රැහැයියා ගේ අම්මට

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,579
    13,189
    113
    🤍
    මේ බේසිකයො එලවගන්න ක්‍රමයක් දන්නවද... එක වැස්සක් ගියපු ගමන් එනව.. පායන කාලෙට නෑ...

    කන්ක් ඇහිලා ඉන්න නෑ බන් ...


     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    racket එකකින් ගහන්න
    පව් පින් බලනවනම් මේකෙන්🔪 කන් දෙක කපාගන්න
     
    • Haha
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,579
    13,189
    113
    🤍
    racket එකකින් ගහන්න
    පව් පින් බලනවනම් මේකෙන්🔪 කන් දෙක කපාගන්න
    racket ekkin alllala ghin dnn one ehnm ...


    munwa hoyganna hena gemk denn one sound eka ena dihain neme mun inne ..

    man palleha hitiyoth nam choppa krnw pollkin ghla gas uda inn un thm alln bri

    Matanam un kanata huru unama ganak na
    mat kiiiiin gadddi yaka nginww
     
    • Sad
    Reactions: BLACKLIST_MEMBER

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Why, bro, that sound have a very calming effect on me, very similar to the sounds of rain. I love the sound of night; those critters make the night wonderful.

    black and white horror GIF
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,579
    13,189
    113
    🤍
    Why, bro, that sound have a very calming effect on me, very similar to the sounds of rain. I love the sound of night; those critters make the night wonderful.

    black and white horror GIF
    eee oya kiynne rahiyo neme un crikets la .. unge low sound ekak enne


    munge dawlta keghnw high sound ekk

    dan ekek marala awa
     
    • Wow
    Reactions: Asmodeus

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අර මෙහෙ පොඩි පොන්නයෝ බයික් උස්ස උස්ස යනව වගේ උනුත් ඔය සද්දෙ දාන්නෙ රැහැයි කෙල්ලෙක් හොයාගන්න. ඌට කෙල්ලෙක් සෙට් කරල දීපන් වැඩේ ඉවරයි :lol:
     
    • Haha
    Reactions: Psiko