රැවුල සුදු වෙනවා
මචං, මගේ ලගක ඉදන් ඔලුවේ සුදු ගස් 2ක් 3ක් පෙන්න තියනවා.. මට තාම 27යි.. අද උදේ තම දැක්කේ බෙල්ලේ සුදු රවුල් ගහලුත් තියනවා..
මට සෑහෙන කාලෙකේ ඉදන් සේම තියනවා අඩු වෙන්නේ නැතුව.. මට බයයි බන් මේක වැඩි වෙයි කියල...
අනික මම දැකල තියනවා කොන්දේ සුදු වෙන්නේ නැතුව රැවුල සුදු වුනු අය.
අනේ බන් දන්නා කවුරු හරි මේකට ප්රතිකාරයක් හරි, උපදෙසක් හරි දියන්කෝ...
ලොකු පිනක්...

monowa karannda waysata yanwa
ක්ලෝරීන් වතුරෙන් නාන නිසා වෙන්න ඇති.