mage 6 wasare idan idenne bn.. ubata wayasa adu nm dye parak dapan.. nattam ubata wadiya wate unta prashne.. pake lankawane.. eka parak uttara dunnath madi..අඩො රැවුල ඉදෙනවා. පට්ට නාකියෙක් වගේඋබලා ඩයි කරන උන් ඉන්නවද?

epa ban
full shave karapan
maget konde idigena enawa
karima upset karanna deyak na
age sayla mahalu wenawa
yanna kale lan wenawa
Gahuwa gahuwasuba gaman hitchchiyo
දැන් 480 ත් පොඩි එකක් තියෙනවා. උඹට test කරන්න විතරක් ඕන නම් පොලිතින් පැකට් එක ගනින්. එ‍්ක ටිකක් කරදරේ පොලිතින් මිරිකන්න ගියාම, හැබැයි එක සැරයක් පාවිච්චි කරන්න අැති.ඔක නම් ලොකුම අවුලක් තමා බන්
මම නම් ගාන්නෙ මෙන්න මෙක
View attachment 239094
වැඩෙ කියන්නෙ හෙන පොඩි ටියුබ් 2 තියෙන්නෙ
උපරිම 4 ක් 5 සැරයයි පුලුවන්
ගානත් වැඩි
හැබැයි ඇලජික් මුකුත් නැ හමෙ ගැවෙන්නෙ නැ ගදත් නැ
රාවන් එක ගාල බලන්න ඔනෙ 800 නිසා
දැන් 480 ත් පොඩි එකක් තියෙනවා. උඹට test කරන්න විතරක් ඕන නම් පොලිතින් පැකට් එක ගනින්. එ‍්ක ටිකක් කරදරේ පොලිතින් මිරිකන්න ගියාම, හැබැයි එක සැරයක් පාවිච්චි කරන්න අැති.
Bigen එක හොඳයි කියල මාත් අහල තියෙනවා. Ravan එකේ ගාණ අඩු නිසා ලාබ බඩුවෙ හිල් වගේ අවුලක් තියෙන උන් එ‍්ක try කරල බලහන්. එකම වගේ keratin reaction based සීන් එකක් අැත්තෙ.
meka neda ? packet eka maha wathe thamaa .. me tube eka kohenda gathe ?
උබ කියන්නෙ මේකද?
View attachment 235965
Kohenda ban uba gaththe?
Online da ban gennagaththe?
Hari Product ekath ekka Link eka dapanko.
අන්න හරි.Paint ගානවා වගේ නෙවෙයි එ‍්ක අැතුළටම බහිනවා. කොච්චර කල් ගියත් ගාපු ටික කළුවටම තියෙනවා.
ඔය පැකට් එකේ එන එක නම් හැබැයි පොලිතීන් පැකට් දෙකක් කපල බම්බුවක් කරන්න තියෙන්නෙ. අවුලක්මත් නෑ හැබැයි ටිකක් කරදරේ පැකට් මිරිකන්න ගියාම. අනික අායෙ පාවිචිචි කරන්නත් බෑ පැකට් එක කැඩුවාම.
එ‍්ක නැතිව ත්‍රිකෝණ වගේ පෙට්ටියක තියෙන tube දෙක ගනින්. එ‍්ක අායෙ අායෙ ඕන තරම් mix කරල පාවිච්චි කරන්න පුළුවන්. අනික පොඩ්ඩක් ගත්තත් නාස්ති වෙන් නෑ.
800 දීලා ටියුබ් දෙක ගත්තා නම් වැඩේ ලේසියි.
ammata siri
ela ela
me reply eka nam watinawa ube
thanks
meka neda ? packet eka maha wathe thamaa .. me tube eka kohenda gathe ?
මමත් එක එක ඒවා ටෙස්ට් කරලා අන්තිමට මේක තමයි සෙට් උනේ.ඔක නම් ලොකුම අවුලක් තමා බන්
මම නම් ගාන්නෙ මෙන්න මෙක
View attachment 239094
වැඩෙ කියන්නෙ හෙන පොඩි ටියුබ් 2 තියෙන්නෙ
උපරිම 4 ක් 5 සැරයයි පුලුවන්
ගානත් වැඩි
හැබැයි ඇලජික් මුකුත් නැ හමෙ ගැවෙන්නෙ නැ ගදත් නැ
රාවන් එක ගාල බලන්න ඔනෙ 800 නිසා
සුදු උනහම ගතියක් තියෙනවා..අපෝ ඔව් මගෙත් සුදු වෙලා.
මම කියනවට Ravan shampoo Dye එක ගනින්. කුඩු නෙවෙයි shampoo එක. 800 ට තියෙනවා super market වල mix කරන tube දෙක.
එ‍්කෙ හොඳ තියෙන්නෙ බං clean shave කරල දවසට දෙකට වැවෙන short ම stubble වගේ වුණත් ගාන්න පුළුවන්. මූණෙ හමේ ගෑවුණාට හමේ හිටින් නෑ, මොකක් හරි reaction එකක් වෙලා රැවුල් ටික විතරයි කළු වෙන්නෙ(edited - සුදු කියල තිබ්බෙ) . එ‍් නිසා අාතල්, ගාන්න බයක් නෑ
මම හිතන්නෙ එ‍්ක කෙළින්ම keratin එක්ක react කරන්නෙ. වැරදිලාවත් එ‍් නිසා නියපොතුවල නම් ගා ගන්න එපා යවන්නම බෑ. නියපොත්තෙ ගෑවුණොත් අස්සටම කිඳා බැහැල වගේ කළු වෙනවා. මම හූරලත් බලලා තියෙනවා එ‍්ත් යන් නෑ. නියපොත්ත full වැවිලා එ‍්ක අයින් වෙලා යනකල්ම තියන්නයි වෙන්නෙ.
පැකට් එකේ තියෙන polythene gloves දෙක නම් මෙලෝ රහක් නෑ, නිකන්ම ඉරෙනවා. එ‍් නිසා වෙනම rubber gloves දෙකක් අරන් තියා ගනින් අනිවා.
ට්‍රයි කරල බලල කියහන්කො. වැඩේ හොඳටම වෙනවා.
මෙන්න මේක බලහන්. එදා අඳුරන පොඩි කපල් ටිකක් එක්ක Pearl bay ගියානෙ. කරුමෙට මම ඊට දවස් දෙකක් කලින් Clean shave කරා. දවස් දෙකකට පස්සෙ පාන්දර වෙද්දි යාන්තම් තමයි වැවිලා තිබ්බෙ. එ‍්ත් ගෑවා, මේ බලහන් කිසි අවුලක් නෑ full black. මූණෙ ගෑවිලා නෑ.
![]()
මගෙ normal තියෙන්නෙ මේ වගේ. පට්ටම සුදු වෙලා.
![]()

ඇලජික් එන්නේ නැද්ද broඅන්න හරි.Paint ගානවා වගේ නෙවෙයි එ‍්ක අැතුළටම බහිනවා. කොච්චර කල් ගියත් ගාපු ටික කළුවටම තියෙනවා.
ඔය පැකට් එකේ එන එක නම් හැබැයි පොලිතීන් පැකට් දෙකක් කපල බම්බුවක් කරන්න තියෙන්නෙ. අවුලක්මත් නෑ හැබැයි ටිකක් කරදරේ පැකට් මිරිකන්න ගියාම. අනික අායෙ පාවිචිචි කරන්නත් බෑ පැකට් එක කැඩුවාම.
එ‍්ක නැතිව ත්‍රිකෝණ වගේ පෙට්ටියක තියෙන tube දෙක ගනින්. එ‍්ක අායෙ අායෙ ඕන තරම් mix කරල පාවිච්චි කරන්න පුළුවන්. අනික පොඩ්ඩක් ගත්තත් නාස්ති වෙන් නෑ.
800 දීලා ටියුබ් දෙක ගත්තා නම් වැඩේ ලේසියි.
mageth rewla idenawa tikak agent..epa ban
full shave karapan
maget konde idigena enawa
karima upset karanna deyak na
age sayla mahalu wenawa
yanna kale lan wenawa