රෑ 12 ට කකුළුවෝ

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කක්කුට්ට

    කකුලුවන්ගෙ ගෑනු සත්තුන්ව කන්නෙ නෑනේ බං මේ මල පෙරේත්යෝ කනවනෙ. ලංකාවේ මේවට නියාමනයක් නැද්ද?
    ලංකාවේ ?
    නියාමනයක්??

    404

    ඔහොම කාල කියනව " මෙ දවස් වල කකුලුවො අඩුයිලු"
    බො වෙනවට වඩා වෙඅගෙන කනව ඇති
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    කකුලුවන්ගෙ ගෑනු සත්තුන්ව කන්නෙ නෑනේ බං මේ මල පෙරේත්යෝ කනවනෙ. ලංකාවේ මේවට නියාමනයක් නැද්ද?
    ඕව නියාමනය කරන එක නම් ලේසි නැතුව ඇති.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    කකුලුවන්ගෙ ගෑනු සත්තුන්ව කන්නෙ නෑනේ බං මේ මල පෙරේත්යෝ කනවනෙ. ලංකාවේ මේවට නියාමනයක් නැද්ද?

    බිත්තර තියෙන පොකිරිස්සෝනම් අල්ලන්න තහනම්.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඕව නියාමනය කරන එක නම් ලේසි නැතුව ඇති.

    Christmas island වල පාරවල් පවා වහනවා
    උන්ව රැකගන්න





    Female crabs අල්ලන්න තහනම් බිත්තර පිටින් ඇල්ලුවත් මුහුදට දාන්න ඕනේ ආපහු


    මුගේ tiktok එක මරු lobster hunting



     
    • Like
    Reactions: NRTG and Mr Bones

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කක්කුට්ට


    ලංකාවේ ?
    නියාමනයක්??

    404

    ඔහොම කාල කියනව " මෙ දවස් වල කකුලුවො අඩුයිලු"
    බො වෙනවට වඩා වෙඅගෙන කනව ඇති
    ඒකතමයි බොවෙන එක අඩුවෙනව ගෑනු සත්තු අල්න්න නැ ඔහෙම.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    Crabs Crab Rave GIF
     
    • Love
    • Like
    Reactions: Mr Bones and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මටනම් ඔය සත්තුන්ට හිරිහැර කරන උන්, රසයි කියලා උන්ව මරන් කන උන් පේන්න බැහැ ........ 😕😕

    තො පහුගිය දවස් වල ඉත්තෑ මස් හොය හොය හිටියෙ නේද :oo:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අය්යේ සෙට් කරන්න පුලුවන්ද. මට මැසේජ් එකක් දාන්න මම ඩොන් ගාලා එන්නම් :love2:

    පුලුවන් :yes:

    හොමගම බයිපාස් එක කෙලවටර එන්නකො
    කාටවත් කියල එන්න එපා, තනියම එන්න
     
    • Wow
    • Like
    Reactions: Mr Bones and NRTG