pooja hedge lankawata awada
Mata echchara na bnලෝභ වෙන්නැතුව පලයන් ministry of crabs එකට. මිලියන ගණන් පඩි ගන්න එවුන්නේ කිරියේ වැඩිහරියක් ඉන්නේ![]()
කඩොල් කකුළුවෝ තමා රසම..කඩොල් කකුළුවෝ හොද්දත් එක්ක රෝස් පාන් කාපන්..පට්ට..
ඔසා මාමිය කියලා තියන එක කියන්න මමත් දුවගෙන ආවේ, මම උනත් කැස්බෑවේ ගෙදර ඉන්න නිසා සෙනික පිළියන්දල හරහා මොරටුව / දෙහිවල පැතිවලට යනවා ලේසී නිසා ඔහොම සෙනික ආසාවල් ආවොත්
එහෙම නැත්තන් වාහනයක් / බයික් එකක් තියේ නම් පැලවත්ත මාළු කඩේ පැත්තට අදින්න එතන බඩු හොඳයි.
පිළියන්දල ඉන්නවා නම් පැලවත්තේ යන්න ඕන නෑ බන් වරෙන් පැපිලියානට. දැන් srilak එකක් තියනවා දාල. ගානත් shape. නැත්තන් දෙහිවල marine drive එකේ බෝට්ටු මාළු විකුණන තැනක් තියනවා එතන ටිකක් ගණන් හැබැයි freshපැලවත්ත මාළු කඩේ දැන් බඩු ගණන් නේද බන් ඉස්සර නම් ලාබයි උන්ගේ
පැපිලියානේ කොතනද බන් හරියටම?පිළියන්දල ඉන්නවා නම් පැලවත්තේ යන්න ඕන නෑ බන් වරෙන් පැපිලියානට. දැන් srilak එකක් තියනවා දාල. ගානත් shape. නැත්තන් දෙහිවල marine drive එකේ බෝට්ටු මාළු විකුණන තැනක් තියනවා එතන ටිකක් ගණන් හැබැයි fresh
ඇයි යකෝ පිළියන්දල මාලු මාකට් එකේ, කැස්බෑවේ මාලු කඩෙයි කොච්චර කකුලුවෝ ඉන්නවදපිළියන්දල අවට තැනක් නැද්ද ලොකු කකුළුවෝ ගන්න 🫠
ලඟදි ගිය වෙලාවල් වලදී නම් සෙට් උන් නෑ. උදේ වරුවක ගිහින් බලන්නම්.ඇයි යකෝ පිළියන්දල මාලු මාකට් එකේ, කැස්බෑවේ මාලු කඩෙයි කොච්චර කකුලුවෝ ඉන්නවද
ෆ්‍රෙශ් බඩු එනවා ඒ දෙකටම. දවල් වෙද්දී මිසින් 9ට 10ට ගිහින් බලපන් ගානත් අඩුයිලඟදි ගිය වෙලාවල් වලදී නම් සෙට් උන් නෑ. උදේ වරුවක ගිහින් බලන්නම්.
Koswatte SriLak ekaneඔසා මාමිය කියලා තියන එක කියන්න මමත් දුවගෙන ආවේ, මම උනත් කැස්බෑවේ ගෙදර ඉන්න නිසා සෙනික පිළියන්දල හරහා මොරටුව / දෙහිවල පැතිවලට යනවා ලේසී නිසා ඔහොම සෙනික ආසාවල් ආවොත්
එහෙම නැත්තන් වාහනයක් / බයික් එකක් තියේ නම් පැලවත්ත මාළු කඩේ පැත්තට අදින්න එතන බඩු හොඳයි.
පෑලියගොඩ බලපන් . හද තියන දවස් වලට ගන්න එප . මස් නැ . කකුලුව උස්සල බලල බර කකුලුවො ගන්න ඕන . හොද රෙස්ටූරන්ට් එකකුන් කනව්ට වඩා රසට ගෙදර හඩ්ගාගන්න පුලුවන් රසටඅඩෝ මාත් කාලෙක ඉඳන් කරන්න ඕන කියලා හිතන් හිටියෙ. ඕක අරන් උයන් කනවට වඩා ලාබ වෙයි වැල්ල වත්ත පැත්තට ගිහින් restaurant එකකින් කෑවනම්
තාරාවගෙ පොඩි සීන් එකක් තියනවානේ, ඕක කුරුල්ලෙක් උනාට සමහර වෙලාවට Red meat එකක් විදියට තමයි උයන්නෙතාරාවෙක් ඉන්නවා, උයන් කන්න විදියක් කියපල්ලා![]()
ඔවුපෑලියගොඩ බලපන් . හද තියන දවස් වලට ගන්න එප . මස් නැ . කකුලුව උස්සල බලල බර කකුලුවො ගන්න ඕන . හොද රෙස්ටූරන්ට් එකකුන් කනව්ට වඩා රසට ගෙදර හඩ්ගාගන්න පුලුවන් රසට
Mehe nane bn hoyannamud crabs kapn they are bigger nd better
Kadawal walin kanna ba bn patta gananතාරාවගෙ පොඩි සීන් එකක් තියනවානේ, ඕක කුරුල්ලෙක් උනාට සමහර වෙලාවට Red meat එකක් විදියට තමයි උයන්නෙ
medium rare වගේ කන්න පුලුවන්ලු හැබැයි සීන් එක තියෙන්නෙ කුරුල්ලෙක් නිසා salmonella තියෙන්න පුලුවන් එහෙම උනොත් කෙල වෙනවා
සාමාන්‍යෙන් චිකන් හදන රෙසිපි වලට වඩා වෙනස් ඒව තමයි duck වලට මම දැකලා තියෙන්නෙ.
ඔවු
අනික රෙස්ටුරන්ට් වල කකුලුවො පට්ට ගනන් නේ
ගෙදර හදන්න පට්ටම ලේසියි ඕක, වරදින්නෙ නැති තරං, ලේසියෙන්ම සුපිරියට හදා ගන්න පුලුවන්
------ Post added on Apr 20, 2025 at 5:10 PM
Migamuwe yanna wei un kanna 🫠කලපු කකුළුවෝ තමයි රසම![]()
මරල සුද්ද කරලා පිහාටු අයින් කරල ගනින්. හම ගලවන්න එපා.තාරාවෙක් ඉන්නවා, උයන් කන්න විදියක් කියපල්ලා![]()