රැවුල කපන්න හොදම Razor එක?

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉන්දියන් උන්ට බනින්න එපා බන්. මේවා තනිකරම අපේ අයගේ වැරදි. CEPA/ETCA හරහා ඉන්දියන් කාරයෝ අපේ රටට එන්න හදද්දී මොකද්ද අපේ අය කිව්වේ, මයිත්‍රිට ජන්දේ දීපු තොපිලට ඔහොම වෙලා මදි කිව්වා, තවත් සමහරු කිව්වා අපි IT නෙවේ ඒ නිසා අපිට ප්‍රශ්නයක් නැ කියලා. ඉතින් තවත් මොනවද...මෙහෙමහරි අපේ රට බේරිලා තියන එක ලොකු දෙයක්.

    ඔව් ඉතින්, පාලකයෝ පත් කරන්නේ රටේ මිනිස්සුනේ.. ඉතින් උන් කරන හැම දෙකටම වග කියන්න ඕනෙත් රටේ මිනිස්සුම තමයි..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    hat off to u machan uba kiyanna tiyana de hariyatama kiwwa oka thamai ape rate thathwe, oni ekekta awilla oni magulak wikunanna puluwan, consumer rights kiyala melo deyak naha. habai apita me gana danuwat karala adu quality badu prathikshepa kalot ewa market eken ainkaranna pulwan, mokada badu wikinenne nattan aye a badu ganne nahane, api paribhogikayan widiyata sanwidanaya wela apita karanna puluwan de karamu. thanks machan ube Phadilikirimata.

    හ්ම්ම්.. ඒක ඇත්ත... මේ වගේ ඉන්දියන් උන්ගේ බඩු වර්ජනය කරන්න පුළුවන් නම් ඒ ජරාව ගෙන්නන උන්ටත් තේරෙයි අපේ රටේ මිනිස්සු ලාබයි කියල ඕනම දහ ජරාවක් ගන්නේ නෑ කියල... එතකොට අඩු තරමේ වෙන importers ල හරි හොද බඩු ලංකාවට ගෙන්නයි...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වැදගත් විස්තරයක්..මචං මම අහල තියෙන විදිහට රාජ්‍ය ඔසු සලටත් බේත් ගෙන්නන්නේ ඉන්දියවෙන්ලු..ඒවා කොලිටි මදි කතාවක් කියනවා..ඇත්ත නැත්ත කොහමද දන් නැ..

    මචන්, රාජ්‍ය ඔසු සලට දෙන බෙහෙත් වලින් 60% ක් හදන්නේ අපේ රටේ State Pharmaceutical Manufacturing Cooperation හෙවත් SPMC එකෙන්. SPC එකට හදන්න බැරි බෙහෙත් (ධාරිතාව මදි නිසා) හදන්නේ අපේ රටේම තියෙන Gamma Pharmaceuticals, Morisons Pharmaceutical වගේ company. ඒ නිසා SPC හරි MSJ හරි logo තියෙනවා නම් බය වෙන්න එපා, ඒවා මේ රටේ හදන බෙහෙත්.

    ඒත් Brand names වලින් එන බෙහෙත් ගැන නම් ඉතින් දන්නේ නෑ. ඉන්දියන් කාරයෝ අඩුම ටෙන්ඩර් දාන නිසා බොහෝ දුරට ඒ බෙහෙත් ඉන්දියාවේ හදපු ඒවා වෙන්න පුළුවන්. ඔය පත්තර වල කියන්නේ සේලයින් බෝතල් වල ඉදිකටු තිබුනා, වීදුරු කුඩු තිබුනා කියල, ඔය වගේ ඉන්දියන් බෙහෙත් වල තමයි.
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඉන්දියන් බල්ලන්ට මේ රට විනාස කරන්න ඉඩ නොදෙමු...!!

    Aniwa machan, mage nam ekama thirane, Oya magula assan karala indian karayo lankawata awoth kisima deyak adala na, pollak aran gihin pani berenna nelana eka. Ethakota mona pahasu kama thibbath guti kanawata bayewath nawith idine
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Aniwa machan, mage nam ekama thirane, Oya magula assan karala indian karayo lankawata awoth kisima deyak adala na, pollak aran gihin pani berenna nelana eka. Ethakota mona pahasu kama thibbath guti kanawata bayewath nawith idine

    ඇත්ත.. මිනිස්සුන්ගේ විරෝධය නොතකා ඕක අත්සන් කලොත්, අනිවා මෙහෙ වැදගත් විදිහට හිටපු ඉන්දියන්කාරයෙක්ටවත් ඉන්න මිනිස්සු ඉඩ තියන එකක් නෑ...
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අඩෙ...

    මම බිග් නිල් පාට රෙසරෙ ගන්නෙ. එක වතාවයි නැත්නම් උපරිම දෙකයි සහො කපන්න වෙන්නෙ. ඉට පස්සෙ කපන්න බැහැ.

    මොනවද හොද බ්‍රැන්ඩ්. මටත් දැන ගන්න ඔනෙ
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    oya serama krnne wena kauruwat newei Maha raaja, u sirasa damagena minissunge olu tikata kunu purawanaw, anit patten market1ta bala badu purawanaw, 98 aggrement1 side effects??:angry::angry: