මචං උබලා දන්න හොද ෂෙවින් හෝ ට්‍රිමර් මොනවද බන් මට එකක් ගන්න ඕනෑ මගේ රැවුල හෙන ගනයි බන් එක දැන් මැෂින් එකෙන් කපන කොට කැපෙන්නෙත් නෑ මට ඕනෑ රිචාජබල් හරි ඩිරෙක්ට්
කරන්ට් එකට ගහන්න පුළුවන් එකක් මම කිහල්******* එක්කො ඕනේ නෑ
උබලාට රැවුලක් නැති වුනාට කමක් නෑ බම්ප් දාපල්ලා
කරන්ට් එකට ගහන්න පුළුවන් එකක් මම කිහල්******* එක්කො ඕනේ නෑ උබලාට රැවුලක් නැති වුනාට කමක් නෑ බම්ප් දාපල්ලා







