රැවුල ඉදෙනවා

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මචන් රැවුල ඉදෙනවා
    හෙනා වලින් dye කරන එක හොදඊද ? වෙන හොද dye තියනවද ? black hena දැම්මොත් තියන වාසිය හමට color අල්ලන්නේ නැති එක .දැන් කියන්ඩ එපා රැවුල කපපිය කියලා . කපලත් හිටිය . දැන් පෝඩක් වෙනසකටත් එක්ක වවන්ඩ් හිතුනා . වවලා කට් එකක් කපලා හිටපු කාලේ office එකේ කෙල්ලක් kuruwath නැති වෙලාවක් බලලා කිව්වා. අය්යේ ඔයාගේ රැවුල මාර ලස්සනෛයි කියලා . එක මතක් උනාම අයි wawanda හිතුනා bun .
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හිතන්න එපා මචන්... හැමදේම ඔහොමතමයි "කුරුංගොයියා" වටේ තියන ඒවා ඉදිලා නැත්නම් අවුලක් නෑ...
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    නාකි විසේ......








    මම ගාව දෙන්න උත්තරයක් නැහැ.. මගේ කොන්දේත් ඉදිලා
    naki wisee nathuwathbae bun innakam lassanata inda one.
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    හිතන්න එපා මචන්... හැමදේම ඔහොමතමයි "කුරුංගොයියා" වටේ තියන ඒවා ඉදිලා නැත්නම් අවුලක් නෑ...
    ehema bae bun lasanata inda epai. office yaddi. ethekota thamai dakin ewunuth kamathi
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83