රැවුල ඉක්මනට වාවා ගන්න..

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,998
    153,008
    113
    getafix-cooking.gif
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ගාන ජාති තියෙනව බන් බි්‍රියඩ් ගෝ්‍රත් . කොස්මැටික් ශොප් වල බලපන්.
     
    • Like
    Reactions: NRTG

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    අපේ එකෙක් බියර්ඩ් ඔයිල් කියලා එකක් ගෑවා අලීක්ස්ප්‍රස් එකෙන් ගෙනත් :P
    ඌනං පපුවෙත් ගානවා:lol::lol::lol:
     
    • Like
    Reactions: reuse

    Iroh

    Well-known member
  • Dec 9, 2022
    159
    302
    63
    51mxuvM1z9L._AC_.jpg

    විටමින් E ගෑවම රැවුල ඉක්මනට වැවෙනවා කියලා cousin කෙනෙක් කියල මෙන්න මේ ටැබ්ලට් ගෙනල්ල කපල ගෑවා year 9 වලදී. ගම් ගෑවා වගේ ඇලෙනවා පැයක් විතර. රැවුල ආවේ අවුරුදු දෙකකට විතර පස්සේ හැබැයි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    එහෙම ක්‍රමයක් නෑ. උබට තාම 25ට වගේ අඩුනන් වයසත් එක්ක තව වැවෙයි.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,378
    41,363
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    රැවුල ඉක්මනට වාවා ගන්න..Tips ටිකක් නැද්ද?
    තැනින් තැන වැවෙන්නේ සම්පුර්න වාවාගන්න ඕනේ ටිකක් ඝනකම් විදිහට.. :sorry:
    Rewula wawala moona wahaganna hadana kalu ketha ponnayek :P
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    තියෙනවා මිනොක්සඩිල් යුස් කරපන්.ස්කින් එක ඩ්‍ර්‍යි වෙනවා හැබැයි.මගෙත් පැචි තිබ්බෙ.අවුරුද්ද්ක් යුස් කරම ගානට වැවුනා.