රිටාලින් හම්බුණෝ...

AnuradhaRa

Well-known member
  • රිටාලින් හම්බුණෝ...

    අඳුරන අංකල් කෙනෙක්ට කියල ගෙන්න ගත්ත
    පෙති 8කට රුපියල් 500ගානක් ගිහින්.. :oo: කාඩ් එකක්ම ගන්ඩ සල්ලි මදි වෙන්ඩැති

    හෙට උදේට බොන්ඩ ගන්නව
    අනිත් බෙහෙත් වගේ නෙමේ මේක බීපු ගමන් වැඩ කරනවලු
    අනිත්ව මාසයක් විතර බොන්ඩෝනනෙ රිසල්ට් එකක් එන්ඩ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඇයි බන් උබ ඩොක්ටර් කෙනෙක්ගේ රෙකමන්ඩ් එකක් නැතුව බෙහෙත් බොන්නේ ?
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අද උදේ ඉදලම දැක්කෙ නෑ..
    ජයවේවා..!! සුව වේවා...!!!:D:D
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඇයි බන් උබ ඩොක්ටර් කෙනෙක්ගේ රෙකමන්ඩ් එකක් නැතුව බෙහෙත් බොන්නේ ?

    මූ මනෝ වෛදයවරුන්ට වඩා දන්නවනෙ බං ඒකයි :lol:
     
    • Like
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මූ මනෝ වෛදයවරුන්ට වඩා දන්නවනෙ බං ඒකයි :lol:

    මුට කවුද දන්නේ නෑ ADHD තියෙනවා කියලා කිව්වේ? මුම එක එක මගුල් ඔලුවට දාන් බේත් හොයන බොනවා.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මුට කවුද දන්නේ නෑ ADHD තියෙනවා කියලා කිව්වේ? මුම එක එක මගුල් ඔලුවට දාන් බේත් හොයන බොනවා.

    මුගෙ තියෙන බක පණ්ඩිත කම තමයි බං ඔක්කොටම මුල
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තොට රිටාලින් නෙමේ හොඳ වේවැලකිං දෙන්න ඕනෙ පණ්ඩිතය වගේ හිතෙන හිතෙන බෙහෙත අරං බොනව බීල මොනා හරි නරක් කරගනිං පුලුවන්නං :angry: ඉන්ටනෙට් එකෙං බලල බෙහෙත් හොයං බොන්න පුලුවන්නං අහවල් මඟුලකටද වෛද්‍යවිද්‍යාලයි ඉසිපිරිතාලයි දාගෙන කෝටි ගනං වියදං කරං උගන්නන්නෙ. හැමෝටම කොම්පියුටරේකුයි ඉන්ටනෙට් කනෙක්ශන් එකකුයි දීල ඉංග්‍රීසි ටිකක් උගන්නල ගත්ත නං ඉවරයිනෙ. :angry:
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    තොට රිටාලින් නෙමේ හොඳ වේවැලකිං දෙන්න ඕනෙ පණ්ඩිතය වගේ හිතෙන හිතෙන බෙහෙත අරං බොනව බීල මොනා හරි නරක් කරගනිං පුලුවන්නං :angry: ඉන්ටනෙට් එකෙං බලල බෙහෙත් හොයං බොන්න පුලුවන්නං අහවල් මඟුලකටද වෛද්‍යවිද්‍යාලයි ඉසිපිරිතාලයි දාගෙන කෝටි ගනං වියදං කරං උගන්නන්නෙ. හැමෝටම කොම්පියුටරේකුයි ඉන්ටනෙට් කනෙක්ශන් එකකුයි දීල ඉංග්‍රීසි ටිකක් උගන්නල ගත්ත නං ඉවරයිනෙ. :angry:
    අන්න උබ හරියට කිව්වා...මේකේ ගොඩක් උන් උන්ගේ ඔලුවලට එන එක එක දේවල් නෙට් එකේ ගහලා සර්ච් කරලා ඒවා පස්සේ යන්නේ....මුත් ඔය සිම්ටම් ගහලා හොයාගෙනද කොහෙද...තව එකෙක් ඉන්නවා ඩිප්රේෂන් කියලා නාහෙන් අඩන එකෙක්.ඒ උනාට එකෙක්වත් හරියට තෙරපි එකකට ෆේස් කරන්නේ නෑ.උන් විතරක් නෙමේ මන් දන්න ගොඩක් උන් ඉන්නවා.උන් ඕවාගේ බේත් මිස් යුස් කරලා තමා වෙන ලෙඩ හදාගන්නේ....
     
    • Like
    Reactions: Roxxy2K

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    තොට රිටාලින් නෙමේ හොඳ වේවැලකිං දෙන්න ඕනෙ පණ්ඩිතය වගේ හිතෙන හිතෙන බෙහෙත අරං බොනව බීල මොනා හරි නරක් කරගනිං පුලුවන්නං :angry: ඉන්ටනෙට් එකෙං බලල බෙහෙත් හොයං බොන්න පුලුවන්නං අහවල් මඟුලකටද වෛද්‍යවිද්‍යාලයි ඉසිපිරිතාලයි දාගෙන කෝටි ගනං වියදං කරං උගන්නන්නෙ. හැමෝටම කොම්පියුටරේකුයි ඉන්ටනෙට් කනෙක්ශන් එකකුයි දීල ඉංග්‍රීසි ටිකක් උගන්නල ගත්ත නං ඉවරයිනෙ. :angry:

    kohomath issarahata SAITAM eke una dcoterla unaama google srch krla thamai bheth denne :lol:
     
    • Like
    Reactions: ST.PIERRE

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මචං මම කන්ඩ කැමති චොක්ලට් අයිස්ක්‍රීම්.ගෙදර කට්ටියට කියපන් එදාට වැඩිපුර චොක්ලට් අයිස්ක්‍රීම් ගෙනත් තියන්ඩ කියලා.:love:

    ආ තව දෙයක්

    හාමුදුරුවන්ව වේලාසනින් ගෙන්නලා ඉක්මනින් බණ කියලා යන්ඩ කියපන්.අපිට ආපහු දුර එන්ඩත් එපායැ.:rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • තොට රිටාලින් නෙමේ හොඳ වේවැලකිං දෙන්න ඕනෙ පණ්ඩිතය වගේ හිතෙන හිතෙන බෙහෙත අරං බොනව බීල මොනා හරි නරක් කරගනිං පුලුවන්නං :angry: ඉන්ටනෙට් එකෙං බලල බෙහෙත් හොයං බොන්න පුලුවන්නං අහවල් මඟුලකටද වෛද්‍යවිද්‍යාලයි ඉසිපිරිතාලයි දාගෙන කෝටි ගනං වියදං කරං උගන්නන්නෙ. හැමෝටම කොම්පියුටරේකුයි ඉන්ටනෙට් කනෙක්ශන් එකකුයි දීල ඉංග්‍රීසි ටිකක් උගන්නල ගත්ත නං ඉවරයිනෙ. :angry:

    අන්න උබ හරියට කිව්වා...මේකේ ගොඩක් උන් උන්ගේ ඔලුවලට එන එක එක දේවල් නෙට් එකේ ගහලා සර්ච් කරලා ඒවා පස්සේ යන්නේ....මුත් ඔය සිම්ටම් ගහලා හොයාගෙනද කොහෙද...තව එකෙක් ඉන්නවා ඩිප්රේෂන් කියලා නාහෙන් අඩන එකෙක්.ඒ උනාට එකෙක්වත් හරියට තෙරපි එකකට ෆේස් කරන්නේ නෑ.උන් විතරක් නෙමේ මන් දන්න ගොඩක් උන් ඉන්නවා.උන් ඕවාගේ බේත් මිස් යුස් කරලා තමා වෙන ලෙඩ හදාගන්නේ....

    හරි මචංල කවුද බලමු හරි කියල ඉස්සරහට
     
    AnuradhaRa

    Well-known member
  • දැන් මොකද්ද වෙන්නෙ ඕක බිව්වම සුපර් පවර් එකක් එනවද ? :rolleyes:

    උඹලගෙ තත්වෙට එනවනං ඒකත් මට සුපර් පවර් එකක් තමා බං

    රස්සාවක් කරගන්ඩ පුලුවන් වුණොත් ගොඩ.. වාහනයක් හරි බය නැතුව එලවන්ඩ පුලුවන් වුණොත් ඒත් ඇති
     
    AnuradhaRa

    Well-known member
  • Ritalin Tablets
    Pediatric Patients 6 years and Older: Start with 5 mg orally twice daily (before breakfast and lunch). Increase dosage gradually, in increments of 5 to 10 mg weekly. Daily dosage above 60 mg is not recommended.
    Adults: Average dosage is 20 to 30 mg daily. Administer orally in divided doses 2 or 3 times daily, preferably 30 to 45 minutes before meals. Maximum total daily dosage is 60 mg. Patients who are unable to sleep if medication is taken late in the day should take the last dose before 6 p.m.

    Ritalin-SR Tablets
    Ritalin-SR tablets have a duration of action of approximately 8 hours. Therefore, Ritalin-SR tablets may be used in place of Ritalin tablets when the 8-hour dosage of Ritalin-SR corresponds to the titrated 8-hour dosage of Ritalin. Ritalin-SR tablets must be swallowed whole and never crushed or chewed.
    Pharmacological treatment of ADHD may be needed for extended periods. Periodically reevaluate the long-term use of Ritalin and Ritalin-SR, and adjust dosage as needed.