රැවුල තමයි අවුල

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    රැවුල වවා ගන්න දගලන්න එපා.වැවුනට පස්සේ ඇනයක්,හැමදාම උදෙට වැඩට යන්න කලින් කපන්න ගියාම.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොඳ ඩොක්ට කෙනෙක්ව හම්බ වෙයන්.හිතුමතේට බෙහෙත් ගන්න එපා.මොකද මම දන්න අක්ක කෙනෙක් ඉන්නව ලමයි නැතුව.පස්සෙ එයා හෝමෝන වගයක් අරන්.ලමයෙක් නම් හම්බ උනා.නමුත් දැන් මුලු මූන පුරාම රෝම වැවෙනව.ඒක නිසා හොඳට හොයල බලල ගනින්