රැවුල වවන්නෙ කොහොමද?

CaptainD

Well-known member
  • Sep 20, 2023
    934
    782
    93
    Miami
    ow bro oyage wagema tama arayageth ....( btw mageth ehemayi )
    eth bro mn personally kemathi nehe
    oyata eka hondata match wenawa athi oyata respectively
    but not for me
    mage jawline eka visible ( face fat nathi hinda) ,eh hinda mage rewula enwata nm mn kemeti nehe ...

    image.png
    Mageth jaw line visible but face eka me wage thin na
     
    • Like
    Reactions: Prodigal-Dominator

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    20 පොඩි උන්ට මොන රැවුල්ද බං. රැවුල වැවුනට පස්සේ තේරෙයි මොන වදයක්ද කියලා. ලංකාවේ උන් රැවුල් වවන්නේ මූනේ කැත වහගන්න. ලෝකේ බලවත්තු ගොඩක් ෆුල් ශේව් කරන අය. පුටින් සෑර්, බයිඩන් සෑර්, ජිංපිං සෑර්, ඔබාමා සෑර්, ලංකාවේ රනිල් සෑර්
     
    • Like
    Reactions: Prodigal-Dominator

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074

    Anurayiyra
     
    • Like
    Reactions: Prodigal-Dominator