රැවුල හිටෝපූ අය එන්ඩෝ....

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මචන්ලා කවුද මේකේ ඉන්න රැවුල හිටෝපු අය? හිටවනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ නේද රැවුලට? අපේ යාලුවෙක්ට හොයනවා හිටවන්න ඉස්සරහා ටික විතරක්.....
    එක ගහකට කියක් වගේ යයිද? අපේ ඔලුවෙන් ගන්න ඒවා ආයිත් වැවෙන්නෙ නැද්ද කොන්ඩේ? හිටවපුවම ඒවා වැටෙනවද? වැටිලා ආයිත් අලුතෙන් එනවද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,470
    1
    32,171
    113
    - උඩරට -
    මචන්ලා කවුද මේකේ ඉන්න රැවුල හිටෝපු අය? හිටවනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ නේද රැවුලට? අපේ යාලුවෙක්ට හොයනවා හිටවන්න ඉස්සරහා ටික විතරක්.....
    එක ගහකට කියක් වගේ යයිද? අපේ ඔලුවෙන් ගන්න ඒවා ආයිත් වැවෙන්නෙ නැද්ද කොන්ඩේ? හිටවපුවම ඒවා වැටෙනවද? වැටිලා ආයිත් අලුතෙන් එනවද?

    රැවුල ගොඩක් අයගේ වැවෙන්නේ කට උඩ සහ කට යට කොටසේ විතරයිනේ.
    ඉතින් ගොඩක් අයට කම්මුල් දෙපැත්තේ ‍රැවුල නෝවැඩෙන එක ලොකු ප්‍රශ්නයය වෙලා තියෙන්නේ.
    හැමෝම ආස කොන්ඩේ ‍රැවුල වවලා නලු බට්ටෝ වෙන්නනේ. :lol:
    ‍රැවුල හිටවන්නේ බන් ඔය වැඩි තැන් වලින් ගලවලා නැති තැන් වල හිටවලා තමා.
    වැවෙන ගතියක් තියෙනවා..හැබැයි ඒකේ සාර්ථක අසාර්ථක බව දන්නේ නෑ..
    හොස්පිටල් වල නම් හෝමෝන් ඉන්ජෙක්ට් කරනවා ‍රැවුල නැති තැන් වලට.
    එතකොට නම් ලාවට වැවෙන ගතියකුත් තියෙනවා..

    හිගන්නෙක් වගේ ‍රැවුල වවන ‍රැල්ලකුත් කාලයක් තිබ්බා. :lol:
    ඔය ස්ප්‍රේ හිටන් තිබ්බේ..

    ඔලුවේ කොන්ඩේ යන එක නම් හැමෝටම පොදුවේ එන ප්‍රශ්නයක්..
    කොන්ඩේ හිටවනවා කියන එකත් කරුමයක් බන් පෙනුමෙන් ලේසී වගේ උනාට. :baffled:
    එක කෙස් ගහක් හිටවන්න රු.100 ක් ගන්නවා සාමාන්්‍යයෙන්. :lol:
    ඔලුවේ මොලේ හරියට වෙන්න තියෙන කොටසෙන් මුලත් එක්ක කෙස් ගලවන්නේ බන්.
    එතකොට ලේ එනවා ගොඩාක්.. :eek:
    ඔය ගලවන තැනින් බිසබීජ යන්න අවධානමක් තියෙන නිසා එතනට කහ පාට බෙහෙතක් ගාලා වහනවා..වේලෙනකම්.. :oo:

    ඒ කොටසේ කෙස් බහුල නිසා එතනින් ගලවන්නේ පේලීයට.
    ඒ ගලවන තැනින් ආයේ කෙස් වැඩෙන්නේ නෑ.. :dull:
    ඒ හරිය අනිත් කෙස් වලින් කවර් කර ගන්න ඕනී.

    ඒ ගලවන කෙස් , කෙස් නැති ප්‍රදේශ වල හිටවනවා..
    ඒවා හිටවලා පස්සේ මාස කීපයක් යනකන් සේලයින් වතුරෙන් ඔලුව හෝදන්න ඔනී.
    එතකොට තමා ඒවා පැලවෙන්න ගන්නේ.. :lol:
    ඒ කෙස් ආයේ කවදාවත් වැටෙන්නේ නෑ.. :love2:

    සාමාන්‍යයෙන් ඕකක් කරන්න රු.ලක්ෂ 2 ක් විතර යනවා.. :-(
    රු.40,000 ට කරනවා කියලත් පත්තර වල ෆේස්බුක් වල තියෙනවා.
    ඒවා නම් තනිකරම බලාපොරොත්තු ඇති කරවලා මුදල් හම්බ කරන උප්‍රක්‍රම..
    මම දන්න සැලූන් එකක බුවෙක් 35,000 ට කොන්ඩේ හිටවලා දැන් උගේ තිබ්බ කොන්ඩෙත් නෑ.
    ඔලුව පුරා කඩතොලු. :ROFLMAO::rolleyes2:
    ඒවා පැච් පැච් පේනවා..
    ඌ දැන් හැම වේලේම තොප්පියක් දාගෙන ඉන්නේ.. :-D
    ඒකට කියන්නේ දැන ගියොත් කතරමග නොදැන් ගියොත් අතරමග කියලා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඕව ගැන වැඩිය හිතන්න එපා බං... වියදං කරල හිටෙවුවත් වයස 30,35 වෙනකොට කරගත්ත මෝඩකමක් කියල හිතෙයි.

    සොරි..සොරි

    ඕව ගැන වැඩිය හිතන්න එපා කියල යාලුවට කියපං... වියදං කරල හිටෙවුවත් වයස 30,35 වෙනකොට කරගත්ත මෝඩකමක් කියල හිතෙයි කියල එළකිරියෙ එකෙක් කිවුව කියල යාලුවට කියපං..
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මටනම් ඔකේ අනිත්පත්ත
    වැවෙනවා ඉවරක් නැහැ
    කපලම එපා වෙනවා
     
    • Like
    Reactions: NRTG

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,264
    113
    Mageth kammula depaththe wawenne na bn. Mt eka prashnekuth na. Nikatei uda tholei wawena eka trim karan innawa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,370
    166,757
    113
    එකමත් එක රටක
    මටනම් ඔකේ අනිත්පත්ත
    වැවෙනවා ඉවරක් නැහැ
    කපලම එපා වෙනවා
    575193.png
     
    • Haha
    Reactions: Gonawala_GUNE

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    රැවුල ගොඩක් අයගේ වැවෙන්නේ කට උඩ සහ කට යට කොටසේ විතරයිනේ.
    ඉතින් ගොඩක් අයට කම්මුල් දෙපැත්තේ ‍රැවුල නෝවැඩෙන එක ලොකු ප්‍රශ්නයය වෙලා තියෙන්නේ.
    හැමෝම ආස කොන්ඩේ ‍රැවුල වවලා නලු බට්ටෝ වෙන්නනේ. :lol:
    ‍රැවුල හිටවන්නේ බන් ඔය වැඩි තැන් වලින් ගලවලා නැති තැන් වල හිටවලා තමා.
    වැවෙන ගතියක් තියෙනවා..හැබැයි ඒකේ සාර්ථක අසාර්ථක බව දන්නේ නෑ..
    හොස්පිටල් වල නම් හෝමෝන් ඉන්ජෙක්ට් කරනවා ‍රැවුල නැති තැන් වලට.
    එතකොට නම් ලාවට වැවෙන ගතියකුත් තියෙනවා..

    හිගන්නෙක් වගේ ‍රැවුල වවන ‍රැල්ලකුත් කාලයක් තිබ්බා. :lol:
    ඔය ස්ප්‍රේ හිටන් තිබ්බේ..

    ඔලුවේ කොන්ඩේ යන එක නම් හැමෝටම පොදුවේ එන ප්‍රශ්නයක්..
    කොන්ඩේ හිටවනවා කියන එකත් කරුමයක් බන් පෙනුමෙන් ලේසී වගේ උනාට. :baffled:
    එක කෙස් ගහක් හිටවන්න රු.100 ක් ගන්නවා සාමාන්්‍යයෙන්. :lol:
    ඔලුවේ මොලේ හරියට වෙන්න තියෙන කොටසෙන් මුලත් එක්ක කෙස් ගලවන්නේ බන්.
    එතකොට ලේ එනවා ගොඩාක්.. :eek:
    ඔය ගලවන තැනින් බිසබීජ යන්න අවධානමක් තියෙන නිසා එතනට කහ පාට බෙහෙතක් ගාලා වහනවා..වේලෙනකම්.. :oo:

    ඒ කොටසේ කෙස් බහුල නිසා එතනින් ගලවන්නේ පේලීයට.
    ඒ ගලවන තැනින් ආයේ කෙස් වැඩෙන්නේ නෑ.. :dull:
    ඒ හරිය අනිත් කෙස් වලින් කවර් කර ගන්න ඕනී.

    ඒ ගලවන කෙස් , කෙස් නැති ප්‍රදේශ වල හිටවනවා..
    ඒවා හිටවලා පස්සේ මාස කීපයක් යනකන් සේලයින් වතුරෙන් ඔලුව හෝදන්න ඔනී.
    එතකොට තමා ඒවා පැලවෙන්න ගන්නේ.. :lol:
    ඒ කෙස් ආයේ කවදාවත් වැටෙන්නේ නෑ.. :love2:

    සාමාන්‍යයෙන් ඕකක් කරන්න රු.ලක්ෂ 2 ක් විතර යනවා.. :-(
    රු.40,000 ට කරනවා කියලත් පත්තර වල ෆේස්බුක් වල තියෙනවා.
    ඒවා නම් තනිකරම බලාපොරොත්තු ඇති කරවලා මුදල් හම්බ කරන උප්‍රක්‍රම..
    මම දන්න සැලූන් එකක බුවෙක් 35,000 ට කොන්ඩේ හිටවලා දැන් උගේ තිබ්බ කොන්ඩෙත් නෑ.
    ඔලුව පුරා කඩතොලු. :ROFLMAO::rolleyes2:
    ඒවා පැච් පැච් පේනවා..
    ඌ දැන් හැම වේලේම තොප්පියක් දාගෙන ඉන්නේ.. :-D
    ඒකට කියන්නේ දැන ගියොත් කතරමග නොදැන් ගියොත් අතරමග කියලා.
    Mekanam bokkatama waduna machan manuuta mekama copynkerela yawwa..eth ugewawenne natte yati thola yatin..hariyatama kiyanawanam anura kumarayage cut eka uuta kapanna ba
    Kammulnwela raulatiyanawa kata yatai depattei rawulana
     
    • Like
    Reactions: charitha2011