රැවුල වැවෙන්න..

CJ2552

Member
Jul 30, 2015
63
4
0
රැවුල වැවෙන්න..

මචන්ලා.. රැවුල වැවෙන්න ගාන්න තියෙන ක්‍රීම් වර්ග මොනවද? කීයක් විතර වෙනවද?? දන්න කෙනෙක් කියන්නෝ.. :( :dull:
 

CJ2552

Member
Jul 30, 2015
63
4
0
හිනාවෙන්න එපා යකූ ඉතින්.. කොල්ලෙක් උනහම රැවුල එහෙම පොඩ්ඩක් වවල ඉන්න ඕනි.
 

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    :lol: yako mage eka kapaagena alooganin mn dawasagaane kapanawa :D ube homone wala awla :D lide panala aathme maru karaganin
     

    CJ2552

    Member
    Jul 30, 2015
    63
    4
    0
    වැවෙන එක හරියට වවෙන්නේ නෑනේ අයියේ. අනික රැවුල හරියට වැවෙන්නෙ නැති කොල්ලෙක්ගේ ලොකුම ආසාව තමයි එක පාරක් හරි රැවුල හරියට වවන එක..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වැවෙන එක හරියට වවෙන්නේ නෑනේ අයියේ. අනික රැවුල හරියට වැවෙන්නෙ නැති කොල්ලෙක්ගේ ලොකුම ආසාව තමයි එක පාරක් හරි රැවුල හරියට වවන එක..
    raula waweddi epaaaaaaaaa wenawa yako.. e nisa ohommama hitapan
    ananthayen aaa tharu kumaraaa wage
     

    CJ2552

    Member
    Jul 30, 2015
    63
    4
    0
    Kanchana
    Me dws wla udeta nagitinna giyoth gal wela marei bn. Patta seethalai udeta me dws wala
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    වැවෙන එක හරියට වවෙන්නේ නෑනේ අයියේ. අනික රැවුල හරියට වැවෙන්නෙ නැති කොල්ලෙක්ගේ ලොකුම ආසාව තමයි එක පාරක් හරි රැවුල හරියට වවන එක..

    matath oya uththe prashne thiyanawa ban :dull::dull::(
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    rawla digata harahata wawenna gaththama thiyen wade uba danne naha. Matanam epa wela thiyenne rawla kapalama.
    Oya thiyena widihakata thiyagen hitahan oka wawa gaththama mala wade.