Questions රෑ 8ට ලයිට් කපන්නේ ඇයි? !! Power Cut!!

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    රෑ 8 ට නිව්ස් බලන්න බෑ හරියටම ලයිට් යනවා. මට පේන්නේ නිව්ස් එපාකරවන්න ආණ්ඩුව ගහන ගේමක් වගේ.
    මගේ එයාර්ටෙල් 4G සිම් එකේ ලයිට් නැතිවෙලාවට <E> අකුර වැටෙන්නේ, යූටියුබ් පැක් දැම්මට කරන්ට් නැතුව ඒක වැඩ නෑ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    Typical-daily-demand-profile-of-Sri-Lankan-power-system-10.png
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    රෑ 8 ට නිව්ස් බලන්න බෑ හරියටම ලයිට් යනවා. මට පේන්නේ නිව්ස් එපාකරවන්න ආණ්ඩුව ගහන ගේමක් වගේ.
    මගේ එයාර්ටෙල් 4G සිම් එකේ ලයිට් නැතිවෙලාවට <E> අකුර වැටෙන්නේ, යූටියුබ් පැක් දැම්මට කරන්ට් නැතුව ඒක වැඩ නෑ.
    රටෙ ජනගහනය වැඩිකරවන ජාත්‍යන්තර කුමන්ත්‍රණ😢
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    8 ට මොනවා බලන්න ද ? Youtube එකෙන් බලන්න පුළුවන් නේ ඕනේ කෙනක් ට කරන්ට් ආවාට පස්සේ.