රෑට කන්න දෙයක්

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    :D Hamadama Kanawane Ada Noka Imuda

    :D

    Ane manda :D Kotthuuu hara mata nam Wena kanna monawath gana Idea Ekak Ennema naaa.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඉදිරියේ රාළ;20727375 said:
    2.jpg
    කඩෙන් ගනිං දෙවැනි බත පැකට් එකක්. ඒකෙන් ඕනෑ ප්‍රමාණය වෙන් කරගෙන ඒකට නටන උණු වතුර දාපං (තම්බන්න එපා). හොඳට පෙඟුනට පස්සෙ තාච්චියකට බටර් (මාගරින් බෑ ) නැත්තම් ගිතෙල් (තියෙනව නම් සුදු පොල්තෙල් දාපං , කහ පාට වුණෑ පොල්තෙල් ගන්න බෑ) ටිකක් දාලාං මුලින් ගම්මිරිස්,සූදුරු,උළු හාල් ඔනෑ තරමට දාල තෙම්පරාදු කරපං. ඊට පස්සෙ ගාණට වෙලාවට රම්පෙ කරපිංචා ඉඟුරු සුදුළූණු ටික ටික දාලා රත්තරං පාට වෙන්න බැදලා අර තැම්බුණ නූඩ්ල්ස් ටිකත් එක්ක හොඳට කලවං කරපං. අන්තිමට ලාවට ලුණු ටිකක් දාගනින්.

    ඕක බඩට පොඩ්ඩක් වත් බර නෑ. හරියට පදම සෙට් වුණොත්, අහුවෙන හැම වෙලාවකම උඹ ඕක හදාගෙන කයි. :P:P:P

    මේක තම
    පට්ට
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63

    :P:P hadala balanna ona..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,708
    113
    Panadura
    ඉදිරියේ රාළ;20727375 said:
    2.jpg
    කඩෙන් ගනිං දෙවැනි බත පැකට් එකක්. ඒකෙන් ඕනෑ ප්‍රමාණය වෙන් කරගෙන ඒකට නටන උණු වතුර දාපං (තම්බන්න එපා). හොඳට පෙඟුනට පස්සෙ තාච්චියකට බටර් (මාගරින් බෑ ) නැත්තම් ගිතෙල් (තියෙනව නම් සුදු පොල්තෙල් දාපං , කහ පාට වුණෑ පොල්තෙල් ගන්න බෑ) ටිකක් දාලාං මුලින් ගම්මිරිස්,සූදුරු,උළු හාල් ඔනෑ තරමට දාල තෙම්පරාදු කරපං. ඊට පස්සෙ ගාණට වෙලාවට රම්පෙ කරපිංචා ඉඟුරු සුදුළූණු ටික ටික දාලා රත්තරං පාට වෙන්න බැදලා අර තැම්බුණ නූඩ්ල්ස් ටිකත් එක්ක හොඳට කලවං කරපං. අන්තිමට ලාවට ලුණු ටිකක් දාගනින්.

    ඕක බඩට පොඩ්ඩක් වත් බර නෑ. හරියට පදම සෙට් වුණොත්, අහුවෙන හැම වෙලාවකම ඕක හදාගෙන කයි. :P:P:P

    :P :P :P
    හදලා බලන්න ඕනේ
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    මම නම් රැට ගොඩක් වෙලාවට එක කැමක් කන්නේ නැහැ.. බත් කන්න බැරි දවසට. පරාට 1යි. ආප්ප 2යි. බිත්තර රොටී 1යි එකට දාලා අබරනවා.. Along with මස් හොදි + Parippu. :sorry: