බන් දන්නේ කට් එකක් කැපුවොත් එක මෙන්ටෙන් කරන්න හැමදාම කපන්න ඔන නැත් නම් ෆුල් ශෙව් කරන්න ඔන, රැවුල වැව්වොත් බූට් කාපු ආනාත කුකුලෙක් දිහා බලනවා වගේ සමාජය බලන්නේ අනේ වැවෙන්නේ නැති තරමට හොදයි බන් වවනවා නම් විමින් ඉ ටැබ්ලට් තියෙනවා ෆාමර්සියේ කොල පාටත් කහා පාටත්, නැත් නම් ඔයිල් එකත් ඇති ගැවහම වැවෙන එක ඉක්මන් වෙනවා , වැවුන නැති තැන්වල නම් දන්නේ නැහැ ,උබ පොඩි ද නුල කැඩිලා ජුන්ඩා දික් වෙලා පෙර සම පස්සට ගිහින් උගුරු ඇටේ පැදිලා උරහිස් පලල් වෙලා කට හඩ හොරහැලි වෙලා කුරුලැ දෙකක් 3ක් දලා නැත් නම් ඉවසපන් පුතේ , මීට ලොකු තාත්තා

    LOL :D:D:D

    ඉවසපන් පුතේ , මීට ලොකු තාත්තා
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    බුදු මල්ලියේ මයේ අම්මා මම දන්නවා ඔය රැවුල උබේ කියලා කියන තැනකට වදින්නම් ඔය රැවුල නිසා විදින දුක අපි විතරයි බන් දන්නේ කට් එකක් කැපුවොත් එක මෙන්ටෙන් කරන්න හැමදාම කපන්න ඔන නැත් නම් ෆුල් ශෙව් කරන්න ඔන, රැවුල වැව්වොත් බූට් කාපු ආනාත කුකුලෙක් දිහා බලනවා වගේ සමාජය බලන්නේ අනේ වැවෙන්නේ නැති තරමට හොදයි බන් වවනවා නම් විමින් ඉ ටැබ්ලට් තියෙනවා ෆාමර්සියේ කොල පාටත් කහා පාටත්, නැත් නම් ඔයිල් එකත් ඇති ගැවහම වැවෙන එක ඉක්මන් වෙනවා , වැවුන නැති තැන්වල නම් දන්නේ නැහැ ,උබ පොඩි ද නුල කැඩිලා ජුන්ඩා දික් වෙලා පෙර සම පස්සට ගිහින් උගුරු ඇටේ පැදිලා උරහිස් පලල් වෙලා කට හඩ හොරහැලි වෙලා කුරුලැ දෙකක් 3ක් දලා නැත් නම් ඉවසපන් පුතේ , මීට ලොකු තාත්තා

    :rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    බුදු මල්ලියේ මයේ අම්මා මම දන්නවා ඔය රැවුල උබේ කියලා කියන තැනකට වදින්නම් ඔය රැවුල නිසා විදින දුක අපි විතරයි බන් දන්නේ කට් එකක් කැපුවොත් එක මෙන්ටෙන් කරන්න හැමදාම කපන්න ඔන නැත් නම් ෆුල් ශෙව් කරන්න ඔන, රැවුල වැව්වොත් බූට් කාපු ආනාත කුකුලෙක් දිහා බලනවා වගේ සමාජය බලන්නේ අනේ වැවෙන්නේ නැති තරමට හොදයි බන් වවනවා නම් විමින් ඉ ටැබ්ලට් තියෙනවා ෆාමර්සියේ කොල පාටත් කහා පාටත්, නැත් නම් ඔයිල් එකත් ඇති ගැවහම වැවෙන එක ඉක්මන් වෙනවා , වැවුන නැති තැන්වල නම් දන්නේ නැහැ ,උබ පොඩි ද නුල කැඩිලා ජුන්ඩා දික් වෙලා පෙර සම පස්සට ගිහින් උගුරු ඇටේ පැදිලා උරහිස් පලල් වෙලා කට හඩ හොරහැලි වෙලා කුරුලැ දෙකක් 3ක් දලා නැත් නම් ඉවසපන් පුතේ , මීට ලොකු තාත්තා

    :rolleyes::rolleyes::rolleyes::D