ඉන්දියන් උන්ට බනින්න එපා බන්. මේවා තනිකරම අපේ අයගේ වැරදි. CEPA/ETCA හරහා ඉන්දියන් කාරයෝ අපේ රටට එන්න හදද්දී මොකද්ද අපේ අය කිව්වේ, මයිත්රිට ජන්දේ දීපු තොපිලට ඔහොම වෙලා මදි කිව්වා, තවත් සමහරු කිව්වා අපි IT නෙවේ ඒ නිසා අපිට ප්රශ්නයක් නැ කියලා. ඉතින් තවත් මොනවද...මෙහෙමහරි අපේ රට බේරිලා තියන එක ලොකු දෙයක්.
ඔව් ඉතින්, පාලකයෝ පත් කරන්නේ රටේ මිනිස්සුනේ.. ඉතින් උන් කරන හැම දෙකටම වග කියන්න ඕනෙත් රටේ මිනිස්සුම තමයි..







