කකුළුවෝ කන්න ආසාවක් ආවා 🫠

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,289
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මරල සුද්ද කරලා පිහාටු අයින් කරල ගනින්. හම ගලවන්න එපා.

    ලොකු veterinary ඉන්ජෙක්ෂන් කටුවක් ගනින් සේරටම කලින්. වතුර ලීටරයකට ලුණු ග්‍රෑම් 20 ක් වගේ දාලා දිය කරහන්. බටර් ග්‍රෑම් 100 ක් විතර වෙනම දිය කරල ගනින්.

    ඊට පස්සෙ තාරාවාගෙ හමට යටින් හැබැයි මස්වලට වදින් නැති වෙන්න ලීක් වෙන ගාණටම ලුණු වතුර inject කරපන්. ඊට පස්සෙ මස් ටිකටත් පුළුවන් තරම් දිය කරපු බටර් inject කරහන්.

    දැන් එක්කො අවන් එකක දාල bake කරහන්. 220° ට වගේ preheat කරලා විනාඩි 15 ක් විතර තියෙන්න දියන්. එතකොට හම හොඳට crispy වෙනවා. ඊළඟට 170° ට දාල පැයක් එක හමාරක් වගේ.

    නැත්තම් පියන වහන්න පුළුවන් ලොකු බැරල් grill එකක වගේ දාලා grill කරත් හරි. මුලින් හම crispy වෙන්න open ගිනි දැල් එක්ක, ඊට පස්සෙ අඟුරුවලින් slow එකේ.

    ලුණු වතුරයි, බටරුයි හොඳටම අ‍ැති. වෙන මොනවත් තාරාවගෙ ගාන්න එපා. කන වෙලාවට ගාගෙන කන්න හොඳ condiment වර්ගයක් ගනින්.
    වෙනදත් ඔහොම හදනව බං. වයිෆ් නැති නිසා විච්චූරන නැතිව ඉක්කනට උයල කන්න විදියක් ඇහුවේ. ඔන්න ඔහේ චිකන් හදන විදියටම හදල දැම්මා. දැන් නං කාලත් ඉවරයි😁

    තාරාවගෙ පොඩි සීන් එකක් තියනවානේ, ඕක කුරුල්ලෙක් උනාට සමහර වෙලාවට Red meat එකක් විදියට තමයි උයන්නෙ

    medium rare වගේ කන්න පුලුවන්ලු හැබැයි සීන් එක තියෙන්නෙ කුරුල්ලෙක් නිසා salmonella තියෙන්න පුලුවන් එහෙම උනොත් කෙල වෙනවා
    සාමාන්‍යෙන් චිකන් හදන රෙසිපි වලට වඩා වෙනස් ඒව තමයි duck වලට මම දැකලා තියෙන්නෙ.


    ඔවු
    අනික රෙස්ටුරන්ට් වල කකුලුවො පට්ට ගනන් නේ
    ගෙදර හදන්න පට්ටම ලේසියි ඕක, වරදින්නෙ නැති තරං, ලේසියෙන්ම සුපිරියට හදා ගන්න පුලුවන්
    ------ Post added on Apr 20, 2025 at 5:10 PM
    හම ගහල දාල හතරට පහට කපලා තුනපහ ටිකක් දාල උයල දැම්ම😁
    මේ දවස්වල 2500ට වගේ ගන්න තියෙනව කිලෝ දෙකහමාරක වගේ එකෙක්.
     
    Last edited:
    • Haha
    Reactions: NEMISIS

    planner123

    Well-known member
  • May 22, 2018
    8,693
    14,895
    113
    පෑලියගොඩ බලපන් . හද තියන දවස් වලට ගන්න එප . මස් නැ . කකුලුව උස්සල බලල බර කකුලුවො ගන්න ඕන . හොද රෙස්ටූරන්ට් එකකුන් කනව්ට වඩා රසට ගෙදර හඩ්ගාගන්න පුලුවන් රසට
    Hande case eka mokadda bn ? Ai mas naha kiyanne ?
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    පිළියන්දල ඉන්නවා නම් පැලවත්තේ යන්න ඕන නෑ බන් වරෙන් පැපිලියානට. දැන් srilak එකක් තියනවා දාල. ගානත් shape. නැත්තන් දෙහිවල marine drive එකේ බෝට්ටු මාළු විකුණන තැනක් තියනවා එතන ටිකක් ගණන් හැබැයි fresh
    ගියා බම් මගේ සුන්දර සිහලයෝ තැන අවුලක් නෑ එතන ගාන වැඩී තමයි හැබැයි මාළු නම් සුපිරි, fresh එකේ තියනවා
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    ගියා බම් මගේ සුන්දර සිහලයෝ තැන අවුලක් නෑ එතන ගාන වැඩී තමයි හැබැයි මාළු නම් සුපිරි, fresh එකේ තියනවා
    ගාන ගොඩක් වැඩි ද බන්. මාළු නං අවුලක් නෑ දෙහිවල මැරීන් drive එකෙන් ගන්නවට වඩා නම් ලාබයි. මැරීන් drive එකේ බම්බා පැත්තට යද්දී ෂෙඩ් එක ලග පොකිරිස්සෝ අල්ලලා විකුනනවා දැක්කා ඊයේ. හොදයි ද දන්නෙත් නෑ