රැවුල සුදු වෙනවා

mr.Z

Well-known member
  • Jan 18, 2015
    1,657
    985
    113
    අඩො රැවුල ඉදෙනවා. පට්ට නාකියෙක් වගේ :( උබලා ඩයි කරන උන් ඉන්නවද?
    mage 6 wasare idan idenne bn.. ubata wayasa adu nm dye parak dapan.. nattam ubata wadiya wate unta prashne.. pake lankawane.. eka parak uttara dunnath madi..
     
    • Like
    Reactions: Yeezus

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,930
    10,516
    113
    In the eyes of my girl
    ඔක නම් ලොකුම අවුලක් තමා බන්
    මම නම් ගාන්නෙ මෙන්න මෙක
    1728573570564.png

    වැඩෙ කියන්නෙ හෙන පොඩි ටියුබ් 2 තියෙන්නෙ
    උපරිම 4 ක් 5 සැරයයි පුලුවන්
    ගානත් වැඩි
    හැබැයි ඇලජික් මුකුත් නැ හමෙ ගැවෙන්නෙ නැ ගදත් නැ
    රාවන් එක ගාල බලන්න ඔනෙ 800 නිසා
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,444
    58
    15,969
    113
    ඔක නම් ලොකුම අවුලක් තමා බන්
    මම නම් ගාන්නෙ මෙන්න මෙක
    View attachment 239094

    වැඩෙ කියන්නෙ හෙන පොඩි ටියුබ් 2 තියෙන්නෙ
    උපරිම 4 ක් 5 සැරයයි පුලුවන්
    ගානත් වැඩි
    හැබැයි ඇලජික් මුකුත් නැ හමෙ ගැවෙන්නෙ නැ ගදත් නැ
    රාවන් එක ගාල බලන්න ඔනෙ 800 නිසා
    දැන් 480 ත් පොඩි එකක් තියෙනවා. උඹට test කරන්න විතරක් ඕන නම් පොලිතින් පැකට් එක ගනින්. එ‍්ක ටිකක් කරදරේ පොලිතින් මිරිකන්න ගියාම, හැබැයි එක සැරයක් පාවිච්චි කරන්න අ‍ැති.

    Bigen එක හොඳයි කියල මාත් අහල තියෙනවා. Ravan එකේ ගාණ අඩු නිසා ලාබ බඩුවෙ හිල් වගේ අවුලක් තියෙන උන් එ‍්ක try කරල බලහන්. එකම වගේ keratin reaction based සීන් එකක් අ‍ැත්තෙ.
     
    • Like
    Reactions: Yeezus

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    දැන් 480 ත් පොඩි එකක් තියෙනවා. උඹට test කරන්න විතරක් ඕන නම් පොලිතින් පැකට් එක ගනින්. එ‍්ක ටිකක් කරදරේ පොලිතින් මිරිකන්න ගියාම, හැබැයි එක සැරයක් පාවිච්චි කරන්න අ‍ැති.

    Bigen එක හොඳයි කියල මාත් අහල තියෙනවා. Ravan එකේ ගාණ අඩු නිසා ලාබ බඩුවෙ හිල් වගේ අවුලක් තියෙන උන් එ‍්ක try කරල බලහන්. එකම වගේ keratin reaction based සීන් එකක් අ‍ැත්තෙ.

    meka neda ? packet eka maha wathe thamaa .. me tube eka kohenda gathe ?

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,444
    58
    15,969
    113
    meka neda ? packet eka maha wathe thamaa .. me tube eka kohenda gathe ?

    ඕන supermarket එකක dye තියෙන තැන බලහන් බං ප්‍රිස්ම හැඩේ (ත්‍රිකෝණ x කොටු) පැකට් එකක තියෙනවා. මේක පරණ හෝ අලුත් එකක්ද දන් නෑ හැබැයි සාමාන්‍යයෙන් තියෙන්නෙ එ‍් වගේ පෙට්ටි හෝ පොලිතින් පැකට් තමයි. මම තව ටිකකින් keells පැත්තෙ යනවා photo එකක් දාන්නම්.
     
    • Like
    Reactions: Yeezus and ryanlive

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,259
    10,910
    113
    උබ කියන්නෙ මේකද?
    View attachment 235965

    Kohenda ban uba gaththe?

    Online da ban gennagaththe?

    Hari Product ekath ekka Link eka dapanko.

    අන්න හරි. ❤️ Paint ගානවා වගේ නෙවෙයි එ‍්ක අ‍ැතුළටම බහිනවා. කොච්චර කල් ගියත් ගාපු ටික කළුවටම තියෙනවා.

    ඔය පැකට් එකේ එන එක නම් හැබැයි පොලිතීන් පැකට් දෙකක් කපල බම්බුවක් කරන්න තියෙන්නෙ. අවුලක්මත් නෑ හැබැයි ටිකක් කරදරේ පැකට් මිරිකන්න ගියාම. අනික අ‍ායෙ පාවිචිචි කරන්නත් බෑ පැකට් එක කැඩුවාම.

    එ‍්ක නැතිව ත්‍රිකෝණ වගේ පෙට්ටියක තියෙන tube දෙක ගනින්. එ‍්ක අ‍ායෙ අ‍ායෙ ඕන තරම් mix කරල පාවිච්චි කරන්න පුළුවන්. අනික පොඩ්ඩක් ගත්තත් නාස්ති වෙන් නෑ.

    800 දීලා ටියුබ් දෙක ගත්තා නම් වැඩේ ලේසියි.

    ammata siri
    ela ela
    me reply eka nam watinawa ube
    thanks

    meka neda ? packet eka maha wathe thamaa .. me tube eka kohenda gathe ?

    මේ රාවන් ෂැම්පු එක උඹල පාවිච්චි කරාද ? හොඳයි ද ? කොන්ඩේ කැඩෙනවා වගේ අතුරු ප්‍රතිඵල මොනවත් තියෙනවද ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,360
    50,667
    113
    සේදවත්ත
    විටමින් E සහ සින්ක් ඌණතාව
    වර්ක් අවුට් කරන්න ටෙස්ටොස්ටෙරෝන් නිශ්පාදනය වෙන් නෑ.

    වර්ක් අවුට් කරනවනම් මැග්නිසියම් ගන්න මසල් රිකව වෙනවා
     
    • Like
    Reactions: Naughty_kiththa

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,095
    1,527
    113
    ඔක නම් ලොකුම අවුලක් තමා බන්
    මම නම් ගාන්නෙ මෙන්න මෙක
    View attachment 239094

    වැඩෙ කියන්නෙ හෙන පොඩි ටියුබ් 2 තියෙන්නෙ
    උපරිම 4 ක් 5 සැරයයි පුලුවන්
    ගානත් වැඩි
    හැබැයි ඇලජික් මුකුත් නැ හමෙ ගැවෙන්නෙ නැ ගදත් නැ
    රාවන් එක ගාල බලන්න ඔනෙ 800 නිසා
    මමත් එක එක ඒවා ටෙස්ට් කරලා අන්තිමට මේක තමයි සෙට් උනේ.
    රාවන් එකත් බැලුවා, මගේ හමේ පොඩ්ඩක් ගැවුනත් ඒවා යන්නේ නෑ.. එක එක්කෙනාගේ හම වෙනස් ඇති.
    මේ bigen එක නම් මරු, හමේ ගෑවුනාට කළු වෙන්නේ නෑ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,912
    48,806
    113
    අපෝ ඔව් මගෙත් සුදු වෙලා.

    මම කියනවට Ravan shampoo Dye එක ගනින්. කුඩු නෙවෙයි shampoo එක. 800 ට තියෙනවා super market වල mix කරන tube දෙක.

    එ‍්කෙ හොඳ තියෙන්නෙ බං clean shave කරල දවසට දෙකට වැවෙන short ම stubble වගේ වුණත් ගාන්න පුළුවන්. මූණෙ හමේ ගෑවුණාට හමේ හිටින් නෑ, මොකක් හරි reaction එකක් වෙලා රැවුල් ටික විතරයි කළු වෙන්නෙ(edited - සුදු කියල තිබ්බෙ 🤣🤣) . එ‍් නිසා අ‍ාතල්, ගාන්න බයක් නෑ

    මම හිතන්නෙ එ‍්ක කෙළින්ම keratin එක්ක react කරන්නෙ. වැරදිලාවත් එ‍් නිසා නියපොතුවල නම් ගා ගන්න එපා යවන්නම බෑ. නියපොත්තෙ ගෑවුණොත් අස්සටම කිඳා බැහැල වගේ කළු වෙනවා. මම හූරලත් බලලා තියෙනවා එ‍්ත් යන් නෑ. නියපොත්ත full වැවිලා එ‍්ක අයින් වෙලා යනකල්ම තියන්නයි වෙන්නෙ.

    පැකට් එකේ තියෙන polythene gloves දෙක නම් මෙලෝ රහක් නෑ, නිකන්ම ඉරෙනවා. එ‍් නිසා වෙනම rubber gloves දෙකක් අරන් තියා ගනින් අනිවා.

    ට්‍රයි කරල බලල කියහන්කො. වැඩේ හොඳටම වෙනවා.

    මෙන්න මේක බලහන්. එදා අඳුරන පොඩි කපල් ටිකක් එක්ක Pearl bay ගියානෙ. කරුමෙට මම ඊට දවස් දෙකක් කලින් Clean shave කරා. දවස් දෙකකට පස්සෙ පාන්දර වෙද්දි යාන්තම් තමයි වැවිලා තිබ්බෙ. එ‍්ත් ගෑවා, මේ බලහන් කිසි අවුලක් නෑ full black. මූණෙ ගෑවිලා නෑ.

    මගෙ normal තියෙන්නෙ මේ වගේ. පට්ටම සුදු වෙලා.

    සුදු උනහම ගතියක් තියෙනවා.. :cool:
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    අන්න හරි. ❤️ Paint ගානවා වගේ නෙවෙයි එ‍්ක අ‍ැතුළටම බහිනවා. කොච්චර කල් ගියත් ගාපු ටික කළුවටම තියෙනවා.

    ඔය පැකට් එකේ එන එක නම් හැබැයි පොලිතීන් පැකට් දෙකක් කපල බම්බුවක් කරන්න තියෙන්නෙ. අවුලක්මත් නෑ හැබැයි ටිකක් කරදරේ පැකට් මිරිකන්න ගියාම. අනික අ‍ායෙ පාවිචිචි කරන්නත් බෑ පැකට් එක කැඩුවාම.

    එ‍්ක නැතිව ත්‍රිකෝණ වගේ පෙට්ටියක තියෙන tube දෙක ගනින්. එ‍්ක අ‍ායෙ අ‍ායෙ ඕන තරම් mix කරල පාවිච්චි කරන්න පුළුවන්. අනික පොඩ්ඩක් ගත්තත් නාස්ති වෙන් නෑ.

    800 දීලා ටියුබ් දෙක ගත්තා නම් වැඩේ ලේසියි.
    ඇලජික් එන්නේ නැද්ද bro