mata 25i matath rewula ne. rewula nethi eka hondai bn, rewaula tiyena un windina duka dekkamaමචන්ලා මට අවරුදු 23ක් වෙනවා..තාම රැවුල නැ..මේක නිසා මම හරියට මානසිකව පීඩා විදිනවා..මේකට විසදුමක් නැද්ද මචන්ලා
Beardilizer කියලා විටමින් එකක් හම්බුනා..මේක රැවුල වැවෙන විටමින් එකක්..මම මේක ebay එකෙන් ගන්න ඉන්නේ
මේක ඇඟට හොද නැද්ද..මුකුත් අව්ලක් වෙයිද..ගන්න කලින් උබලගෙන් ඇහුවේ..උබල දන්න දෙයක් තියෙනවා නම් කියන්න
ස්තුතියි
![]()

raula kapuve naththam gani umma denneth naha ne oi katu anenava kiyala
sinhalunge struggle eka balahanko ithinරැවුල වවා ගන්න දගලන්න එපා.වැවුනට පස්සේ ඇනයක්,හැමදාම උදෙට වැඩට යන්න කලින් කපන්න ගියාම.

රැවුල වවා ගන්න දගලන්න එපා.වැවුනට පස්සේ ඇනයක්,හැමදාම උදෙට වැඩට යන්න කලින් කපන්න ගියාම.














































waduronge aga hamathanama mavil ne upan hati thamaiYako ata deketh mavilain karanna vidiyak nadda
![]()
