පිටකොටුවේ තියෙන ලොකුම ලොකු චොකලට් කඩේ ගැන කවුද දන්නේ.. එකේ නං තියෙන්නේ ඔරිජිනල්ම චොකලට්.....
bump
bump
reppedA. සිරියා;20110093 said:udata
වටිනා ලිපියක් ...
මමත් ටිකක් එකතු කරන්නම් ...
කිරියේ අරක්කු බොන උන් ඉන්නවා නේ ......
මීට අවුරුදු 10කට , 15කට කලින් රෙඩ් ලේබල්(JW Red Label) එකක් ,බ්ලැක් ලේබල් එකක් ගැහුවම කොච්චර ගතියක් තියෙනවද?
එත් මේ අවුරුදු 5ක , 6ක කාලේ ඉදල නම හොද විස්කියක් ගැහුවොත් , ගල් බෝතලයක් ගැහුවට වඩා අමාරුයි ...
පහුවදාට ඔලුව කෙලින් කරගන්නත් බෑ ......
පස්සේ අරක්කු ෆීල්ඩ් එකේ ඉන්න එකෙක් තමයි විස්තරේ කිව්වේ....
ඉන්දියන් කාරයෝ පුරවන ඒවා තමයි ලංකාවට එන්නේ ...
යුරෝපෙ , ඉතාලියේ බඩු එන්නෙම නැති තරම්......
අනික පාරිභෝගික ද්‍රව්‍ය (Consumer products) ඔක්කොම වගේ ,එකියන්නේ සබන් , ටූත් පේස්ට් , ක්‍රීම් වර්ග ,සෝදන කුඩු ,බීම ජාති ,එකී නොකී සෑම භාණ්ඩයක්ම සහ දැන් දැන් හෑන්ඩ් ෆෝන් සහ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ බොහොමයක් ඉන්දියන් බාල නිෂ්පාදන එන්නේ ......
(චීනාගේත් බාල බදු තමයි ලංකාවට එන්නේ ,ඒ ගැන පස්සේ කතා කරමු.)
අනික රෝද තුනේ හුචක්කුව ඇතුළු සියලුම කසිකබල් බයිසිකල් වලින් ලංකාවේ පාරවල් පුරවලා .....
ඉස්සර ජපන් බයිසිකලයක් කිව්වම කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද??
දැන් මේ ආණ්ඩු කරන එවුන් කරන දේවල් වලින් ජපන් වාහන උනත් එන් නැතුව ඉන්දියන් ලඩි තමයි පදින්න වෙන්නේ ....
කොහොම උනත් ඉන්දියන් කාරයෝ වක්‍රව ලංකාව උන්ගේ කොලනියක් කරනවා.
මේක තේරෙන එකෙක් බලයට එනකම් ලංකාවට ගොඩ එනවා බොරු......