රැවුල තමයි අවුල

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මචන්ලා මට අවරුදු 23ක් වෙනවා..තාම රැවුල නැ..මේක නිසා මම හරියට මානසිකව පීඩා විදිනවා..මේකට විසදුමක් නැද්ද මචන්ලා :(
    Beardilizer කියලා විටමින් එකක් හම්බුනා..මේක රැවුල වැවෙන විටමින් එකක්..මම මේක ebay එකෙන් ගන්න ඉන්නේ :eek:

    මේක ඇඟට හොද නැද්ද..මුකුත් අව්ලක් වෙයිද..ගන්න කලින් උබලගෙන් ඇහුවේ..උබල දන්න දෙයක් තියෙනවා නම් කියන්න

    ස්තුතියි :)




    feature9_zps5b75a9aa.png
    mata 25i matath rewula ne. rewula nethi eka hondai bn, rewaula tiyena un windina duka dekkama:D
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    රැවුල නැ කියන්නේ විලි ලැජ්ජාවක් .... උබට කසාදයක් බැදගන්න වෙන්නෙත් නැ .. උබේ යට රැවුලත් නැත්නම් ලොකු අවුලක් පොහොර ටිකක් දාලා වවා ගනින් ,
    උඩු රැවුල එන්න රෙසරෙ තියලා ඇදපන් හම යන්න හරි මොන මගුලක් හරි කරලා 27 පනින්න කලින් රැවුල වවා ගනින් කොල්ලෝ නැත්නම් සදා අනාතයි ...
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,782
    3,200
    113
    37
    @ katubedda
    රැවුල වවා ගන්න දගලන්න එපා.වැවුනට පස්සේ ඇනයක්,හැමදාම උදෙට වැඩට යන්න කලින් කපන්න ගියාම.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඩොකෙක් හම්බවෙයන්. ගොඩ වෙද්දුගාවටයි උබට හිතෙන හිතෙන බේතුයි ගන්න යන්න එපා අන්තිමට මුලු ඇගේම රැවුල එන්න පටන් ගනියි
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මු මේ අමු පිස්සෙක් බං .... රැවුලක් ගැන කතා කරනවා මිනිස්සු ඉන්නවා අතපය පවා නැතුව ... උබ මුලින් මානසික ඩොක්ටර් කෙනෙක් ලගට ගිහිං උපදෙස් ටිකක් අරගෙන පෙත්තක් ගහපං ..
    මචං නැති මගුල් ගැන හිතන්නේ නැතුව තමන්ට තියෙන දේවල් ගැන හිතලා සතුටු වෙයන් කොන්ඩේ නැති උන් ඉන්නවා ලංකාවේ අතපය නැති මිනිස්සු ඉන්නවා ගොළුවෝ ඉන්නවා මේ මිනිස්සු උබ හිතන විදිහට හිතුවොත් බං මොනවා බොන්නද කියලා අපිට හිතාගන්න බැ .. මේ අපි ඇවිත් තියෙන්නේ තාවකාලික ට්‍රිප් එකක් මචං මේක විනෝදවෙලා ඒවගේම පිනක් දහමක් කරගෙන යන්න ඕන ...
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පුකෙනුත් හිනා බන් මෙව්වට. පිරිමි කියන හැමෝගෙම රැවුල එන්නේ නැහැ. මගේ යාළුවොත් ඉන්නවා තැනින් තැන තමා එන්නේ. යකෝ ඔවද ප්‍රශ්න? ඔන්න කෙලින් වෙන්නේ නැහැ බඩු යන්නේ නැහැ වගේ කිව්වා නම් කමක් නැහැ. Full shave එකක් දාපන් ඉවරනේ කතාව.