රිටාලින් බීපු මුල් දවස්වල මට ආපු හැකියාව දැන් නෑ
දැං රිටාලින් පෙත්තක් බිව්වම චොර වෙලා යනව තවත් (social anxiety එහෙම වැඩි වෙනව)
කෙල්ලෙක් හිටියම හිතට දැනෙන සතුට රිටාලින් වගේ නැති වෙලා යන්නෙ නෑ
කෙල්ලො තියා ගෙදරටම වෙලා ඔහේ තනියම ඉන්න මම දවස ගෙවාගන්නෙත් හරිම අමාරුවෙන්

Last edited: