මචන්ලා කවුද මේකේ ඉන්න රැවුල හිටෝපු අය? හිටවනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ නේද රැවුලට? අපේ යාලුවෙක්ට හොයනවා හිටවන්න ඉස්සරහා ටික විතරක්.....
එක ගහකට කියක් වගේ යයිද? අපේ ඔලුවෙන් ගන්න ඒවා ආයිත් වැවෙන්නෙ නැද්ද කොන්ඩේ? හිටවපුවම ඒවා වැටෙනවද? වැටිලා ආයිත් අලුතෙන් එනවද?
machan e kiyanne rawula hitawanne raulema wadi than galawala adu than welata dalada? Nattam oliwe kes galawala rawula hitawanawada? Galawana kes aith enne na kiyanne atteda ban? Eth samaharunge ehema penne nane oluwa pitipassena galawala kiyala..suraj mapa nalin yureni ehemaරැවුල ගොඩක් අයගේ වැවෙන්නේ කට උඩ සහ කට යට කොටසේ විතරයිනේ.
ඉතින් ගොඩක් අයට කම්මුල් දෙපැත්තේ රැවුල නෝවැඩෙන එක ලොකු ප්‍රශ්නයය වෙලා තියෙන්නේ.
හැමෝම ආස කොන්ඩේ රැවුල වවලා නලු බට්ටෝ වෙන්නනේ.
රැවුල හිටවන්නේ බන් ඔය වැඩි තැන් වලින් ගලවලා නැති තැන් වල හිටවලා තමා.
වැවෙන ගතියක් තියෙනවා..හැබැයි ඒකේ සාර්ථක අසාර්ථක බව දන්නේ නෑ..
හොස්පිටල් වල නම් හෝමෝන් ඉන්ජෙක්ට් කරනවා රැවුල නැති තැන් වලට.
එතකොට නම් ලාවට වැවෙන ගතියකුත් තියෙනවා..
හිගන්නෙක් වගේ රැවුල වවන රැල්ලකුත් කාලයක් තිබ්බා.
ඔය ස්ප්‍රේ හිටන් තිබ්බේ..
ඔලුවේ කොන්ඩේ යන එක නම් හැමෝටම පොදුවේ එන ප්‍රශ්නයක්..
කොන්ඩේ හිටවනවා කියන එකත් කරුමයක් බන් පෙනුමෙන් ලේසී වගේ උනාට.
එක කෙස් ගහක් හිටවන්න රු.100 ක් ගන්නවා සාමාන්්‍යයෙන්.
ඔලුවේ මොලේ හරියට වෙන්න තියෙන කොටසෙන් මුලත් එක්ක කෙස් ගලවන්නේ බන්.
එතකොට ලේ එනවා ගොඩාක්..
ඔය ගලවන තැනින් බිසබීජ යන්න අවධානමක් තියෙන නිසා එතනට කහ පාට බෙහෙතක් ගාලා වහනවා..වේලෙනකම්..
ඒ කොටසේ කෙස් බහුල නිසා එතනින් ගලවන්නේ පේලීයට.
ඒ ගලවන තැනින් ආයේ කෙස් වැඩෙන්නේ නෑ..
ඒ හරිය අනිත් කෙස් වලින් කවර් කර ගන්න ඕනී.
ඒ ගලවන කෙස් , කෙස් නැති ප්‍රදේශ වල හිටවනවා..
ඒවා හිටවලා පස්සේ මාස කීපයක් යනකන් සේලයින් වතුරෙන් ඔලුව හෝදන්න ඔනී.
එතකොට තමා ඒවා පැලවෙන්න ගන්නේ..
ඒ කෙස් ආයේ කවදාවත් වැටෙන්නේ නෑ..
සාමාන්‍යයෙන් ඕකක් කරන්න රු.ලක්ෂ 2 ක් විතර යනවා..
රු.40,000 ට කරනවා කියලත් පත්තර වල ෆේස්බුක් වල තියෙනවා.
ඒවා නම් තනිකරම බලාපොරොත්තු ඇති කරවලා මුදල් හම්බ කරන උප්‍රක්‍රම..
මම දන්න සැලූන් එකක බුවෙක් 35,000 ට කොන්ඩේ හිටවලා දැන් උගේ තිබ්බ කොන්ඩෙත් නෑ.
ඔලුව පුරා කඩතොලු.
ඒවා පැච් පැච් පේනවා..
ඌ දැන් හැම වේලේම තොප්පියක් දාගෙන ඉන්නේ..
ඒකට කියන්නේ දැන ගියොත් කතරමග නොදැන් ගියොත් අතරමග කියලා.
machan e kiyanne rawula hitawanne raulema wadi than galawala adu than welata dalada? Nattam oliwe kes galawala rawula hitawanawada? Galawana kes aith enne na kiyanne atteda ban? Eth samaharunge ehema penne nane oluwa pitipassena galawala kiyala..suraj mapa nalin yureni ehema




මූනේ හිටවන්නෙ ඔලුව පිපස්සේ තියෙනෙ කෙස් වලින්. ඔය කියන විදිහට පේලියට ගලවන්නේ නෑ. තැනින් තැන ගලවන්නෙ. root එක පිටින් ගලවන නිසා ඒ තැන් වල අයේ කෙස් වැවෙන්නෙ නෑ. කොන්ඩෙ පිටිපස්සෙ density එක වැඩි නම් අවුලක් වෙන්නෙ නෑ.
E kiyanne ban 2nd eke wage konde kapuwama e hidas peneida passe? Suraj mapage aulak penne nane danසුරාජ් මාපාගේ එක සාර්ථක වෙලා නෑ බන්..
අනිත් අයගේ නම් කොහොමද දන්නේ නෑ..
මොන්ගල්ද යකෝ ඔලුවෙන් ගලවලා මූනේ හිටවන්න..
ඔලුව පිටිපස්සෙන් ගලවන්නේ පේලීයට බන්, ඒවා උඩ කෙස් දිගට වැවුනම එතන හිදැස වැවෙනවා.
යුරේනීට කෝල් එකක් දීලා අහපන්කෝ බන් උබට කියල දෙයි අකුරෙන් අකුර ලස්සනට![]()
2nd eke gawama e hidas peneida koneda?මූනේ හිටවන්නෙ ඔලුව පිපස්සේ තියෙනෙ කෙස් වලින්. ඔය කියන විදිහට පේලියට ගලවන්නේ නෑ. තැනින් තැන ගලවන්නෙ. root එක පිටින් ගලවන නිසා ඒ තැන් වල අයේ කෙස් වැවෙන්නෙ නෑ. කොන්ඩෙ පිටිපස්සෙ density එක වැඩි නම් අවුලක් වෙන්නෙ නෑ.
technology 2 neda tiyenne?ටෙක්නික් වර්ග ගොඩක් තියෙනවා..
උබ කියන විදිහ නම් දන්නේ නෑ.
මම යූටුබ් එකේ දැක්කා මම කියන විදිහට කරන විඩීයෝ එකක්..
උබේ ක්‍රමයත් කරනවා ඇති..
ehema hidas penne na.E kiyanne ban 2nd eke wage konde kapuwama e hidas peneida passe? Suraj mapage aulak penne nane dan
2nd eke gawama e hidas peneida koneda?
technology 2 neda tiyenne?
DHI eke kwranne wena widiyak eka gaana wadi
DHT kiyana eke tawa widiyak eka 80k wage konde hitawanna issaraha tika unge page eke tibba
uba kiyana krameth hari. peliayata galawana eka. eka parana method ekak. dan karanne roots wena wenama galawana eka than than walinටෙක්නික් වර්ග ගොඩක් තියෙනවා..
උබ කියන විදිහ නම් දන්නේ නෑ.
මම යූටුබ් එකේ දැක්කා මම කියන විදිහට කරන විඩීයෝ එකක්..
උබේ ක්‍රමයත් කරනවා ඇති..
ehema hidas penne na.
DHI eka withari lankawe hariyata karana ekak thiyenne. anith ewa ekakwath sarthaka naa. habai DHI eke cost eka nam godak wadi.
uba kiyana krameth hari. peliayata galawana eka. eka parana method ekak. dan karanne roots wena wenama galawana eka than than walin
DHI eke nam hidas penne nathi gaanata withari gaawanne. ube desity eka adu nam un kiyanawa karanna baa kiyala. DHT kiyana eka gana man danne naDHI eke gahakata 100k illanawa. Hena wadi ban eka DHT kiyana eke nam surgery ekata 80,000/= ganne...eke
Page eke nam Tibba kerepu ayage progress ehema..
Roots galawana tan walin hidas pewunoth aul nadda.aith wawenneth nanw
umba dhi ekata gihin tiyanawada?DHI eke nam hidas penne nathi gaanata withari gaawanne. ube desity eka adu nam un kiyanawa karanna baa kiyala. DHT kiyana eka gana man danne na
Ade experience eka dapanko machan.yaluwa kelada wade? Beard da kondetada? Appointment danna onada? Customer care eka hodaida?ow. yaluwek ekka giyaa
PM ekak dammoAde experience eka dapanko machan.yaluwa kelada wade? Beard da kondetada? Appointment danna onada? Customer care eka hodaida?