රැවුල වවා ගන්න දගලන්න එපා.වැවුනට පස්සේ ඇනයක්,හැමදාම උදෙට වැඩට යන්න කලින් කපන්න ගියාම.
agdrig Well-known member Dec 14, 2006 6,961 402 83 Jan 15, 2015 #41 රැවුල වවා ගන්න දගලන්න එපා.වැවුනට පස්සේ ඇනයක්,හැමදාම උදෙට වැඩට යන්න කලින් කපන්න ගියාම.
වල්පාල Junior member Jul 19, 2014 422 17 18 Jan 15, 2015 #42 rawla nattam hodai ban... puluwan nam mage 1ka ubata denawa.. maha $%$# wawenna gattama...
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Jan 15, 2015 #43 bump machan
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Jan 16, 2015 #44 හොඳ ඩොක්ට කෙනෙක්ව හම්බ වෙයන්.හිතුමතේට බෙහෙත් ගන්න එපා.මොකද මම දන්න අක්ක කෙනෙක් ඉන්නව ලමයි නැතුව.පස්සෙ එයා හෝමෝන වගයක් අරන්.ලමයෙක් නම් හම්බ උනා.නමුත් දැන් මුලු මූන පුරාම රෝම වැවෙනව.ඒක නිසා හොඳට හොයල බලල ගනින්
හොඳ ඩොක්ට කෙනෙක්ව හම්බ වෙයන්.හිතුමතේට බෙහෙත් ගන්න එපා.මොකද මම දන්න අක්ක කෙනෙක් ඉන්නව ලමයි නැතුව.පස්සෙ එයා හෝමෝන වගයක් අරන්.ලමයෙක් නම් හම්බ උනා.නමුත් දැන් මුලු මූන පුරාම රෝම වැවෙනව.ඒක නිසා හොඳට හොයල බලල ගනින්
HASITHA DIMANTHA Well-known member Mar 7, 2009 7,709 535 113 Kandy Jan 16, 2015 #45 Ado kochchara hondai da....balapan oka kapanna kanna one katta...muna hodannath kammali eke....thawa raulakuth kapapan ko......
Ado kochchara hondai da....balapan oka kapanna kanna one katta...muna hodannath kammali eke....thawa raulakuth kapapan ko......
miyuru4u Well-known member Jan 18, 2007 31,896 10,489 113 In the eyes of my girl Jan 16, 2015 #46 ape aiya kenek wena uncle kenek innawa yako dan 45 wage wayasa munata tama razor ekak tiyala na papuwet mawil gas 10 or 15 tiyenawa eka ekage hati bolaw
ape aiya kenek wena uncle kenek innawa yako dan 45 wage wayasa munata tama razor ekak tiyala na papuwet mawil gas 10 or 15 tiyenawa eka ekage hati bolaw
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Jan 16, 2015 #47 ane manda ban. rawula wawanna beheth ganna epa.
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Jan 16, 2015 #48 බලපන් උබට රේසර් වලටම යන සල්ලි වලින් කීයක් ඉතුරුද කියල..