රැවුල කපන්න

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මචං උබලා දන්න හොද ෂෙවින් හෝ ට්‍රිමර් මොනවද බන් මට එකක් ගන්න ඕනෑ මගේ රැවුල හෙන ගනයි බන් එක දැන් මැෂින් එකෙන් කපන කොට කැපෙන්නෙත් නෑ මට ඕනෑ රිචාජබල් හරි ඩිරෙක්ට්:) කරන්ට් එකට ගහන්න පුළුවන් එකක් මම කිහල්******* එක්කො ඕනේ නෑ

    උබලාට රැවුලක් නැති වුනාට කමක් නෑ බම්ප් දාපල්ලා;)
     

    blue_in_rio

    Well-known member
  • උබ වගේ යෝදයෙක්ගේ රැවුලක් කපන්න නම් නෝර්මල් රැවුල කපන විදියට බැරි වෙයි තමා.මන්නයක් වගේ ට්‍රයි කරපන්.ස්කිවියා ගාව එකක් ඇති :sorry::sorry:
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    thanakola kapana machimak ganin

    kalin kapuwe ekaen ban ;)

    wal nashaka gahapan
    mokada gahnna ona eka

    pihiyak muwahath karala tyapan :P
    loku ekkada

    සොහොන;19200506 said:
    රැවුල ගැන සැකයි ඔප්පු කරහන්

    waren mawa hambwenna Room No 108 Madras Cafe:)

    ;)

    Philips wet/dry shaver ekak ganin

    thnaks machan

    උබ වගේ යෝදයෙක්ගේ රැවුලක් කපන්න නම් නෝර්මල් රැවුල කපන විදියට බැරි වෙයි තමා.මන්නයක් වගේ ට්‍රයි කරපන්.ස්කිවියා ගාව එකක් ඇති :sorry::sorry:
    apo uge ewa epa ban ;)


    ;)
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    images
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොඳ එකක් රුපියල් හත් අටදාහකට වැඩියි.. ගැට්ට කහනවා නම් ගනිං.. ඊට වඩා හොඳයි බාගෙ තල දාන දැලි පිහියක් ගත්තාම..:cool:
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචන් ගන්න කොට battery දාන්නේ නැති direct curent එකට ගහන එකක් ගනින්..කොටුවේ තියනවා හොද ඒවා rs 1000 කට ගත්ත හැකි..මන් එකක් අරන් පාවිච්චි කරනවා අවුරුදු 2 විතර කිසිම අවුලක් නෑ චෙක් කරලා ගනින්..හැබැයි full ම නම් shave වෙන්නේ නෑ..ලාවට රැවුල් කොට ඉතිරි වෙනවා...