කකුළුවෝ කන්න ආසාවක් ආවා 🫠

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    පිළියන්දල අවට තැනක් නැද්ද ලොකු කකුළුවෝ ගන්න 🫠
    අඩෝ මාත් කාලෙක ඉඳන් කරන්න ඕන කියලා හිතන් හිටියෙ. ඕක අරන් උයන් කනවට වඩා ලාබ වෙයි වැල්ල වත්ත පැත්තට ගිහින් restaurant එකකින් කෑවනම්
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    අඩෝ මාත් කාලෙක ඉඳන් කරන්න ඕන කියලා හිතන් හිටියෙ. ඕක අරන් උයන් කනවට වඩා ලාබ වෙයි වැල්ල වත්ත පැත්තට ගිහින් restaurant එකකින් කෑවනම්
    ගෑනි බුල් එක්ක ඩේ අවුට් ගියාම උබ හොරෙන් ඕඩර් කරල කාපන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    ඉන්නේ පිළියන්දල නම් මොරටුවට පලයන්කෝ
    Moratuwa කොහෙද බන් තියෙන්නෙ? මීගමුවේ නම් ඕනතරම් තැන් තියෙනවා. වැල්ලවත්ත පැත්තේ තියෙනවා කියලා අහලා තියෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    Moratuwa කොහෙද බන් තියෙන්නෙ? මීගමුවේ නම් ඕනතරම් තැන් තියෙනවා. වැල්ලවත්ත පැත්තේ තියෙනවා කියලා අහලා තියෙනවා
    මොරටු මුල්ලේ මාළු ලෑලි තියෙනවා බන් ඒවගේ කකුළු වෝ විකුණනවා දැකලා තියෙනවා ( අරගෙන කාල නම් නැහැ)
    ආයේ තොග මිලට මාළු ගන්න ඕනේ නම් පිළියන්දල කරදියාන ඇල ගාව මාළු ලෝරියක් එනවා හවස 3 නෙන් පස්සේ Market Price එකට වඩා 50% ක් විතර ගණන් අඩුයි කකුළුවොත් ගෙනාවා හැමදාම නම් නැහැ හැබැයි
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔසා මාමිය කියලා තියන එක කියන්න මමත් දුවගෙන ආවේ, මම උනත් කැස්බෑවේ ගෙදර ඉන්න නිසා සෙනික පිළියන්දල හරහා මොරටුව / දෙහිවල පැතිවලට යනවා ලේසී නිසා ඔහොම සෙනික ආසාවල් ආවොත්

    එහෙම නැත්තන් වාහනයක් / බයික් එකක් තියේ නම් පැලවත්ත මාළු කඩේ පැත්තට අදින්න එතන බඩු හොඳයි.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔසා මාමිය කියලා තියන එක කියන්න මමත් දුවගෙන ආවේ, මම උනත් කැස්බෑවේ ගෙදර ඉන්න නිසා සෙනික පිළියන්දල හරහා මොරටුව / දෙහිවල පැතිවලට යනවා ලේසී නිසා ඔහොම සෙනික ආසාවල් ආවොත්

    එහෙම නැත්තන් වාහනයක් / බයික් එකක් තියේ නම් පැලවත්ත මාළු කඩේ පැත්තට අදින්න එතන බඩු හොඳයි.
    එහෙමත් නැත්තන් පුළුවන් කුමාරසිරි මාමා බෝට්ටුවක් අරං කලපුවට ගිහිං කකුළුවෝ අල්ලං එන එක.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,930
    1
    60,919
    113
    Mother Earth
    උදේන්ම මුහුදට ගියා නම් වෙරළට එනවා කකුළුවෝ. කෝට්ටකින් අනික් පැත්ත ගැහුවම හරි ඉතින් ආයෙ උන්ට යන්න බෑ. එහෙම කරල තමයි ඔය ගොඩක් උන් අල්ලන්නෙ. 🤷‍♂️
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    ඔසා මාමිය කියලා තියන එක කියන්න මමත් දුවගෙන ආවේ, මම උනත් කැස්බෑවේ ගෙදර ඉන්න නිසා සෙනික පිළියන්දල හරහා මොරටුව / දෙහිවල පැතිවලට යනවා ලේසී නිසා ඔහොම සෙනික ආසාවල් ආවොත්

    එහෙම නැත්තන් වාහනයක් / බයික් එකක් තියේ නම් පැලවත්ත මාළු කඩේ පැත්තට අදින්න එතන බඩු හොඳයි.
    පැලවත්ත මාළු කඩේ දැන් බඩු ගණන් නේද බන් ඉස්සර නම් ලාබයි උන්ගේ

    උදේන්ම මුහුදට ගියා නම් වෙරළට එනවා කකුළුවෝ. කෝට්ටකින් අනික් පැත්ත ගැහුවම හරි ඉතින් ආයෙ උන්ට යන්න බෑ. එහෙම කරල තමයි ඔය ගොඩක් උන් අල්ලන්නෙ. 🤷‍♂️
    පවු වැඩ
    ------ Post added on Apr 19, 2025 at 10:16 AM
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    එහෙමත් නැත්තන් පුළුවන් කුමාරසිරි මාමා බෝට්ටුවක් අරං කලපුවට ගිහිං කකුළුවෝ අල්ලං එන එක.
    ජෝන් අංකලයා... අද සෙනසුරාදා (ගුලි දාන දවසනේ අද 😏) නිසා තෝ බේරුණා කියාල හිතාපිය...😒 වයසට නෙමේ ජෝන් අංකලයගේ කථා දැන් 🙄
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,166
    8,294
    113
    ලෝභ වෙන්නැතුව පලයන් ministry of crabs එකට. මිලියන ගණන් පඩි ගන්න එවුන්නේ කිරියේ වැඩිහරියක් ඉන්නේ 😂
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,347
    1
    17,025
    113
    −273.15°C
    475992327_1149303976554307_2447874724922029181_n.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,849
    113
    කඩොල් කකුළුවෝ තමා රසම..කඩොල් කකුළුවෝ හොද්දත් එක්ක රෝස් පාන් කාපන්..පට්ට..:cool: