රැවුල සුදු වෙනවා

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,513
    113
    රැවුල් ටික විතරයි සුදු වෙන්නෙ. Yoko Suduvenan nemey one Kalu venna.
    හරි හරි හැදුවා

    epa ban
    full shave karapan
    maget konde idigena enawa
    karima upset karanna deyak na
    age sayla mahalu wenawa
    yanna kale lan wenawa
    Clean shave මගෙ මූණට අවුල් බං.

    මෙන්න මේක බලහන්. එදා අඳුරන පොඩි කපල් ටිකක් එක්ක Pearl bay ගියානෙ. කරුමෙට මම ඊට දවස් දෙකක් කලින් Clean shave කරා. දවස් දෙකකට පස්සෙ පාන්දර වෙද්දි යාන්තම් තමයි වැවිලා තිබ්බෙ. එ‍්ත් ගෑවා, මේ බලහන් කිසි අවුලක් නෑ full black. මූණෙ ගෑවිලා නෑ.

    මගෙ normal තියෙන්නෙ මේ වගේ. පට්ටම සුදු වෙලා.

    Last edited:
    • Like
    Reactions: Yeezus and ACHIK

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    කෙල්ලෝ තෙමාගෙන එන්නේ ඉතින් සැවුල සුදු උනාම :lol:
    Screenshot_20240901-124005_Chrome.jpg

    See Mr. HECTOR DIAS
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    හරි හරි හැදුවා

    Clean shave මගෙ මූණට අවුල් බං.

    මෙන්න මේක බලහන්. එදා අඳුරන පොඩි කපල් ටිකක් එක්ක Pearl bay ගියානෙ. කරුමෙට මම ඊට දවස් දෙකක් කලින් Clean shave කරා. දවස් දෙකකට පස්සෙ පාන්දර වෙද්දි යාන්තම් තමයි වැවිලා තිබ්බෙ. එ‍්ත් ගෑවා, මේ බලහන් කිසි අවුලක් නෑ full black. මූණෙ ගෑවිලා නෑ.

    (ඔව් එ‍්ක ලොකුයි තමයි, එ‍්ක නැතුව රැවුල දිහා බලපන්. 🤭)

    මගෙ normal තියෙන්නෙ මේ වගේ. පට්ටම සුදු වෙලා.

    උබ කියන්නෙ මේකද?
    5456.jpg
     
    • Like
    Reactions: IndrajithGamage

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    හරි හරි හැදුවා

    Clean shave මගෙ මූණට අවුල් බං.

    මෙන්න මේක බලහන්. එදා අඳුරන පොඩි කපල් ටිකක් එක්ක Pearl bay ගියානෙ. කරුමෙට මම ඊට දවස් දෙකක් කලින් Clean shave කරා. දවස් දෙකකට පස්සෙ පාන්දර වෙද්දි යාන්තම් තමයි වැවිලා තිබ්බෙ. එ‍්ත් ගෑවා, මේ බලහන් කිසි අවුලක් නෑ full black. මූණෙ ගෑවිලා නෑ.

    (ඔව් එ‍්ක ලොකුයි තමයි, එ‍්ක නැතුව රැවුල දිහා බලපන්. 🤭)

    මගෙ normal තියෙන්නෙ මේ වගේ. පට්ටම සුදු වෙලා.

    Kohenda ban uba gaththe?

    Online da ban gennagaththe?

    Hari Product ekath ekka Link eka dapanko.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,513
    113
    උබ කියන්නෙ මේකද?
    View attachment 235965
    අන්න හරි. ❤️ Paint ගානවා වගේ නෙවෙයි එ‍්ක අ‍ැතුළටම බහිනවා. කොච්චර කල් ගියත් ගාපු ටික කළුවටම තියෙනවා.

    ඔය පැකට් එකේ එන එක නම් හැබැයි පොලිතීන් පැකට් දෙකක් කපල බම්බුවක් කරන්න තියෙන්නෙ. අවුලක්මත් නෑ හැබැයි ටිකක් කරදරේ පැකට් මිරිකන්න ගියාම. අනික අ‍ායෙ පාවිචිචි කරන්නත් බෑ පැකට් එක කැඩුවාම.

    එ‍්ක නැතිව ත්‍රිකෝණ වගේ පෙට්ටියක තියෙන tube දෙක ගනින්. එ‍්ක අ‍ායෙ අ‍ායෙ ඕන තරම් mix කරල පාවිච්චි කරන්න පුළුවන්. අනික පොඩ්ඩක් ගත්තත් නාස්ති වෙන් නෑ.

    800 දීලා ටියුබ් දෙක ගත්තා නම් වැඩේ ලේසියි.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,513
    113
    හරි හරි හැදුවා

    Clean shave මගෙ මූණට අවුල් බං.

    මෙන්න මේක බලහන්. එදා අඳුරන පොඩි කපල් ටිකක් එක්ක Pearl bay ගියානෙ. කරුමෙට මම ඊට දවස් දෙකක් කලින් Clean shave කරා. දවස් දෙකකට පස්සෙ පාන්දර වෙද්දි යාන්තම් තමයි වැවිලා තිබ්බෙ. එ‍්ත් ගෑවා, මේ බලහන් කිසි අවුලක් නෑ full black. මූණෙ ගෑවිලා නෑ.

    මගෙ normal තියෙන්නෙ මේ වගේ. පට්ටම සුදු වෙලා.

    මේ ගාණ තියෙද්දි වෙන dye ගෑවොත් හිතපන්කො. මූණෙ හම ගලවන්න වෙයි පාරට බහින්ඩ. 🤭🤭
     
    • Like
    Reactions: Yeezus

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හරි හරි හැදුවා

    Clean shave මගෙ මූණට අවුල් බං.

    මෙන්න මේක බලහන්. එදා අඳුරන පොඩි කපල් ටිකක් එක්ක Pearl bay ගියානෙ. කරුමෙට මම ඊට දවස් දෙකක් කලින් Clean shave කරා. දවස් දෙකකට පස්සෙ පාන්දර වෙද්දි යාන්තම් තමයි වැවිලා තිබ්බෙ. එ‍්ත් ගෑවා, මේ බලහන් කිසි අවුලක් නෑ full black. මූණෙ ගෑවිලා නෑ.

    මගෙ normal තියෙන්නෙ මේ වගේ. පට්ටම සුදු වෙලා.

    ammata siri
    ela ela
    me reply eka nam watinawa ube
    thanks
     
    • Like
    Reactions: Yeezus and ACHIK

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ලංකාවේ තියෙන අමු ගු පට්ට කෙමිකල් ජරා ඩයි ගාල ඉතුරු ටිකත් සුදු කරගන්න එපා.
    Garnier ඉන්දියන් ඩයි එක සුපිරි..
    Loreal පට්ට ගණන්..ගාන්න පුළුවන් නම් හොදයි..
    ඔය ආයුර්වේද ඩොකෙක් හම්බෙල අහපන් සිංහල බෙහත් ඇති
     
    • Like
    Reactions: silent one

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මගේ නම් වයසට ඉදිලා තියෙන්නේ තැනින් තැන රැවුල විතරයි හැබැයි.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113
    අන්න හරි. ❤️ Paint ගානවා වගේ නෙවෙයි එ‍්ක අ‍ැතුළටම බහිනවා. කොච්චර කල් ගියත් ගාපු ටික කළුවටම තියෙනවා.

    ඔය පැකට් එකේ එන එක නම් හැබැයි පොලිතීන් පැකට් දෙකක් කපල බම්බුවක් කරන්න තියෙන්නෙ. අවුලක්මත් නෑ හැබැයි ටිකක් කරදරේ පැකට් මිරිකන්න ගියාම. අනික අ‍ායෙ පාවිචිචි කරන්නත් බෑ පැකට් එක කැඩුවාම.

    එ‍්ක නැතිව ත්‍රිකෝණ වගේ පෙට්ටියක තියෙන tube දෙක ගනින්. එ‍්ක අ‍ායෙ අ‍ායෙ ඕන තරම් mix කරල පාවිච්චි කරන්න පුළුවන්. අනික පොඩ්ඩක් ගත්තත් නාස්ති වෙන් නෑ.

    800 දීලා ටියුබ් දෙක ගත්තා නම් වැඩේ ලේසියි.
    මේක පාවිච්චි කරන්න ඕන කොහොමද බන් ? හමේ ගැවුන ඒවා යවන්නේ කොහොමද ?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,513
    113
    මේක පාවිච්චි කරන්න ඕන කොහොමද බන් ? හමේ ගැවුන ඒවා යවන්නේ කොහොමද ?
    හමේ ගෑවුණාට කළු වෙන් නෑනෙ. මූණ හෝදද්දි හමේ ටික අයින් වෙලා රැවුලෙ ටික ඉතිරි වෙනවා.