ඊයෙ හවස ගෙදරට තුණ්ඩුවක් ඇවිත් තිබුණ ලයිට් දාන්න තහනම් කියල. ජනේලෙට කාඩ්බෝඩ් එකක් තියලා කුප්පිය පත්තු කරගෙන පවුලෙ ඔක්කොම එක පැදුරෙ බුදියෑවෙ. තාත්ත යුනික් රේඩියෝ එකේ සද්දෙ බොහොම අඩු කරල කනට තියන් පොරොත්ති ඇහුව. අද ගමේ කඩවල් ඔක්කොම වහල. හාල් තුනපහ ටිකවත් ගන්න විදියක් නෑ
