රෑ 12 ට කකුළුවෝ

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,513
    199,550
    113
    Colombo, Sri Lanka
    පුලුවන් :yes:

    හොමගම බයිපාස් එක කෙලවටර එන්නකො
    කාටවත් කියල එන්න එපා, තනියම එන්න

    මෙන්න ගල් කපනවෝ, කොල්ලෝ ගහනවෝ :eek:
    Scared Episode 2 GIF by Portlandia
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,406
    2,003
    113
    කකුලුවන්ගෙ ගෑනු සත්තුන්ව කන්නෙ නෑනේ බං මේ මල පෙරේත්යෝ කනවනෙ. ලංකාවේ මේවට නියාමනයක් නැද්ද?
    ගෑනු පිරිමි බෙදයක් නෑ කකුලුවො පොකිරිස්සො අල්ලන්න පුලුවන්. මම දන්න තරමින් කකුලුවොන්ට ලන්කාවෙ ලොකු නීති නෑ විශෙශයෙන් ඔකුන් ඔය අල්ලන නිල්පට බ්ලු ස්විමර් උන්ට, අනිත් දුබුලු පාට මඩ් ක්‍රෑබ්ලටනම් අල්ලන්න පුලුවන් සයිස් එකක් තියනවා. සාමන්යෙන් කකුලු ගෑනු සත්තු බිත්තරත් එක්ක අහූනොත් traditional මාලුකාරයො උන්ව මුහුදට දානවා ඒත් දෑන් ඉන්න එවුන් නම් බිත්තර ටික හුරලා වීසිකරනවා. හෑබයි පොකිරිස්සන්ගෙ කතාව වෙනස් සෑප්තෑම්බර් පෙබරවාරි මාස වල පොකිරිස්සො අල්ලන්න තහනම් ඒ වගෙම බිත්තර ගෙනියන ගෑනු සත්තු අල්ලන එකත් සපුරා තහනම් අල්ලන්න පුලුවන් සයිස් එකකුත් තියනවා. මෙ නීතියනම් ලන්කාවෙ හොදටම ක්‍රියාත්මක වෙනවා.