රැවුල සුදු වෙනවා

  • Oct 17, 2012
    451
    110
    43
    රැවුල සුදු වෙනවා

    මචං, මගේ ලගක ඉදන් ඔලුවේ සුදු ගස් 2ක් 3ක් පෙන්න තියනවා.. මට තාම 27යි.. අද උදේ තම දැක්කේ බෙල්ලේ සුදු රවුල් ගහලුත් තියනවා..
    මට සෑහෙන කාලෙකේ ඉදන් සේම තියනවා අඩු වෙන්නේ නැතුව.. මට බයයි බන් මේක වැඩි වෙයි කියල...
    අනික මම දැකල තියනවා කොන්දේ සුදු වෙන්නේ නැතුව රැවුල සුදු වුනු අය.

    අනේ බන් දන්නා කවුරු හරි මේකට ප්‍රතිකාරයක් හරි, උපදෙසක් හරි දියන්කෝ...
    ලොකු පිනක්...
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මට කියහන් මොනව හරි බෙහෙතක් ගාලා කිහිලි වලයි මල්ලි වටේයි තියෙන කොන්ඩේ එන්න නැතුව කරන්න එපාම වෙලා ඉන්නේ ඒගැන කියල ත්‍රෙඩ් දාන්න ලැජ්ජයි මට
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අපි වයසට යනව බන් ඕව නවත්වන්න බෑ බලහන් ඉස්සර කෙල්ලෝ මට අයියා කියන එකම අවුල් සමහර අක්කලා වගේ කෙල්ලො අයියා කියන කොට තරහත් යනවා දැන් ඊට හපන් දෙයක් වෙන්නේ කෙල්ලො අන්කල් කියල කියන්නේ පොලෝ පලාගෙන ගිහින් සැතපෙන්න හිතෙනවා අවු 16 ,17 කෙල්ලො අන්කල් කියන කොට එන්නේ පුදුම වේදනාවක් :(
     
  • Oct 17, 2012
    451
    110
    43
    අපි වයසට යනව බන් ඕව නවත්වන්න බෑ....

    වයසට යන එක දුකක් නැ බන්.. කොන්දේ ගියාත්, කොන්දේ සුදු වෙන එක තමි දුක.. අනික බයි බන් රැවුලත් සුද වෙඉද කියල... මම දැකල තියනවා එහෙම උන්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි වයසට යනව බන් ඕව නවත්වන්න බෑ බලහන් ඉස්සර කෙල්ලෝ මට අයියා කියන එකම අවුල් සමහර අක්කලා වගේ කෙල්ලො අයියා කියන කොට තරහත් යනවා දැන් ඊට හපන් දෙයක් වෙන්නේ කෙල්ලො අන්කල් කියල කියන්නේ පොලෝ පලාගෙන ගිහින් සැතපෙන්න හිතෙනවා අවු 16 ,17 කෙල්ලො අන්කල් කියන කොට එන්නේ පුදුම වේදනාවක් :(
    ආ.. අංකල් .. :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    Amitabh-Bachchan.jpg

    කොහොමද අමිතා බච්චන් වගේ උනොත්? සතුටු වෙයං. :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උක්කුං බබා;19575601 said:
    මචං, මගේ ලගක ඉදන් ඔලුවේ සුදු ගස් 2ක් 3ක් පෙන්න තියනවා.. මට තාම 27යි.. අද උදේ තම දැක්කේ බෙල්ලේ සුදු රවුල් ගහලුත් තියනවා..
    මට සෑහෙන කාලෙකේ ඉදන් සේම තියනවා අඩු වෙන්නේ නැතුව.. මට බයයි බන් මේක වැඩි වෙයි කියල...
    අනික මම දැකල තියනවා කොන්දේ සුදු වෙන්නේ නැතුව රැවුල සුදු වුනු අය.

    අනේ බන් දන්නා කවුරු හරි මේකට ප්‍රතිකාරයක් හරි, උපදෙසක් හරි දියන්කෝ...
    ලොකු පිනක්...

    27යි කියන්නේ දැන් උබ නාකියි කුකුලෝහ්... තව අව්රුදු 3කින් 30යි.. ඊට පස්සේ නාකි කුකුලෙක්..:sorry::sorry:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එහෙම තමයි මචන්
    අපි වයසට යනවා
    මම දන්නේ නෑ කොණ්ඩෙට ගාන ඒවා රැවුලට ගාන්න පුළුවන් ද කියල