මරු ත්රෙඩ් එක 
සමහරුන්ගෙ මොනා කලත් ඔවා වෙන්ස් කරන්න බැ එක එක්කෙනගෙ කෙස් වල ස්ව්භාවය වෙනස්
මගෙත් ස්කොලෙ යන් කාලෙ නිකටෙ ශැගිගෙ වගෙ රැවුල් ගස් 10-15ක් තුබුනා තැනින් තැන එච්ච්රයි ටිකක් හරි රැවුල වැවෙන්න ගත්තෙ 21ත් පහුවෙලා ඒ ආවත් හෙනම තූනි සම්හර තැන් වල වැවෙන්නෙත් නැ
මෙන්න මේ වගෙ රැවුලක් තියෙන්නෙ සුලි දෙකුත් එක්කම්

Last edited:

මුන් වලස් තෙල් ගාන්න යන්නෙ