රැවුල කපන්න හොදම Razor එක?

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අඩුම ගානේ අපේ සුපර්මාර්කට් වලවත් කීයක් හරි වැඩිපුර දීලවත් හොඳ බඩුවක් ගන්න නෑ.. ඔක්කොම ජරාවල් තියන්නේ........
    :sorry::yes::sorry:
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    හැකිතරම් අපේ දේ.

    කවදත් මිනිස්සුන්ට වෙන්නේ පාලකයන් හදලතියන ප්‍රේම් එකතුල වැඩකරන්න.. එතනින් එහාට යන්න බෑ.කොටින්මකිව්වොත් ඉන්දියාවත් එක්ක වෙලද ගිවිසුම් ගහල ඉන්දියන බඩු මර්කට් එකේ පුරවපුවාම අපිට වෙන්නේ තියනදේ අරගෙන කට පියාගන ඉන්න..
    ගනන් අඩු කොලිටි නැති ඉන්දියන් ඒව නිසා , කොලිටි නමුත් මිලවැඩි යුරොප් බඩු මාකට් එකෙ දැන් නෑ.ලන්කවේ දෙපයින් නැගිටින්න උත්සාහදරන අහින්සක මිනිස්සුන්ගේ බඩුත් මකට් එකෙන් එලියට විසිවෙල. අපේ බඩු දිහබලබල අපේ අය ඉන්දියන් ඒවා ඉල්ලනව.

    හැබැයි අපි එකාවන්ව , එකතුවෙලා ඉන්දියන් බඩු වර්ජනය කලොත් අපි ආන්ඩුවල ආශිර්වාදයෙන් මාර්ක්ට් එකේ වැජබෙන මේ ඉන්දියන් භාන්ඩවලට බලපෑමක් කරන්න පුලුවන්.ඒබව ආදර්ශයෙන් පෙන්නලා තියෙන්නේත් ඉන්දියානුවෙක්ම තමයි.(මහත්මා ගාන්දිතුමා).අවිහින්සාවාදී ව්‍යාපරාය තුලින් සුද්දගේ බඩු වර්ජනය කරල, දේශීය දේ පරිහරන කරල.

    අපිත් කරමු.. අපිටත් පුලුවන්..

    අනිත් මිනිස්සු වෙනස්කරන්න මටබෑ.. මම වෙනස් උනා.ඉස්සර ගෙදරට ගෙනවේ බන්ගලොර් හදුන්කූරු.එවන තර කලා..දැන්ගන්නේ ලන්කවේ හදන හන්දුන්කූරු.සතොසෙ එහෙමතියනව,පැකින් එකෙ ගහලම තියනව ලන්කාවෙදී එවහදන මිනිස්සුගෙ පින්තූරත්.මම අවාම ගෙදරට සබන් ගෙනල්ල්ලදානව. ස්වදේශීය ලන්කා, වෙන්ඩොල්ලගේ සබන් ටූත්පේස්ට් ගොඩක් වෙලාවට ගන්නේ.යුනිලීවර් හේමාස් එවත් නොගන්නව නෙවේ..හැබැයි අඩුකරල තියෙන්නේ.. අපි අන්තෙටම ගියොත් මේවැඩේ දිගට ගෙනියන්න බෑ.චේන්ජ් එකටත් එක්ක ඒවත් පාවිච්චිකරනවා.අනික හෙමින්සීරුව ගෙවල්වල මිනිස්සු ඒවට හුරුකරනවන්න ඔනි.
     
    • Like
    Reactions: funkyguy89

    සතුටුයි ඔයා ගැන යාළුවා... ඉන්දියන් බල්ලොන්ගේ බඩු වල කොලිටියක් නෑ කියල උන්ගේ බඩු අඩුවට ගන්නත් නෑ... සමහර වෙලාවට branded item වලටත් වඩා ගණන්... හොදම දේ ඔයා කියනවා වගේ, අපි අපිම හිතලා උන්ගේ හදුන්කූරේ ඉදලා බඩු වර්ජනය කරන එක..
    මමත් සබන්, face wash, toothpaste එහෙම ගන්නකොට අනිවා බලනවා හදන්නේ කොහෙද කියල... LUX සබන් කැටයක් ගෙනාපු කාලයක් මතක නෑ... Hemas බහු ජාතික උනත් උන්ගේ Velvet සබන්, Clogard toothpaste වගේම Fems වගේ ඒවා හදන්නේ අපේ රටෙමයි, දන්කොටුවේ තියෙන Hemas manufacturing plant එකේ... ඒ නිසා මම පුළුවන් තරම් ලංකාවේ දේ ගන්නත්, එහෙම නැත්නම් ඉන්දියාවේ නොවෙන දේවල් ගන්නත් උපරිමෙන් උත්සාහ කරනවා...

    මහ එවුන් වෙනස් කරන්න බෑ කොහොමත්, උන්ට හම්බෙන කුට්ටි නිසා... අපි ම වෙනස් වෙමු... ඉන්දියන් සක්කිලියන්ගේ බඩු වර්ජනය කරමු...!!
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    පාලක පොන්ස්ලගෙන් නම් ඕව බලාපොරොත්තු වෙලා වැඩක් නෑ බන්. උන් රටේ ලෝකෙ ඉන්න ඔක්කොම උන් එක්ක ඩීල් දාල නිදිවැදිල ඉන්නේ. රටට අකුලෝල ගියත් කමක් නෑ තමන්ගෙ මඩිය තර වෙනවනම්. හරිහමන් පාලකයෙක් නම් මේ ඉන්දියන් ව්‍යාප්තවාදය අඳුරගෙන මේවා සීමා කරන්න වැඩකටයුතු කරන්වා. අපේ කලින් හිටපු එකායි, දැන් ඉන්න එකායි දෙන්නම එකයි.

    මේ කිරියෙ උන් ටික විතරක් වර්ජනය කරලා මදිනේ බන්. මේකෙ උන් ටික වර්ජනය කලාටෞන්ට දැනෙන්නෙවත් නෑ. ලාබයිනම් බලු බෙට්ටක් හරි කමක් නෑ ගෙදර ගෙනියන මේ රටේ උන්ගෙන් ඔය වර්ජන බලාපොරොත්තු වෙන්න අමාරුයි.

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83

    respect you
     
    එක එකා හරි පටන් ගන්න ඕනේ මචන් මං නම් කියන්නේ... අනික දන්න අදුනන අයටත් කියල සමාජෙට ගෙනියන්න පුළුවන් ඒ මතය... මං නම් කොහොමත් අනිත් අය කරනකම් බලන් ඉන්නේ නෑ... අනිත් අය කරාද නැද්ද කියල මට අදාළ නෑ.. හරි දෙයක් කියල හිතෙනවා නම් මං ඕනෙම දෙයක් කරනවා... සිංහ-ලේ, බොදු බලේ වගේ එක එක රැලි වලට අහු වෙන්නේ නෑ...